Happy Pets Animal Clinic, Ampara

Happy Pets Animal Clinic, Ampara We Care Always Your Pets

Thanks Vetpharma ❤❤❤
25/07/2023

Thanks Vetpharma ❤❤❤

21/07/2023
ඔය කොල පාටයි නිල් පාටයි Tෂර්ට් එක ඇදගෙන ඉන්න අයියගෙම සහෝදරයා තමයි ප්‍රතිකාර සදහා අරගෙන ඇවිල්ලා තියෙන්නේ 😂😂
04/03/2023

ඔය කොල පාටයි නිල් පාටයි Tෂර්ට් එක ඇදගෙන ඉන්න අයියගෙම සහෝදරයා තමයි ප්‍රතිකාර සදහා අරගෙන ඇවිල්ලා තියෙන්නේ 😂😂

දුකයි තමයි .ඒත් ජීවිතේ බේරගන්නත් ඕනනේ
04/03/2023

දුකයි තමයි .ඒත් ජීවිතේ බේරගන්නත් ඕනනේ

04/03/2023
26/04/2021

මෙම සතා පිළිබඳව ඔබ සියලු දෙනා විසින් ( වීදි බව්වන් | Street Dogs 🐕) ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා ඇති බවට 2021 අප්‍රේල් 16 දින අපගේ සායනය වෙත දැනුවත් කිරීම පිළිබඳව ඔබට ස්තූතියි!

ඒ අනුව 2021 අප්‍රේල් 19 වන දින මෙම සුරතලාගේ සැබෑ අයිතිකරු සමඟ පැමිණ ප්‍රතිකාර මෙලෙස ආරම්භ කෙරුණි.

2021 අප්‍රේල් මස 21 වන දින නැවත පරික්ෂා කළ අතර ඒ වෙනකොට සුවය ලැබෙමින් සිටී. තව දුරටත් ප්‍රතිකාර කටයුතු සඳහා රැගෙනා ඒමට කටයුතු සැළසුම් කළ නමුත් පැමිණිමට අපොහොසත් වූයේ එම සුරතලා පසුව නීරෝගී සුවයෙන් පසු වන බවටත්, රැගෙන ඒමේ අපහසුතාවයන් ඇති බවටත් අප විශ්වාස කරමු.

(පශු වෛද්‍ය වරයෙකුගේ නිර්දේශ නොමැතිව අන්තර්ජාලය ඔස්සේ අසා ඔබේ හිතුමතේට කිසිම විටක ප්‍රතිකාර නොකරන ලෙසත් ප්‍රමාද නොවී රෝග ලක්ෂණ දුටු මුල්ම අවස්ථාවේ පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් ඔබගෙන් ඉල්ලා සිටිමි.)

වීදි බව්වන් | Street Dogs 🐕
https://www.facebook.com/groups/231757051348449

අදාළ පෝස්ට් එක
https://m.facebook.com/groups/231757051348449/permalink/503432927514192/

Happy Pets Animal Clinic, Ampara
https://www.facebook.com/HappyPetsAmpara

Address

Ampara
32000

Opening Hours

Monday 17:30 - 20:00
Tuesday 17:30 - 20:00
Wednesday 17:30 - 20:00
Thursday 17:30 - 20:00
Friday 17:30 - 20:00
Saturday 17:30 - 20:00
Sunday 17:30 - 20:00

Telephone

+94716906850

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Pets Animal Clinic, Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Pets Animal Clinic, Ampara:

Share

Category