Bruny & Kayne

  • Home
  • Bruny & Kayne

Bruny & Kayne Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bruny & Kayne, Animal Rescue Service, .

13/05/2026

Update - එයාට් ගෙයක් ලැබුනා ❤️🙏

කාත් කවුරුවත් නැති මේ අහිංසක ගැහැණු (Female) පුස් පැටියව කවුරුහරි කාඩ්බෝඩ් පෙට්ටියකට දාලා කටුනායක ප්‍රදේශයේ කුණු ගොඩකට අත ඇරලා ගිහින් තිබුණා. 😔

කුණු ට්‍රැක්ටරයේ ආපු සේවකයෝ මේ පැටියව දැකලා පෙට්ටියෙන් එළියට අරන් තියලා ගියත්, තවමත් එයා ඉන්නේ අනාරක්ෂිත තැනක. මෙයාට එතන හරියට කෑමක් බීමක් හෝ ආරක්ෂාවක් නැතිව පාරේ අසරණ වෙලා ඉන්නේ.

​මේ පුංචි ජීවිතය බේරගන්න, එයාට ආදරණීය නිවසක් ලබා දෙන්න ඔබ කැමති නම් කරුණාකර පහත අංකයට ඉක්මනින් කතා කරන්න.

​📞 දුරකථන අංකය: 0770778567

​ඔබට මෙය හදා වඩා ගැනීමට නොහැකි වුවත්, වෙනත් කෙනෙකුට පෙනෙන තෙක් මෙය Share කර උදව් කරන්න. 🙏

මීගමුවේ, දලුපත මේ පූස් පැටවු දෙන්නව ගෙනත් දාලා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් වෙන්න.වැඩි විස්තර අවශ්‍ය නම් 0770778567 ට...
06/02/2024

මීගමුවේ, දලුපත මේ පූස් පැටවු දෙන්නව ගෙනත් දාලා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් වෙන්න.
වැඩි විස්තර අවශ්‍ය නම් 0770778567 ට call එකක් දෙන්න.
Location- https://maps.app.goo.gl/yMTVq78o9y9dmgzi7

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Bruny & Kayne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share