WOFFY pets kennel

WOFFY pets kennel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WOFFY pets kennel, Pet service, No/4/7 , , Udammita,, Veyangoda.

CICA කොල්ල කියන්නෙම කොහොම බාන්ඩයක්ද කියල දන්නෝ දනිති ඉක්මනට එන්න ඔන්න පටන් ගත්ත ඩිස්කි ඩිඩින් දාන්න ලස්ස්නම ලස්සන හිම බො...
27/08/2023

CICA කොල්ල කියන්නෙම කොහොම බාන්ඩයක්ද කියල දන්නෝ දනිති ඉක්මනට එන්න ඔන්න පටන් ගත්ත ඩිස්කි ඩිඩින් දාන්න ලස්ස්නම ලස්සන හිම බොල ඕන ලැබ්‍රඩො කෙල්ලන්ට හොදම අවස්තාව......

සුදුසුකන් ..:-
පිරිසිදු ලේ පෙලපතක් තිබිම නිවාර්යි...

ඉතා හොද තරුන සෞඛ්ය සම්පන්න සතෙක් විය
යුතුයි.....

ඩිස්කිඩිඩින් සදා අවසන් කැමැත්ත අයිති කරු
සතුයි....

29/07/2023

අලුත් කොල්ලෙක් එන්නයි යන්නේ.....
❤️❤️❤️❤️

05/03/2023

සුබ අරන්චියක් හස්කි බබාල හොයන අයට ලගදිම හස්කි බබාල ටිකක් බලන්න පුලුවන්...... ඉක්මනට තමන්ගෙ කෙනාව වෙන් කරගන්න 🐕🐕🐕

05/03/2023

වුෆි පෙට් කැනල් එකට අලුතෙන් එකතු වෙන සමජිකය කව්ද කියල ගෙස්ට් කරන්න..... අපි බලමු හරි උත්තරේ දෙන්නෙ කව්ද කියල

කොහොමද ඔලුගෙඩිය... ඔයලත් ආසයිනන් මේ වගෙ ඔලුගෙඩි බබල ටිකක් හදාගන්න ඔයාලගෙ කෙල්ලත් අපේ කොල්ලව බලන්න ගේන්න.... මෙව්ව එඩිට් ...
05/02/2023

කොහොමද ඔලුගෙඩිය... ඔයලත් ආසයිනන් මේ වගෙ ඔලුගෙඩි බබල ටිකක් හදාගන්න ඔයාලගෙ කෙල්ලත් අපේ කොල්ලව බලන්න ගේන්න....

මෙව්ව එඩිට් නෙවෙයි බ්‍රෝ.......

එන්න ඇවිත් ඇස් දෙකෙන් බලල යන්න woffy කොල්ලගෙ සයිස් එකට ගහන්න කොල්ලෙක් ඉන්නවනන් කියන්න අපි ක්‍රොසින් එක නිකන් දාල දෙනවා..... මාසෙකට සීමිත සහකරියන් පිරිසක් පමනයි. ඉක්මන් කරන්න....

ඔන්න යලුවනේ අපේ කෙල්ල එයාගෙ සහකරය බලන්න ගියා.... හස්කිලට ආස ආදරේ අය ඉස්සරහට අපිත් එක්කම ඉන්න.....කොල්ලගෙ අයිතිකරය අපි කව...
29/01/2023

ඔන්න යලුවනේ අපේ කෙල්ල එයාගෙ සහකරය බලන්න ගියා....
හස්කිලට ආස ආදරේ අය ඉස්සරහට අපිත් එක්කම ඉන්න.....
කොල්ලගෙ අයිතිකරය අපි කව්රුත් දන්න. - සලීන් අය්යා
කෙල්ලගෙ අය්තිකරය සිතිජ
හැන්ඩ්ලින් Danuka bandara..

Address

No/4/7 , , Udammita,
Veyangoda

Telephone

+94702279550

Website

Alerts

Be the first to know and let us send you an email when WOFFY pets kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WOFFY pets kennel:

Share

Category