Ruhunu Aqua Pets Ambalanthota

Ruhunu Aqua Pets Ambalanthota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruhunu Aqua Pets Ambalanthota, puhulyaya Road, Ambalantota.

10/01/2026
27/11/2025

*හැමෝම පරිස්සමින් වැඩටික කරගන්න*

*පොකුනු කරන අය පුලුවන්නම් දැන්ම අල්ලලා ටැංකි වලට දාගන්න.

*මාලුන්ට කෑම දාන්න එපා

*ටැංකි වල හීටර් නැත්නම් වතුර මාරුකරන්න එපා (හදිස්සියකදි හැර)

*වැහි වතුර වැටෙන ටැංකි පොකුනු තියනවනම් ලුනු (2-3g per liter), ආප්ප සෝඩා (10g per 500L) හෝ අලුහුනු කුඩා ප්‍රමානයක් (10g per 1000L) ටැංකියට දාන්න.

* ටැංකි වල ගේ ගෙම්බො බිත්තර දාන්න පුලුව පරීක්ෂා කරලා බලන්න (ගේ ගෙබි බිත්තර විසයි මාලු කැවොත් මැරෙනවා - බෙටා මාලු විශේෂයෙන් )

* ටැංකි වල වැඩි වතුර යන බට හරියට සෙට් කරන්න

* බෙහෙත් දාන ටැංකි වැහි වතුර පිරෙන්නෙ නැතිවෙන්න වහන්න

* මීට අමතරම ඔයාලා කරන විශේෂ දේවල් තියනවනම් comment එකක් දාගෙන යන්න

ජයවේවා
Irosh Akalanka Bandara

paroon shark 3 inchAmbalanthota
23/11/2025

paroon shark
3 inch
Ambalanthota

Yellow Sentarum 2.5 inchAmbalanthota
23/11/2025

Yellow Sentarum
2.5 inch
Ambalanthota

Endlicheri bichir 5 inch Ambalanthota
16/11/2025

Endlicheri bichir
5 inch
Ambalanthota

Giant gurami 7 cmAmbalanthota
16/11/2025

Giant gurami
7 cm
Ambalanthota

Black cat fish
16/11/2025

Black cat fish

blue acara3 inchAmbalanthota
16/11/2025

blue acara
3 inch
Ambalanthota

albino pacu3.5 inchAmbalanthota
16/11/2025

albino pacu
3.5 inch
Ambalanthota

copper osca
16/11/2025

copper osca

Address

Puhulyaya Road
Ambalantota
82100

Telephone

+94702085188

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Aqua Pets Ambalanthota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share