SL Pet Lovers

  • Home
  • SL Pet Lovers

SL Pet Lovers I'm willing to help you regarding animal health, nutrition, treatment advice. You can post your ques
(2)

සුදු බෝල කෙල්ලො දෙන්නට ආදරණීය නිවෙස් හොයනවා මාස 2 1/2කතා කරන්න 0750568159
26/10/2023

සුදු බෝල කෙල්ලො දෙන්නට ආදරණීය නිවෙස් හොයනවා
මාස 2 1/2
කතා කරන්න 0750568159

26/10/2023

We're here to make every journey a tail-wagging experience! 🐾

With our caring and experienced relocations team, you know your pets are always in the best of hands.

25/10/2023

This program is sponsored by Care For Paws - Overseas College .
Exclusively for Dehivala- Mt-lavinia Municipal area.

🐶 ❤️ Care for Paws is a service group led by the students of grade 7 - 12 from Oversea school of Colombo 🐶 ❤️

15/10/2023
Pls adopt...don't ShopMeet us at Diyatha Uyana- Baththaramulla on 16th and 17th  September with Poowa Sri Lanka Kaushaly...
14/09/2023

Pls adopt...don't Shop
Meet us at Diyatha Uyana- Baththaramulla on 16th and 17th September with Poowa Sri Lanka

Kaushalya Liyadipita , Lakshi Rajaratnam , Subakthi Jayaratne , Madhura Jayawardhana , Shazira Akbar , Tharustories Siddhi

පිරිමි පූසන් වන්ධ්‍යාකරණය කල යුතුද??ඔවු........ඇයී?.... # අනිත් පූසන් සමග ගැටුම් අවම කරයි # ගම වටේ කෙලී පූසන් සොයමින් ඇව...
15/08/2023

පිරිමි පූසන් වන්ධ්‍යාකරණය කල යුතුද??
ඔවු........

ඇයී?....
# අනිත් පූසන් සමග ගැටුම් අවම කරයි
# ගම වටේ කෙලී පූසන් සොයමින් ඇවිදින්න යාම නවතී
# ගැටුම් අවම වු විට තුවාල සිදු නොවේ
# රස්තියාදු ගැසීම් නවතින විට වයිරස බෝවීම, පැතිරීම නවතී
# අනවශ්‍ය ලෙස පූස් ගහනය වළක්වයි

Male cats who are neutered are less likely to fight and defend their territories. Diseases are less likely to be spread, and fewer injuries will happen because they aren’t fighting, which leads to much happier and healthier male cats.

Make sure all male cats are so they aren't beat up, injured, & suffering.

Cats and Dogs can't add., but do multiply
11/08/2023

Cats and Dogs can't add., but do multiply

16/07/2023

Cat neutering day. Reserve your time before 24/07/2023 .

13/06/2021

මෙ අසරණ පූස් බබා ඉන්නෙ බියගම මෙයාට ගෙයක් පුලුවන් ඉක්මනට ඕනෙ අපිට උදව් කරන්න ගොඩක් පිං 💕

මෙයා මේ විදියට පුළුවන් උපරිමයෙන් ගලවා ගැනීමෙ නිලධාරින්ට උදව් කරන්නෙ පස් කන්දට යට වුන එයාගෙ ආදරණීයන්ව හොයන්න..මාවනැල්ල, ද...
06/06/2021

මෙයා මේ විදියට පුළුවන් උපරිමයෙන් ගලවා ගැනීමෙ නිලධාරින්ට උදව් කරන්නෙ පස් කන්දට යට වුන එයාගෙ ආදරණීයන්ව හොයන්න..

මාවනැල්ල, දෙවනගල පස් කන්දක් කඩා වැටිලා එකම පවුලෙ 4 දෙනෙකුට ජීවිත අහිමි උනා. ඒ නිවසෙ සුරතලයට හිටපු මේ අහිංසකයා පස් කන්දෙන් එයාගෙ ජීවිතය බේරගෙන, පස්සෙ මඩට යට වුන පවුලෙ සාමාජිකයින් හොයන්න ඇවිල්ලා තමුගෙ හැටියට උදව් කරනවා. ආරංචි වෙන විදියට මෙයා හාරපු තැනම තමයි අවාසනාවන්ත ලෙස මිය ගිය අයගෙ සිරුරු තිබිලා තියෙන්නෙත්..

©anushka perera
උපුටාගැනීමකි

Our little Echo has less than 24 HOURS  to find a home  💔After weeks of searching, Echo is still waiting for a home, and...
22/03/2021

Our little Echo has less than 24 HOURS to find a home 💔

After weeks of searching, Echo is still waiting for a home, and now we are out of time.

If you can take him in please don't hesitate- ToF will provide support every step of the way. Please call 0713558211 or 0777449729 to adopt.
•••••••••••
Echo is an American Bully, with neurological damage onset from his first owners mismanagement. He was poisoned and beaten by his caretaker at the age of 3 months. He will require a little more attention as he also suffers from seizures due to the lasting damage to his brain but it’s ABSOLUTELY manageable by his timely medication. He will do best in a home with no small children and no other dogs (a very friendly tolerant dog would be ok). He is generally good with cats too.

Please help us find a home Echo by sharing this post even if you absolutely can't take him in, it helps more than you know 💛

01/03/2021
04/02/2021
අහිංසක ඇස්😔
30/01/2021

අහිංසක ඇස්😔

නත්තල් ගහක්🥺
11/12/2020

නත්තල් ගහක්🥺

රවුමක්  දාලා එන්නම්කෝ😁
10/12/2020

රවුමක් දාලා එන්නම්කෝ😁

යුතුකම ඉටු කර අවසන් ගමන් ගිහින්😢💔
10/12/2020

යුතුකම ඉටු කර අවසන් ගමන් ගිහින්😢💔

විස්කෝතු  ඕන විස්කෝතු
08/12/2020

විස්කෝතු ඕන විස්කෝතු

මෙයාගෙන්  මේස් එක පරිස්සම් කරන්න තමා අමාරුම 🤗🤗🤗
08/12/2020

මෙයාගෙන් මේස් එක පරිස්සම් කරන්න තමා අමාරුම 🤗🤗🤗

🙈❤
06/12/2020

🙈❤

03/12/2020
❤
21/11/2020

     !!! 😍😍😍
13/11/2020

!!! 😍😍😍

12/11/2020

සනීපේ ........

පිටි හොරා....😮😮
12/11/2020

පිටි හොරා....😮😮

10/11/2020
10/11/2020
"A picture is worth a thousand words"
19/10/2020

"A picture is worth a thousand words"

Dog covered in tar , amaizing rescue saved dog's life
17/09/2020

Dog covered in tar , amaizing rescue saved dog's life

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SL Pet Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share