30/12/2024
⭕ මෙන්න ගෙනාවා සුපිරිම සෙට් එකක්,
🇱🇰 ලංකාවේ අභිජනනය කරපු Imported Quality එකටම ඉන්න සුපිරිම Flowerhorn කෙනෙක් හුරතලේට හදන්න ගමුද ?
📌️ එහෙනම් මෙන්න ඉන්නවා Imported Quality එකටම ලංකාවේ අභිජනනය කරපු SRD කාණ්ඩයේ සුපිරිම Flowerhorns ලා.. ලංකාවේ අඩුම මිලට Quality ම සුරතලුන් 😍
📌️ සුපිරියටම හදන්න පුලුවන් හොදම Local Breed එකෙන් Quality Flowerhorn මාලු හොයන අයට මෙන්න නියම තැන SL Flowerhorn Paradise මේක තමා හොදම තැන 👌
📌️ Hump එක සහ Colour එක, Perls, Quality Body Type මේ හැමදේම එක්ක ඔයාට Quality Flowerhorn කෙනෙක් SL Flowerhorn Paradise අපෙන් මිලදී ගත හැක
📌️ හිත හිත ඉන්න දෙයක් නැහැ ලමයෝ බය නැතුව විශ්වාසයෙන් හොදම Quality එකෙන් Flowerhorn කෙනෙක් ගන්න ඔබත් අදම අපිට කතා කරන්න.. 📞
📌️ පැය 24 පුරාවටම අපගේ සේවාව ඔබ වෙනුවෙන් විවෘතව ඇත
📌️ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට Delivery පහසුකම් ලබාදිය හැක ( කොන්දේසි සහිතයි )
⭕ SL Flowerhorn Paradise Rajagiriya
☎️ 0743169009