හස්ති තොරතුරු Elephants Infomation

හස්ති තොරතුරු  Elephants Infomation Save the elephants together , not just for a day , but as long as you live.
(8)

23/05/2026

සංචාරකයින් බහුලව අප රටට පැමිණෙන්නේ අලි ඇතුන් නැරඹීම සදහාමයි එවන් වටිනාකමක් සහිත රටට ඩොලර් ගෙන එන සද්ධන්තයින් සුරකිමු....🐘✨

Tourists come to our country mainly to witness elephants 🐘✨

These gentle giants bring immense value and dollars to our nation.
Let’s protect them — they are our living heritage and pride.



fans හස්ති තොරතුරු Elephants Infomation

22/05/2026

තුඩින් තුඩේ රැවුනැගේ
කුරුළු ගී ගායනා....
කුලින් කුලේ වැතිරේතේ
සුදුවළා පාවෙනා....

ළමයින් සුවදයි
කදුලක දිලිසෙයි
අදුරු විමානේ
රන් මිනි පහනයි …..🐘❤️

අනාගතය වෙනුවෙන් ඔවුන් සුරකිමු අලි ඇතුන් රටේ සම්පතක් ....✨🙏🐘🇱🇰



fans හස්ති තොරතුරු Elephants Infomation

ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ  801 වන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය ☸️🐘  සමන් දෙව් පුද සිරිත 801ක් පුරා නොකඩවා පැවත...
21/05/2026

ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ
801 වන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය ☸️🐘

සමන් දෙව් පුද සිරිත 801ක් පුරා නොකඩවා පැවත එන මේ උතුම් උරුමය, මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි 🌿✨

මහා පෙරහැර: ජූලි 25 සිට ජූලි 29 දක්වා
ස්ථානය: රත්නපුර, සබරගමු මහා සමන් දේවාලය

පෙරහැර කාලසටහන:
• පිරිත් දේශනාව: ජූලි 13
• සාංඝික දක්ෂිණාව: ජූලි 14
• කුඹල් පෙරහැර: ජූලි 15 – 19
• වීදි පෙරහැර: ජූලි 20 – 24
• මහා පෙරහැර: ජූලි 25 – 29
• දිය කැපීම හා දහවල් පෙරහැර: ජූලි 30
රතඹලා ඇල්ල ප්‍රදේශයේදී දිය කැපීමෙන් පසු පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ

බෙර හඬ, පහන් එළි, අලි ඇතුන්ගේ ගාම්භීරත්වය මැද උතුම් සුමන සමන් සුරිඳුන්ගේ ආශිර්වාදය ලබාගැනීමට ඔබ සැමට ආරාධනා..!!! 🐘💛

#සබරගමුමහසමන්දේවාලය #ඇසළපෙරහැර #රත්නපුර #801වසර

fans Saparagamu Maha Saman Dewalaya - සපරගමු මහ සමන් දේවාලය හස්ති තොරතුරු Elephants Infomation Rumesh Palinda

කොහේ හෝ හොදින් ඉන්නවා ඇති කියලා සිත තවමත් කියනවා 🥺💔🐘ආදරණීය මහසෙන්, නුඹ දැන් ගොඩක් වයසක වුනත් නුඹ තව චිරාත් කාලයක් මේ පොළ...
21/05/2026

කොහේ හෝ හොදින් ඉන්නවා ඇති කියලා සිත තවමත් කියනවා 🥺💔🐘

ආදරණීය මහසෙන්, නුඹ දැන් ගොඩක් වයසක වුනත් නුඹ තව චිරාත් කාලයක් මේ පොළෙවෙහි ජීවත් විය යුතුයි . නුඹ පිලිබදව තවමත් නිශ්චිත රාජකාරීමය තොරතුරක් වාර්තා වී නැත. අතිශයින්ම බුද්දිමත් සත්ව කොට්ඨාසයක් වන ඔබලා පිලිබදව හොදින් දනිමි. මිනිසා හැරුණු කොට සත්ව ලෝකය තුල මිය ගිය පසු අවසන් ගෞරව දක්වමින් අවමංගල්‍ය කටයුතු සිදු කරන එකම සත්ව කොට්ඨාසය නුඹලයි.

මිය ගිය සගයා වටා එක් වී ගෞරව කොට, එම සිරුර දිරාපත් වීමට කොළ අතු වලින් වසා කාලයක් පුරාවටම අවසන් කටයුතු කරන බුද්ධිමත් සත්ව කොට්ඨාසයකටයි නුඹත් උරුම. අසා තිබෙනවා සමනොළ කන්ද පාමුල ඇති ඇත් සොහොනක් පිලිබදව. මිය යන්නට ආසන්න අලි ඇතුන් යන එම ඇත් සොහොනට නුඹත් ගොස් ඇතැයි ඇතැමුන් පවසයි.

නමුත් සිත එය නොපිලිගනී. නුඹ සුවෙන් ඇතැයි තදින්ම දැනෙයි මහසෙන් 💔🐘

Somewhere, deep down, my heart still says you’re doing well 🥺💔🐘

Even though you’re old now, you deserve to live on this earth for many more years. There’s still no official news about you.

I know elephants well. You’re an incredibly intelligent species. Aside from humans, you’re the only beings in the animal kingdom who hold funerals and pay final respects to your dead.

You belong to a race that gathers around a fallen companion, honors them, covers the body with leaves and branches, and stays for a long time to mourn. I’ve heard of the elephant graveyard at the foot of Samanala Kanda. Some say that elephants who feel death nearing go there…and maybe you’ve gone too.

But my heart refuses to believe it.
I truly feel that you’re safe and well, Mahasen 💔🐘



fans හස්ති තොරතුරු Elephants Infomation

21/05/2026

අලි මිනිස් විරසකය නිමා කර
අලි මිනිස් සහජීවනය ඇතිවිය යුතුයි ❤🐘🍃

ගෙදර දොරකඩට ,ඉඩමට ,කුඹුරට එන අලියට වෙඩි තියන සමාජයක ඊට ප්‍රතිවිරුද්දව කරුණාව ,ආදරය දක්වන තරුණ පිරිසක් සිටීම සතුටට කරුණක්

අහිංසක මිනිසුන්ගේ ජීවිත වගේම අලින්ගේ ජීවිතද ආරක්ෂා කිරීම වර්ථමාන රජයේ යුතුකමක් උවද එය සිදු නොවීම කණගාටුවට කරුණකී

Let’s end the human-elephant conflict and build coexistence ❤️🐘🍃

In a society where elephants that come to homes, lands, and fields are shot at, it’s heartening to see young people who respond with compassion and love instead.

Protecting both innocent human lives and the lives of elephants is the duty of the current government, but the fact that it isn’t happening is deeply regrettable 🙏



fans හස්ති තොරතුරු Elephants Infomation

හස්ති තොරතුරු දැනුමට යමක් 🐘හස්තීන්ගේ කුල හා දේහ ලක්ෂණ  2) මංගල හස්තියාමංගල හස්තියාගේ ලක්ෂණ: •  හිස සහ හොඩය විශාලයි   •  ...
20/05/2026

හස්ති තොරතුරු දැනුමට යමක් 🐘

හස්තීන්ගේ කුල හා දේහ ලක්ෂණ
2) මංගල හස්තියා

මංගල හස්තියාගේ ලක්ෂණ:
• හිස සහ හොඩය විශාලයි
• දළ, කන්, පාද සහ පාදවල පතුල් විශාලයි
• ශරීරය ස්ථූලයි, ගාම්භීර පෙනුමක් දෙනවා
• වලිගය බිම ස්පර්ශ වන තරමට දිගයි

මේ ලක්ෂණ නිසා මංගල කුලයේ හස්තීන් පෙරහැර සහ ආගමික උත්සව සඳහා වඩාත් යෝග්‍ය ලෙස සැලකෙනවා 🙏🌿

Elephant Breeds & Physical Features
2) The Mangala Elephant

Features of the Mangala Elephant:
🐘 Large head and trunk
🐘 Large tusks, ears, legs, and foot pads
🐘 Stout body with a majestic appearance
🐘 Tail long enough to touch the ground

Because of these traits, Mangala elephants are considered most suitable for peraheras and religious ceremonies 🙏🌿



fans හස්ති තොරතුරු Elephants Infomation

20/05/2026

සබරගමු මහා සමන් දේවාලේ අපේ අලි කොල්ලාගේ නැටුම...🐘😍✨

පෙරහැරේ ගාම්භීර බවට, බෙර හඬට, පහන් එළියට එකතු වෙන මේ අහිංසක රිද්මය දැකීමම ආශිර්වාදයක් 🙏🌿

අපේ උරුමය, අපේ ආඩම්බරය තමයි මේ ❤️

The dance of our elephant at Sabaragamuwa Maha Saman Devalaya...🐘😍✨

Watching this innocent rhythm blend with the grandeur of the perahera, the beat of the drums, and the glow of the lamps is a blessing in itself 🙏🌿

These elephant are our heritage, our pride ❤️



fans හස්ති තොරතුරු Elephants Infomation

🐘 අලි ඇතුන්ගේ මද සමය ගැන දැනගනිමු  මද සමය කියන්නේ පිරිමි අලි ඇතුන්ට වසරේ යම් කාලයකට ඇතිවන ස්වභාවික හෝර්මෝන වෙනසක්.  මේ ක...
19/05/2026

🐘 අලි ඇතුන්ගේ මද සමය ගැන දැනගනිමු

මද සමය කියන්නේ පිරිමි අලි ඇතුන්ට වසරේ යම් කාලයකට ඇතිවන ස්වභාවික හෝර්මෝන වෙනසක්.
මේ කාලයේදී ඔවුන්ගෙ හැසිරීම, ශක්තිය සහ ආකර්ෂණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

⚡ නළලෙන් “මද දිය” ගලනවා
🔊 හඬ නඟනවා, අසාමාන්‍ය විදිහට හැසිරෙනවා
🌳 තනිව ගමන් කරනවා, ප්‍රදේශය ආරක්ෂා කරනවා

මේක කිසිම ආබාධයක් නෙවෙයි. එය ස්වභාවධර්මයේ කොටසක්.
අපිට කරන්න තියෙන්නේ ඔවුන්ට බාධා නොකර, ආරක්ෂිත දුරක් තබාගෙන සිටීම වැදගත්🌿

අලි ඇතුන් රකින එක අපේ වගකීමක්!

🐘 Let’s Understand Elephant Musth Season

Musth is a natural hormonal change that male elephants experience during certain times of the year.
During this period, their behavior, energy, and presence change completely.

⚡ “Musth fluid” flows from the temples
🔊 They trumpet loudly and act unusually
🌳 They roam alone and guard their territory

This isn’t an illness. It’s a natural part of nature.
All we need to do is give them space, keep a safe distance, and watch these magnificent creatures with respect 🙏🌿

Protecting elephants is our responsibility!



fans හස්ති තොරතුරු Elephants Infomation

19/05/2026

නිහඬ බවේ, අහිංසක බවේ, අභිමානයේ එකතුවක් තමයි මේ තාරක ❤️
ඔහුගේ පැවැත්ම අපේ උරුමයට, පෙරහැරට, දේවාල පූජාවන්ට වටිනාකමක් එක් කරනවා.🐘

ආදරයෙන් රකිමු, ගෞරවයෙන් සලකමු 🙏🌿

He is Tharaka — a blend of silence, innocence, and pride ❤️🐘

His presence adds value to our heritage, the perahera, and the temple rituals.
Let’s protect him with love and treat him with respect 🙏🌿




fans හස්ති තොරතුරු Elephants Infomation

🐘 හස්ති තොරතුරු | දැනුමට යමක්...  අලි ඇතුන්ගේ කුල සහ දේහ ලක්ෂණ ගැන ඔබ දන්නවද?  අපේ පැරණි ග්‍රන්ථවල සඳහන් වන පරිදි, අලි ඇ...
18/05/2026

🐘 හස්ති තොරතුරු | දැනුමට යමක්...

අලි ඇතුන්ගේ කුල සහ දේහ ලක්ෂණ ගැන ඔබ දන්නවද?
අපේ පැරණි ග්‍රන්ථවල සඳහන් වන පරිදි, අලි ඇතුන්ගේ ලක්ෂණ අනුව ඔවුන් විවිධ කුලවලට වෙන් වෙනවා.

ජද්දන්ත කුලය
👑 ශ්‍රේෂ්ඨ උසස් කුලය ලෙස සැලකේ
🐘ශරීරය මහතය, ශක්තිමත්ය
👁️ ඇස් දිගටිය, ආකර්ෂණීය
🐘පාද දිගටිය, ගමනට ගාම්භීරත්වයක් එක් කරනවා
✨ ශරීරය සහ ඇස් රන්වන් පැහැයෙන් බබළනවා
🐘 හොඩය සහ වලිගය බිම ස්පර්ශ වන තරම් දිගයි

මේ වගේ අපූරු නිර්මාණයක් ස්වභාවධර්මය අපට දීලා තියෙන්නේ රැකගන්න මිසක් නැති කරගන්න නෙවෙයි.

හෙට දවසේ අපේ දරුවන්ටත් මේ දැවැන්තයින් සජීවීව දකින්න ලැබේවා! 🙏🌿

Elephant Information – Caste & Body Characteristics🐘

1) Jaddanta

· Highest noble caste
· Stout / massive body
· Elongated eyes
· Elongated legs
· Body and eyes are golden in color
· Trunk and tail touch the



fans හස්ති තොරතුරු Elephants Infomation

18/05/2026

යුව රජ සිංහ රාජා මගුලැතු...✨🐘😍

ගාම්භීරත්වය, අභිමානය, අහිංසකම...
සියල්ල එකට එකතු වුණාම තමයි මේ තරම් සුන්දර වෙන්නේ ❤️

මගුලැතුන් යනු අපේ සංස්කෘතියේ, උත්සවවල, විශ්වාසයේ ජීවමාන සංකේතයක්.
ඔවුන්ගේ පැවැත්ම අපේ උරුමයයි.

ආදරයෙන් රකිමු, ගෞරවයෙන් සලකමු 🙏🌿

Young King Sinha Raja, the ceremonial tusker...✨🐘😍

Majesty, dignity, innocence...
When all come together, that’s what makes it so beautiful ❤️

Ceremonial elephants are living symbols of our culture, festivals, and beliefs.
Their existence is our heritage.

Let’s protect them with love and treat them with respect 🙏🌿



fans හස්ති තොරතුරු Elephants Infomation

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when හස්ති තොරතුරු Elephants Infomation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share