13/05/2026
Update - එයාට් ගෙයක් ලැබුනා ❤️🙏
කාත් කවුරුවත් නැති මේ අහිංසක ගැහැණු (Female) පුස් පැටියව කවුරුහරි කාඩ්බෝඩ් පෙට්ටියකට දාලා කටුනායක ප්රදේශයේ කුණු ගොඩකට අත ඇරලා ගිහින් තිබුණා. 😔
කුණු ට්රැක්ටරයේ ආපු සේවකයෝ මේ පැටියව දැකලා පෙට්ටියෙන් එළියට අරන් තියලා ගියත්, තවමත් එයා ඉන්නේ අනාරක්ෂිත තැනක. මෙයාට එතන හරියට කෑමක් බීමක් හෝ ආරක්ෂාවක් නැතිව පාරේ අසරණ වෙලා ඉන්නේ.
මේ පුංචි ජීවිතය බේරගන්න, එයාට ආදරණීය නිවසක් ලබා දෙන්න ඔබ කැමති නම් කරුණාකර පහත අංකයට ඉක්මනින් කතා කරන්න.
📞 දුරකථන අංකය: 0770778567
ඔබට මෙය හදා වඩා ගැනීමට නොහැකි වුවත්, වෙනත් කෙනෙකුට පෙනෙන තෙක් මෙය Share කර උදව් කරන්න. 🙏