Sameera Pet Service

Call Contact the business

Sameera Pet Service 🐾 Sameera Pet Service: Your trusted partner for pet services, animal rescue, sheltering, and transport.

Caring for your furry friends with love and dedication. 🐶🐱🚚

01/11/2026

අපේ වැඩ වලට කොහෙද වේලාවක්..
මැගසින් අසනිප බවිවා ප්‍රතිකාර සදහා 🐕

වෙලාවට නෙට් එක දාලා අල්ලගත්තේ. ඇතුලට ගියානම් අපිත් ඇතුලේ තමා 😄
බවිවා අල්ලගන්න උදවි කරපු මහත්වරුන්ට ගොඩක් ස්තුතියි..🙏🙏

01/11/2026

ගෙදර බව්වා නාවගන්න වේලාවක් නැද්ද..

එහෙනම් Sameera Pet Service අපිට කතාකරන්න.
කන් සුද්ද කරලා, නියපොතු කපලා,
ලොමත් වැවිලනම් එවත් කපලා පිරිසිදු කරලා දෙන්නමි..💥🏕️

31/10/2026

රිය අනතුරකට පත්ව සිටි බව් කෙල්ල ප්‍රතිකාර සදහා.🐕

ඉක්මන් සුව ලැබෙිවා.🙏

29/10/2026

ආදරණීය 'Cleo' වෙනුවෙන් මහ වැස්සේ කුසගිනි නිවූ දවසක්... 🌧️🐾

හිරාන් ලක්මාල් මහතාගේ ආදරණීය පූස් සුරතලා වුණු 'ක්ලියෝ' ගේ වියෝව වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න, ගම්පහ මහ පාරේ ඉන්න අසරණ බව්වෝ සහ පූසෝ 300කට මහ වැස්සෙම ගිහින් රසවත් කෑම වේලක් දෙන්න අද අපි කටයුතු කළා.

බඩගින්න නිවන ගමන්ම ඒ අසරණයින්ට පණු බෙහෙත් දෙන්නත්, සමේ රෝග (Rashes) තියෙන අයට බෙහෙත් ගාන්නත් අපි අමතක කළේ නෑ. ඒ වගේම ඒ සත්කාරයෙන් පස්සේ අපිට ඉතුරු වුණු කෑම ටික කැලණියේ අසරණ සත්තුන්ට දෙන්න චාන්දනී ඉලුක්කුඹුර මහත්මියටත් ලබා දුන්නා.

තමන්ගේ සුරතලා වෙනුවෙන් මේ උතුම් පින්කම කළ හිරාන් ලක්මාල් මහතාට අපේ හදපිරි ස්තූතිය! මේ පින් බලයෙන් ආදරණීය ක්ලියෝට නිවන් සුව ලැබේවා! 🕊️❤️

26/10/2026

වැස්සෙම ගම්පහ බව්වෝ තුන්සියකට කැම.🐕ආදරණීය 'Cleo' වෙනුවෙන් මහ වැස්සේ කුසගිනි නිවූ දවසක්... 🌧️🐾

හිරාන් ලක්මාල් මහතාගේ ආදරණීය පූස් සුරතලා වුණු 'ක්ලියෝ' ගේ වියෝව වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න, ගම්පහ මහ පාරේ ඉන්න අසරණ බව්වෝ සහ පූසෝ 300කට මහ වැස්සෙම ගිහින් රසවත් කෑම වේලක් දෙන්න අද අපි කටයුතු කළා.

තමන්ගේ සුරතලා වෙනුවෙන් මේ උතුම් පින්කම කළ හිරාන් ලක්මාල් මහතාට අපේ හදපිරි ස්තූතිය! මේ පින් බලයෙන් ආදරණීය ක්ලියෝට නිවන් සුව ලැබේවා! 🕊️❤️

22/10/2026

ප්‍රතිකාර සදහා embark ආයතනයට රැගෙන යාමට අල්ලපු බවිවේක්.🐕🐕

Dilshani Randima අපිව සමිබන්ද කරගත්තට ගොඩක් ස්තුතියි..❤️

20/10/2026

ඔපරේෂන් කරන් එන්නයි යන්නේ.🐕💥
සහයෝගය දුන් හැමොටම ස්තුතියි.🙏❤️🙏

16/10/2026

කොස්ගම සුමේධ විද්‍යාලය අසල බවිවන් ඔපරේෂන් කර එන්නත් කිරීමට සියලු වියදමි දැරු කාරුණික මහත්මියට ගොඩක් ස්තුතියි ..

14/10/2026

ප්‍රතිකාර සදහා වියදම් දැරු කාරුණික මහත්මියට⁣ ස්තුතියි 🙏❤️🙏

12/10/2026

අද උදෙන්ම අනුරාධපුර..🙏❤️🙏

Address

Sameera Pet Service Thuduwa Road
Piliyandala
10300

Telephone

+94717318955

Website

Alerts

Be the first to know and let us send you an email when Sameera Pet Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sameera Pet Service:

Shortcuts

Share