Minisa "මිනිසා"

Minisa "මිනිසා" Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Minisa "මිනිසා", Animal Rescue Service, Colombo Ratmalana, Ratmalana.
(205)

ස්වාභාවධර්මය රකින්නා ස්වාභාවධර්මය විසින් ආරක්ශා කරනු ලබයි ❤️

නිවෙස් වලින් මුදාගැනීම් සිදු කරන ලබන වීඩියෝවන් එම නිවැසියන් දැනුවත් කර මෙම ගිනුමෙහි දමන අතර ඉන් පසු එම වීඩියෝ ඉවත් නොකරන බවට දැනුවත් කරමි ❗️

උග්‍රවිෂ තිත්පොලගෙකුගේ විෂ දළ ❤😍Dont Try This❌🚫
22/05/2026

උග්‍රවිෂ තිත්පොලගෙකුගේ විෂ දළ ❤😍
Dont Try This❌🚫

21/05/2026

මේකෙන් මේ රේල් පීලි වලට මොකක්ද කරන්නෙ කියලා දන්න අය කියමු බලන්න 😍

20/05/2026

වයෝවෘද්ධ ආච්චි අම්මා කෙනෙක්ගෙ නාන කාමරයට පැමිනි නාගයෙකු ඉවත් කරලා සුදුසු පරිසරයකට නිදහස් කරනු ලැබුවා ❤️🙏

18/05/2026

මහ රෑ පිබුරු මුදාගැනීම ❤🙏

ඔයාලා බලනවා ඇති ඇයි මේ මං පිබුරෙක් අල්ලන්න ගියේ කියලා . මේ මුදාගැනීමට නොයා බැරි වෙන්න හේතුව උනේ ඒ නිවැසියන්ගේ බිය , සුරතල් සතුන්ගේ ආරක්ශාව , ඒ වෙලාව ගැන හිතලා යන්න උනේ .. ඉතින් ඒ වෙලාවේ අත්තිඩිය වනජීවි කාර්‍යාල‍ය සම්බන්ධ කරගත්තත් ඒ නිලධාරීන්ගේ පිලිතුර උනේ උදේ වෙනකල් වත්තේ පිබුරව තියාගන්න කියලා නිවැසියන්ට . එච්චර වෙලාවක් බලන් ඉන්න බැරි නිසා මට යන්න උනා . ඉතින් මං ගිහින් සතාව මුදාගෙන ආවේ රෑ 12.30 විතර . පිබුරව නිවසට ගෙනල්ලා වනජීවි කාර්‍යාල දැනුවත් කරලා අද රාත්‍රියේ අත්තිඩිය වනජීවි නිලධාරින් ඇවිත් පිබුරව රැගෙන ගියා ❤🙏 එම නිලධාරීන්ට ගොඩක් ස්තූතී ❤

17/05/2026

Northern Red Bishop ❤️🍃
Taxidermy Art ❤️

විශ්වාස කරන්න මේක Taxidermy Art එකක් ❤️🍃🥺
16/05/2026

විශ්වාස කරන්න මේක Taxidermy Art එකක් ❤️🍃🥺

15/05/2026

Safely Removing A Cobra That Has Entered A House ❤️🙏

වැරදිලා වැරදිලා හරියන දවසක් අනිවාරෙන්ම එනවා ❤️🫶වැරදුන තැන නතර වෙන්න එපා 🙏
13/05/2026

වැරදිලා වැරදිලා හරියන දවසක් අනිවාරෙන්ම එනවා ❤️🫶
වැරදුන තැන නතර වෙන්න එපා 🙏

13/05/2026

නිවසක කුස්සියකට ආපු බිත්තර දැමීමට ආසන්න නැයිනක් මුදාගත්තා ❤️🙏

Update: අයිතිකරු හමුවුනා ❤️🙏 මේ අහිංසකයා අතරමං වෙලා පිළියන්දල හැඩිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයෙ ඉන්නවා . කෑමක් බීමක් ගන්න...
12/05/2026

Update: අයිතිකරු හමුවුනා ❤️🙏

මේ අහිංසකයා අතරමං වෙලා පිළියන්දල හැඩිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයෙ ඉන්නවා . කෑමක් බීමක් ගන්නේ නතුව සාංකාවේ ඉන්නවා කියලා තමයි නායක ස්වාමීන් වහන්සේ කිව්වේ . අයිතිකරු ඉන්නවනම් ඉක්මනින් සම්බන්ධ වෙන්න .. අයිතිකරු දකිනතුරු ශෙයාර් කරන්න 😢🙏

Address

Colombo Ratmalana
Ratmalana
10390

Alerts

Be the first to know and let us send you an email when Minisa "මිනිසා" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share