15/10/2025
🐠 Goldfish සහ Betta – ඔබේ aquarium එකට වාසනාව ගෙනේවිද? 🍀❤️
ශ්‍රී ලංකාවේ පාරම්පරික විශ්වාස අනුව, 🍀 Goldfish – වාසනාව සහ සමෘද්ධියේ සංකේතයක් ❤️ Betta – Tank එකට positive vibes ගෙනෙන 'warrior' මාලුවෙ ක්! 🌟
🫧 ඔබේ aquarium එකත් මේ මාලු එක්ක ලස්සන කරන්න!. ඔබේ lucky fish story එක share කරන්න!
Follow කරන්න 👉 Neomart Aquatic Partners
#මාලුආදරය