Snake with Ashan

Website

Snake with Ashan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Snake with Ashan, Animal Rescue Service, 71/3, Bogahawaththa Amuhena Pepiliyawala, Pugoda.
(1)

පරිසරය තුළ මිනිසාගෙ ආදරය, අවධානය නොලැබෙන සතුන් වෙනුවෙන් , අවශ්‍ය ඕනෑම විටෙක ප්‍රතිකාර සදහා යොමු කිරීම, ආරක්ශිතව මුදවා ගැනීම හා සම්බන්ධ කටයුතු සිදු කිරීම මූලික අරමුණ කරගත් ගමනක ආරම්භය මෙසේ ඔබ වෙත ගෙනඑමි🥰🐍

Happy birth day my little boy🩷😍😘One day, just like your father, may you grow up to be a wonderful son who loves nature a...
30/10/2026

Happy birth day my little boy🩷😍😘
One day, just like your father, may you grow up to be a wonderful son who loves nature and cares deeply for animals. 🩷 Wishing you a long and blessed life!"🩷🩷😘😘😘

24/10/2026

පූගොඩ ප්‍රදේශයේ නිවසක ගබඩා කාමරයක හිටපු මේ ලස්සන නාගයාව එතනින් ආරක්ශිතව අල්ලලා ඉවත් කලා 🐍😇

‎ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260
‎
‎ ゚viralシfypシ゚viralシalシ
‎

22/10/2026

දුර බලන්නෙ නැතිව යන්න උන ගමනක්.

මිනුවන්ගොඩින් පහිගිය දවසක කෝල් 5ක් ආවා නයි අල්ලන්න.. එ ප්‍රදේශයෙ එදා දවසෙ රෙස්කිව් කරන කවුරුත් හිටියෙ නෑ.. මෙ ගෙදරින් දෙපාරක්ම මට කතා කරපු නිසා දුර නොබලා යන්න සිද්ද උනා..
ගොදුරක් ගිලලා මෙ ලීගොඩෙ හැංගිලා හිටිය නයාව ගොදුර වමාරන්නත් නොදී එතනින් ඉවත් කරන්න කටයුතු කලා 😇🐍

‎ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260
‎
‎ ゚viralシfypシ゚viralシalシ
‎

21/10/2026

බලු කූඩුව යට රජදහන කරගෙන හිටපු නයා 🐍 ඉවර වෙනකන්ම බලන්නකො හැංගිලා ඉන්න තැන බලන්න 🙄

‎ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260
‎
‎ ゚viralシfypシ゚viralシalシ
‎

20/10/2026

පැය 6ක පමණ මහන්සියකින් ලිදක සිටියදී මුදවා ගත් නයා 🐍😇

යක්කල ප්‍රදෙශයෙ නිවසක අතහැර දමා තිබූ ලිදකට තමයි මෙ නයා වැටිලා හිටියෙ.. ලිදට දාලා තිබ්බ සිලින්ඩර් සහ ලිදේ බිත්තිය අතර තිබ්බ පොඩි ඉඩෙන් ඇතුලට රිංගලා හිටියෙ මෙයා... සිලින්ඩර් තියන ප්‍රමාණයට එනකන් වතුර පුරවන්න උනා මෙයාව එලියට ගන්න... ලිදට්ත් තුන් පාරක් විතර නගින්න බහින්න උනා.. ලොකු අවදානමක් තිබ්බ වැඩක් උනත් නයාගෙ ජීවිතෙ බේරගන්න ඔන නිසා වෙහෙස නොබලා වැඩෙ කලා.. අන්තිමට කෝම හරි නයාව ආරක්ශිතව මුදවා ගන්න පුලුවන් උනා 🐍😇

ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260
‎
‎ ゚viralシfypシ゚viralシalシ
‎

19/10/2026

සෙරෙප්පු දාන්න කලින් හොදට බලන්න 😇🐍

18/10/2026

ගෙදර පැන්ට්‍රිකබර්ඩ් එක අරිනකොට මේම කෙනෙක් හිටියොත් mk?

දන්නවද මෙ ඉන්න කෙනාව 🙄?

09/10/2026

ගිහින් එන්නම් බායි කියන්න ගියෙ දශ්ට කරලා 😲🐍

‎ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260
‎
‎ ゚viralシfypシ゚viralシalシ
‎

08/10/2026

ඔයාලගෙ ගෙවල් වලත් මෙහෙම ගල් ගොඩවල් තියනවනම් කල්පනාවෙන් 🐍🙏

ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260
‎
‎ ゚viralシfypシ゚viralシalシ
‎

Address

71/3, Bogahawaththa Amuhena Pepiliyawala
Pugoda
10660

Alerts

Be the first to know and let us send you an email when Snake with Ashan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share


Other Animal Rescue Service in Pugoda

Show All