අක්කයි බව්වොයි Doggy Home

අක්කයි බව්වොයි Doggy Home Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අක්කයි බව්වොයි Doggy Home, Dog Day Care Center, 564, Godalla Road, mulleriyawa, Angoda.
(11)

Pet Boarding
Pet Grooming
Pet Shop
ඔබේ සුරතලට ආදරණීය නවාතැනක් කෙටි කාලින, දිගු කාලින ඔබෙ සුරතලා නෑවත්වීමට හැක
ඔබේ සුරතලා නාවා පිරිසිදු කිරිමට වගෙම Grooming කිරිමට ද හැක.
ඔබේ සුරතලාට අවශ්‍ය Dog food, Vitamin shampoo අපෙන් ලබා ගන්න පුලුවන් 0762967270

09/06/2026

ඔන්න යාලුවේ අපි Visit Grooming පටන් ගත්තා..🥰
ඔයලාගෙ ගෙදරටම ඇවිත් බව් බබාව ෆුල් ගෲමින් කරනවා වගෙම, නාවලා දෙන්නත් ඔන්න අපි එනවා 🥰🫣

Full Grooming Including :-
✅ Brashing
✅ Oil Massage
✅ Full hire cut
✅ ear cleaning
✅ nail clipping
✅ Herbal Bathing
✅ Hair dyeing

Appointment CALL Now :- 0762967270

27/05/2026

🐾❤️ “මෙයලා කතා කරන්නෙ නැ…
ඒත් එයාලගෙ වේදනාව, අපහසුකම්, නොසන්සුන්කම…
එයාලගෙ ඇස් වලින් හොඳටම පේනවා.”

ඊයේ අපේ අක්කයි බව්වොයි Doggy Home එකට ආපු මේ පුංචි Shih Tzu බබාව දැක්කම හිතට හරිම දුක හිතුනා… 😔

එයාගේ ලොම් හොඳටම ගැට ගැහිලා.
නියපොතු හොඳටම වැවිලා නිසා ඇවිදින එකත් අපහසු වෙලා තිබුණා…

ගැට ගැසුණු ලොම්
ඒකෙන් itching, wounds, infections, flea problems වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම දිග නියපොතු නිසා එයාලට pain එකක් දැනෙනවා, joints වලටත් බලපාන්න පුළුවන්…

අපි එයාව බලෙන් නෙමෙයි…
ආදරෙන්, patience එක්ක, හෙමින් හෙමින් grooming කරා ❤️✂️🐶

Bath එකක් දීලා,
ගැට ගැසුණු ලොම් පිරිසිදු කරලා,
නියපොතු trim කරලා, ear clean කරලා,
අන්තිමට එයා සැහැල්ලුවෙන් හුස්ම ගන්න හැටි දැක්කම…
ඒ සතුට කියලා නිම කරන්න බැරි තරම් 🥺✨

සමහර වෙලාවට grooming කියන්නෙ beauty treatment එකක් නෙමෙයි…
ඒක සතෙක්ට නැවත comfortable life එකක් දෙන caring process එකක් ❤️

ඒත් grooming ඉවර උනාට පස්සෙ එයාලා නිදහසේ ඇවිදින හැටි,
සැහැල්ලුවෙන් නිදාගන්න හැටි,
ආදරෙන් බලන ඒ ඇස් දෙක…
ඒකම අපිට ලැබෙන ලොකුම appreciation එක 🐾🌸

පුංචි reminder එකක් ❤️
ඔයාගේ fur baby ට regular grooming, clean ears, trimmed nails & clean coat කියන්නෙ luxury එකක් නෙමෙයි…
එයාලගේ health & happiness එකට අත්‍යවශ්‍ය දෙයක් 🐶✨

📍අක්කයි බව්වොයි Doggy Home
☎️ 0762967270
Where every paw is treated with love, patience & kindness ❤️🐾

#අක්කයිබව්වොයිDoggyHome













🐾

17/05/2026

🐾💤
“සැනසීම කියන්නෙ…
ආදරෙන් හුරතල් වෙන පුරුපුරු බබෙක් නිදහසෙ සතුටින් ඉන්නවා දැකීමයි...🤍🐱

අපේ Meow Home එකට ආපු මේ පුංචි පූස් බබා, හරිම සතුටින් relax එකෙ cuddle time එක enjoy කරනවා… ✨
ආදරේ, සුරක්ෂිත බව, සහ නිදහස දැනෙන තැනක් තමයි අපේ Meow home boarding එක 🏡💖

පුංචි හදවත්වලට stress-free holiday එකක් දෙන්න අපි ආදරෙන් බලාගන්නවා... 🌸🐾”

🐱🤍

🐶❤️ Healthy Dog = Happy Dog ❤️🐶බල්ලෙකුගෙ සතුට තියෙන්නේ එයාගේ සෞඛ්‍යය, ආදරේ සහ care එක ඇතුළේ… 🐾බව්වො කියන්නේ ගෙදර සුරතල් ...
14/05/2026

🐶❤️ Healthy Dog = Happy Dog ❤️🐶

බල්ලෙකුගෙ සතුට තියෙන්නේ එයාගේ සෞඛ්‍යය, ආදරේ සහ care එක ඇතුළේ… 🐾

බව්වො කියන්නේ ගෙදර සුරතල් සතෙක් විතරක් නෙමෙයි…
ඒ හදවතක් තියෙන, ආදරේ තේරෙන, මිනිස්සුන්ට ඇත්තටම බැඳෙන ජීවියක් 🥺❤️

ඔයා දුකින් ඉන්නකොට ලඟට ඇවිත් නිහඬව ඉන්නෙත්…
ඔයා ගෙදර එනකන් දොර ලඟ බලාගෙන ඉන්නෙත්…
ඔයාට කවුරුත් නැති දවසකත් වලිගෙ නටවලා ආදරේ දෙන්නෙත් එයාලා. 🐶✨

ඒ නිසා බව්වෙක් හදනවා කියන්නේ කෑම දෙන එක විතරක් නෙමෙයි…
එයාගේ සෞඛ්‍යය, සතුට, cleanliness, mental health, feelings හැමදේම බලාගන්න එක ❤️



🍖 Healthy Food = Healthy Life

බල්ලෙකුගේ ජීවිතේ ගොඩක් දේවල් තීරණය වෙන්නේ එයා කන කෑම වලින්.

හොඳ nutrition තියෙන food දුන්නොත්:
✨ Coat එක shiny වෙනවා
✨ Energy වැඩි වෙනවා
✨ Bones strong වෙනවා
✨ Immune system හොඳ වෙනවා
✨ Happy & active වෙනවා 🐾

බල්ලන්ට fresh clean water හැමවෙලේම තිබිය යුතුයි.
Dehydration වුණොත් එයාලා ඉක්මනින් weak වෙනවා.

✅ Chicken
✅ Fish
✅ Eggs
✅ Pumpkin
✅ Carrot
✅ Good quality dog food

වගේ nutritious food ගොඩක් වැදගත් ❤️

හැබැයි සමහර කෑම බල්ලන්ට හරිම dangerous.

❌ Chocolate
❌ Onion
❌ Grapes
❌ Garlic
❌ Spicy food
❌ Too much salt

මේවා සමහර වෙලාවට ජීවිතයටත් අවදානම් වෙන්න පුළුවන් 🥺



🩺 Regular Health Care කියන්නේ Love එකක්

බල්ලෙක් අසනීප වුණාම විතරක් care කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ…
අසනීප නොවෙන්න බලාගන්න එකයි ❤️

✔️ Vaccination timely කරන්න
✔️ Deworming regular කරන්න
✔️ Flea & tick prevention කරන්න
✔️ Vet checkups කරන්න
✔️ Teeth & ears clean කරන්න

Ear infections, ticks, skin diseases වගේ දේවල් ඉක්මනින් spread වෙන්න පුළුවන්.
ඒ නිසා small symptoms වුණත් ignore කරන්න හොඳ නෑ 🐾



🛁 Grooming = Comfort + Health + Happiness

සමහරු හිතන්නේ grooming කියන්නේ beauty එකට විතරයි කියලා…
හැබැයි grooming කියන්නේ බල්ලෙක්ට comfort එකක් ❤️

Regular grooming කරනකොට:

✨ Hair mats අඩුවෙනවා
✨ Skin breathe කරනවා
✨ Fleas & ticks අඩුවෙනවා
✨ Bad smell නැති වෙනවා
✨ Dog happy feel කරනවා

Especially long hair breeds වලට grooming ගොඩක් වැදගත් 🐶✨

Clean dog කෙනෙක් සාමාන්‍යයෙන් active, relaxed, happy ❤️



🧠 Dogs Have Feelings Too…

බල්ලන්ටත් emotions තියෙනවා.

🥺 ආදරේ දැනෙනවා
🥺 තනිකම දැනෙනවා
🥺 බය හිතෙනවා
🥺 දුක දැනෙනවා
🥺 Excited වෙනවා

ඔයා කෑගහනකොට එයාලා hurt වෙනවා…
ඔයා ආදරෙන් කතා කරනකොට safe feel කරනවා ❤️

ඒ නිසා:

🐾 Play කරන්න
🐾 Walk එක්ක යන්න
🐾 Hug කරන්න
🐾 Talk කරන්න
🐾 Time spend කරන්න

බල්ලෙක්ට expensive things ඕනේ නෑ…
එයාට ඕනේ “ඔයා” විතරයි 🥺❤️



🏃 Exercise නැත්නම් Stress වෙනවා

බල්ලෝ naturally active animals.

Exercise නැති වුණොත්:
⚠️ Fat වෙනවා
⚠️ Lazy වෙනවා
⚠️ Anxiety එනවා
⚠️ Barking වැඩි වෙනවා
⚠️ Destructive behavior එන්න පුළුවන්

Daily walk එකක්, play time එකක්, running ටිකක් even small time එකකට හරි ගොඩක් වැදගත් ❤️



👀 Signs Of A Healthy Happy Dog

Healthy dog කෙනෙක් සාමාන්‍යයෙන්:

✨ Bright eyes
✨ Clean ears
✨ Shiny coat
✨ Good appetite
✨ Playful mood
✨ Clean teeth
✨ Normal p**p
✨ Happy tail wagging 🐶🐾



🚨 Sick Dog Signs

මේ වගේ changes දැක්කොත් attention දෙන්න:

⚠️ කෑම නොකෑම
⚠️ Vomiting
⚠️ Diarrhea
⚠️ Excess scratching
⚠️ Ear smell
⚠️ Weakness
⚠️ Sleeping too much
⚠️ Not playing anymore

Early treatment ගත්තොත් ගොඩක් problems control කරන්න පුළුවන් ❤️



❤️ The Biggest Medicine Is Love

බල්ලෙක්ට ලොකුම medicine එක expensive treatment එකක් නෙමෙයි…

❤️ Care
❤️ Patience
❤️ Cleanliness
❤️ Good food
❤️ Time
❤️ Love

ඔයා ආදරෙන් බලාගත්තොත්
එයා ඔයාට lifetime loyalty එකක් දෙයි 🥺🐾

බල්ලෙක් කවදාවත් ඔයාගේ money එක බලන්නෙ නෑ…
ඔයාගේ හදවත විතරයි බලන්නේ ❤️



🐾 Lovely Quote

“Dogs don’t need a perfect life…
they only need love, care, and someone who truly stays.” ❤️🐶



🌎 Street Dogs ගැනත් හිතමු

පාරෙ ඉන්න අසරණ බව්වොත් ආදරේ බලාගෙන ඉන්න ජීවිත ❤️

උන්ට:
🥺 වතුර ටිකක්
🥺 කෑම ටිකක්
🥺 ආදරේ වචනයක්

දුන්නොත් ඒක උන්ට මුළු ලෝකයක් වගේ 🐾



🐶❤️

13/05/2026

ඊයේ මගෙ උපන්දිනය… 🎂❤️
ඒත් මේ අවුරුද්දේ මට කේක්, පාටි, තෑගි වලට වඩා වැදගත් උනේ තවත් දෙයක්…
කතා කරන්න බැරි, තමන්ගේ බඩගින්නවත් කියාගන්න බැරි අසරණ ජීවිත ටිකක් සතුටින් බඩ පුරවලා බලන එක. 🐾

හැම සතියෙම ඉරිදා මං කෑම උයලා පාරෙ ඉන්න බව් බබාලා, පූස් පැටව් හොයලා යනවා.
ඒක මං කවදාවත් social media වල දාලා නැහැ.
මොකද හොඳ දෙයක් කරනකොට ඒක ලෝකෙට පෙන්නන්නම ඕනෙ කියලා මං හිතුවෙ නැහැ.
ඒත් අද මේක ලියන්න හිතුනා…
මොකද මගෙ pet boarding එකට එන හැම බව් දරුවෙක්ම, නොදැනුවත්වම මේ පිනේ කොටස්කාරයෝ වෙන නිසා. ❤️

මගෙ boarding එකට එන පුංචි පැටව්ගෙන් ලැබෙන මුදලෙන් කොටසක් මං හැම සතියෙම අයින් කරනවා පාරෙ ඉන්න අසරණ සත්තු ටිකකට කෑම දෙන්න.
ඒ නිසා මගෙ boarding එකට එන හැම බව් බබෙක්ටම…
ඒ වගේම ඒ අයව මාව විශ්වාස කරලා මට භාර දෙන අම්මලා, තාත්තලා හැමෝටම…
ගොඩාක් පිං සිද්ධ වෙන්න ඕනෙ. 🌼

ඊයේත් මං ගොඩාක් බත් හැදුවා…
මොකද අපි හැමදාම යන තැන බව් බබාලා 50/60ක් විතර ඉන්නවා.
“අදවත් එයාලා හොඳට බඩ පිරෙන්න කයි…” කියලා හිත හිත ආසාවෙන් කෑම අරන් ගියා.

ඒත්…
එතනට ගියාම අහන්න ලැබුණ කතාව මගෙ පපුවම හිර කරලා දැම්මා… 💔

කවුදෝ මිනිස්සු ටිකක් ඒ අහිංසක ජීවිත වලට වස දීලා මරලා…
ඒ අහපු මොහොතෙ මට වචනයක්වත් කියාගන්න බැරි උනා.
මගෙ උපන්දිනය දවසෙ අහන්න ලැබුණු දුකම කතාව ඒක.
දෙයියනේ… තමන්ට කතා කරන්න බැරි, බඩගින්නෙන් පාරෙ ඉන්න අසරණ ජීවිත 60ක් මරන්න තරම් හිතක් කොහොම තිබ්බද…? 😔

ඒ මොහොතේ මට ඇඬුනා…
මං අරන් ගිය කෑම එක දිහා බලන් හිටියා විතරයි.
“අද එයාලා කෑව නම්…” කියන එකම මගෙ හිතේ තිබුණෙ.

ඊට පස්සෙ අපි තවත් තැනකට ගියා…
බස් නවත්තන තැනක් ළඟ…
එතන බව්වොයි පූසොයි 100ක් විතර ඉන්නවා. 🐕🐈

අනේ…
එයාලා කෑම කාපු විදිය දැක්කම මගෙ හිත කඩවුණා.
හුස්ම ගන්නෙවත් නැතුව, බඩගින්නෙන් වෙව්ල වෙව්ල කාගෙන ගියා.
ජීවිතේට කවදාවත් ආදරෙන් කෑම ලැබිලා නැති අය වගේ… 💔

එක පැත්තකින් හරිම දුකයි…
ඒත් තවත් පැත්තකින් පුංචි සතුටකුත් දැනුනා.
මොකද එදා රෑ එයාලා බඩගින්නෙන් නිදාගත්තෙ නැහැ කියලා මං දන්න නිසා… ❤️

මට නම් උපන්දිනයක් කියන්නෙ කේක් කපන එකට වඩා…
තවත් ජීවිතයක් බේරෙනවා නම්, තවත් බඩගිනි පැටියෙක් බඩ පුරවගෙන නිදාගන්නවා නම් ඒකයි ලොකුම සතුට. 🥺🐾

පුළුවන් හැමෝම…
පුංචි හරි දෙයක් කරන්න.
එයාලට කතා කරන්න බැරි උනාට…
ආදරේ දැනෙනවා. ❤️

අද සස්‍රායිස්ස්ස්ස්ස්ස්ස් එකක් දෙන්නයි යන්නෙ 🫣😍පාරෙ ඉන්න බව් බබාලට 🤍🥹මේ හැමදේම ඔයලා නිසයි කරන්නෙ මං 🥹❤️මට සතුට සැනසීම දු...
12/05/2026

අද සස්‍රායිස්ස්ස්ස්ස්ස්ස් එකක් දෙන්නයි යන්නෙ 🫣😍
පාරෙ ඉන්න බව් බබාලට 🤍🥹

මේ හැමදේම ඔයලා නිසයි කරන්නෙ මං 🥹❤️
මට සතුට සැනසීම දුන්නු ඔයලව කවදාවත් අමතක වෙන්නෙ නැ... 🐾🤍

මං ආදරේයි... මට සමා වෙන්න ...🙏🤍

#සැලි මගෙ පළවෙනි බව්වා පාරෙන් ඇහිදපු මැණික 💎
#ලියා මගෙ අම්මා මට අරන් දිපු මට මේ ලෝකෙ යන්න පුලුවන් උඩටම එක්ක ගියපු, මගෙ ආච්චිට පස්සෙ මගෙ ජිවිතේම උනු අන්තිමට මං විසින් මට නැති උණු වස්තුව 💔🥹
#රෙමෝන් මට ලියාගෙන් ලැබුනු පළවෙනි ආදරේ 🥹🤍
#චූටි මගෙ දුක සතුට බෙදාගෙන මගෙන් ලගින්ම හිටිය නසරානි කෙල්ල 🤍🤍

🐾 Pet Care Tip Of The Day 🐾බව් බබලා වගෙම පූ බබලා නිතරම “healthy” වගේ පේන්න පුළුවන්…ඒත් එයාලා අසනීප වෙන්න කලින් පොඩි sign...
11/05/2026

🐾 Pet Care Tip Of The Day 🐾

බව් බබලා වගෙම පූ බබලා නිතරම “healthy” වගේ පේන්න පුළුවන්…
ඒත් එයාලා අසනීප වෙන්න කලින් පොඩි signs (ඉගි ) දෙනවා 🥺❤️

✔️ කෑම අඩුවෙන් කනවා
✔️ වෙනදා වගේ සෙල්ලම් නැහැ
✔️ වැඩිපුර නිදාගන්නවා
✔️ කන් කසාගන්නවා / හිස හොල්ලනවා
✔️ කටෙන් හෝ කනෙන් ගඳක් එනවා

මේ වගේ දේවල් ignore කරන්න එපා ✨
Early care = Healthy & Happy Pet 🐶🐱💖

ඔයාගෙ සුරතලාට දවසකට මිනිත්තු කිහිපයක් හරි attention එක දෙන්න…
එයාලා කතා නොකළත්, හැඟීම් තියෙන පුංචි ජීවිත ❤️🐾

#අක්කයිබව්වොයිDoggyHome 🐶🏡

10/05/2026

🐾❤️
“Boarding කියන්නෙ නිකන්ම නවත්තලා යන තැනක් නෙමෙයි…
එයාලව අපේම පවුලේ කොටසක් වගේ බලන ආදරණීය තැනක් 🥺✨

අද අපේ පුංචි guest ශිබි බබාට
👂 Ear cleaning
💧 Ear drops care
👀 Eye cleaning
හැමදේම ආදරෙන්, පරිස්සමෙන් කරලා දුන්නා ❤️

එයාලට comfortable, clean, happy feel එකක් දෙන්න තමයි අපේ ලොකුම සතුට 🐶💕”

සමහර සත්තුන්ට කතා කරන්න බෑ…
ඒත් එයාලගේ ඇස් වලින්, හැසිරීමෙන්, පොඩි reactions වලින් එයාලට ඕන ආදරේ සහ care එක තේරෙනවා 🥺🐾

අපිට pet boarding කියන්නෙ නිකන් කෑම දීලා තියාගන්න එකම නෙමෙයි…
එයාලගේ cleanliness, comfort, health, happiness හැමදේම ගැන හොයලා බලන එක ❤️

බව්වෝ හිනාවෙලා, සතුටින්, safe feeling එකකින් ඉන්නවා දැක්කම තමයි
අපේ හිතටත් ඇත්තටම සතුටක් දැනෙන්නෙ 🌸🐶

පුංචි පැටියෙක් අපේ අතට භාර දෙන හැම owner කෙනෙක්ගෙම trust එක
ආදරෙන් රැකගන්න එක තමයි අපේ biggest responsibility එක 🤍✨”

🐾💕
Safe place…
Clean care…
Unlimited love for every furry baby ❤️

✨ Because every paw deserves gentle care & endless love 🐾

#අක්කයිබව්වොයිdoggyhome 🐾🤍

09/05/2026

🐾✨ “සුරතලුන්ට අවශ්‍ය වෙන්නෙ ආදරේ, අවධානය සහ නිසි රැකවරණයයි…” ✨🐾

මේ පුංචි Shih Tzu පැටියා අපි ලඟට ආවේ ගැට ගැහිලා, මැක්කො බෝ වෙලා, හරිම අපහසුතාවයෙන්… 😔
නමුත් ටිකක් ආදරේ, ටිකක් ඉවසීම, හරිම care එකක් එක්ක අද එයා ආයෙත් ලස්සනට, සතුටින්, නිදහස්ව හිනාවෙනවා ❤️🐶

🛁 Regular grooming කියන්නෙ ලස්සනට ඉන්න එක විතරක් නෙමෙයි…
✔️ Skin health
✔️ Flea & tick control
✔️ Infection prevention
✔️ Comfortable & stress-free life එකක්

අපිට ඔයාගෙ pet ව “customer” කෙනෙක් නෙමෙයි…
එයාලා මට මගෙම දරුවෝ වගෙ❤️

ඒ නිසාම අපි හැමෝවම care කරන්නෙ patience, responsibility සහ genuine love එක්ක 🐾

📌 ඔයාගෙ බව්වා හරි පූසා හරි
✔️ Hair mat වෙලාද?
✔️ Bad smell තියෙනවද?
✔️ Fleas / ticks තියෙනවද?
✔️ Grooming වලට බයද?

Don’t worry… අපි එයාලව ආදරෙන් handle කරනවා 🥺✨

📩 Inbox us for safe & loving grooming / boarding appointments 🐶🐱 0762967270

Because every pet deserves to feel clean, happy & loved 💕

🐾

🐾🤍“Sometimes the smallest paws leave the biggest marks on our hearts… 🥺❤️මේ little babies අපේ ගෙදරට එන්නෙ guests විදියට ...
09/05/2026

🐾🤍
“Sometimes the smallest paws leave the biggest marks on our hearts… 🥺❤️

මේ little babies අපේ ගෙදරට එන්නෙ guests විදියට නෙමෙයි… family එකේ members විදියට 🐶🐱✨
ඒ නිසාම pet parents ලාගෙන් මේ වගේ sweet words හම්බෙද්දි හිත පිරෙනවා 🤍

Thank you for trusting us, loving us, and letting us be part of your fur baby’s little journey 🐾🌷”

Address

564, Godalla Road, Mulleriyawa
Angoda
10620

Alerts

Be the first to know and let us send you an email when අක්කයි බව්වොයි Doggy Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අක්කයි බව්වොයි Doggy Home:

Share