𝐋.𝐊 𝗣𝗲𝘁 𝗙𝗼𝗼𝗱 𝗦𝘂𝗽𝗽𝗹𝗶𝗲𝗿𝘀

  • Home
  • Sri Lanka
  • Colombo
  • 𝐋.𝐊 𝗣𝗲𝘁 𝗙𝗼𝗼𝗱 𝗦𝘂𝗽𝗽𝗹𝗶𝗲𝗿𝘀

𝐋.𝐊 𝗣𝗲𝘁 𝗙𝗼𝗼𝗱 𝗦𝘂𝗽𝗽𝗹𝗶𝗲𝗿𝘀 We always trying to giving the best for your pets ❤️😍🐶🐱
(5)

ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායී කියා L.K Pet Food Suppliers අපි හදවතින්ම ප්‍රාර්තනා කර...
14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායී කියා L.K Pet Food Suppliers අපි හදවතින්ම ප්‍රාර්තනා කරනවා...❤️🙏

31/03/2026

ඔන්න අපෙන් Food Pack ගන්න ඔයාට ආයෙත් අපි ගෙනාවා Discounts & Free Item Promotion එකක්....🔥💪

‼️Discoun 🆓Discount‼️Discount🆓Discount‼️

මේකෙදි ඔයා අපෙන් මෙන්න මේ දේවල් ගන්නවනම් මෙන්න මේ ප්‍රතිලාභ ටික අපි දෙනවා ඔයාට.....✌️😍

▫️Chicken Food Pack
▫️Fish Food Pack (Salayo)
▫️Fish Food Pack (Linno)

මේ ඕනම එකකින් 5kg ගන්න ඔයාට අපි දෙනවා 1kg Free වගේම ඔයා කොළඹ අවට ඉන්න කෙනෙක්නම් Deliver එකත් Free කරලා දෙනවා...🆓💪❤️

▫️Chicken Starter Food
▫️Fish Starter Food
▫️Chicken & Beef Mix
▫️Chicken & Fish Mix

මේ ඕනම එකකින් 4kg ගන්න ඔයාට අපි දෙනවා 1kg free සහ ඒ වගේම ඔයා ඉන්නෙ කොළඹ අවටනම් Deliver එකත් අපි Free කරලා දෙනවා 🆓💪❤️

☎️ Contact :- 075 3751 270 / 076 2035 642

31/03/2026

කලින් Orders දාලා Food එක ලැබිච්ච නැති කීප දෙනෙක් ඉන්නවා...එයාලට තරහ නැතිව අපේ Whatsapp No එකට Mzg එකක් දාන්න පුලුවන්ද..🥹🙏

17/12/2025

Happy Customer ❤️🙏

සුරතලුන් කියන්නේ අද වෙනකොට අපි ඕනම කෙනෙක්ගේ ජීවිතේ කොටසක් වෙලා තියෙන දෙයක්....🥺😊🐶🐱

ඉතින් සුරතල් බවු බබෙක් හරි සුරතල් පූස් බබෙක් හරි ඉන්න විශේෂයෙන්ම වැඩත් එක්ක කාර්යභහුල ජීවිතයක් ගත කරන ඔයාටයි මේ අනගි අවස්තාව....🍃🥀😊

අපි ලග තියෙනවා ලංකාවේ අපි විසින්ම කිසිම කල්තියාගන්නා ද්‍රව්‍යයක් හෝ රසකාරකයක් නොමැතිව අප අතින්ම නිමැවූ පෝෂ්‍යදායි සහ ඉතාම සහනදායී මිලට ආහාර වට්ටෝරු රැසක්....❤️❤️☺️💸💵

මේ සියලුම ආහාර අප විසින් Pre Cook කරලා තියෙන්නේ...ඔයාට තියෙන්නේ ගත්තා කැඩුවා බවුවට හරි පූසාට හරි කන්න දෙන්න විතරයී...🐶🐱😊

ඉතින් මේ තියෙන්නේ අපේ Page එක අවශ්‍යයි කියලා හිතෙන කෙනෙක් Follow කරලා Like කරලා තියාගන්න...✌️❤️😊

☎️ Contact :- 075 3751 270 (Normal Calls)
076 2035 642 (Whatsapp)

ඒවගේම තමයී අපි ඔයාලට ලංකාවේ ඕනම තැනකට අපේ Products Deliver කරනවා..🚚✌️https://www.facebook.com/share/19MugHLj4B/?mibextid=wwXIfr

සුරතලුන් කියන්නේ අද වෙනකොට අපි ඕනම කෙනෙක්ගේ ජීවිතේ කොටසක් වෙලා තියෙන දෙයක්....🥺😊🐶🐱

ඉතින් සුරතල් බවු බබෙක් හරි සුරතල් පූස් බබෙක් හරි ඉන්න විශේෂයෙන්ම වැඩත් එක්ක කාර්යභහුල ජීවිතයක් ගත කරන ඔයාටයි මේ අනගි අවස්තාව....🍃🥀😊

අපි ලග තියෙනවා ලංකාවේ අපි විසින්ම කිසිම කල්තියාගන්නා ද්‍රව්‍යයක් හෝ රසකාරකයක් නොමැතිව අප අතින්ම නිමැවූ පෝෂ්‍යදායි සහ ඉතාම සහනදායී මිලට ආහාර වට්ටෝරු රැසක්....❤️❤️☺️💸💵

මේ සියලුම ආහාර අප විසින් Pre Cook කරලා තියෙන්නේ...ඔයාට තියෙන්නේ ගත්තා කැඩුවා බවුවට හරි පූසාට හරි කන්න දෙන්න විතරයී...🐶🐱😊

ඉතින් මේ තියෙන්නේ අපේ Page එක අවශ්‍යයි කියලා හිතෙන කෙනෙක් Follow කරලා Like කරලා තියාගන්න...✌️❤️😊

☎️ Contact :- 075 3751 270 (Normal Calls)
076 2035 642 (Whatsapp)

ඒවගේම තමයී අපි ඔයාලට ලංකාවේ ඕනම තැනකට අපේ Products Deliver කරනවා..🚚✌️

11/11/2025

Happy Customer 😍🥰❤️

ඔන්න ඉතින් මේ තියෙන්නේ ඊයේ දවසේ කෑගල්ලට ගියපු තවත් Order එකක්...😍🚚

ඔයාලටත් පුලුවන් මේ විදිහට අපිට කතා කරලා ඔයාගේ බවුවට හරි පූස් බබාට හරි එයා ආස රසම රස කෑම වේල අපිට කියලා හදාගන්න....🥰🐶🐱

☎️ Contact :- 075 375 1270 ( Normal Calls )
076 203 5642 ( Whatsapp )

08/11/2025

ඔන්න ඔයාලත් අදම ඔයාගේ බවු යාලුවට හරි පූස් යාලුවාට හරි පෝෂ්‍යගුණයෙන් ඉහල ආහාර වේලක් පහසු මිලට අපෙන් ගන්න පුලුවන්....❤️😊🐶🐱

මේකේ විශේෂත්වය තමයී අපි මේක සම්පූර්ණයෙන්ම Cook කරලා පිරිසිදුව හදලා තියෙන්නේ...🔥🔥

කිසිම කල්තියාගන්නා අමුද්‍රව්‍යයක් රසකාරකයක් අඩංගු වෙලා නෑ 100%ක් ස්වභාවිකයි....💯💯💯

ඉතින් ඔයත් අදම මේ No වලට Call එකක හරි Mzg එකක් හටි දාලා අපිව සම්බන්ද කරගන්න....👇👇👇👇👇👇👇👇

☎️ Contact :- 075 3751 270 (Normal Calls)
076 2035 642 (Whatsapp)

ඒ වගේම තමයී අපේ ලංකාවේ ඕනම තැනකට Delivery පහසුකමුත් තියෙනවා...🚚✌️

කවුද කැමති මේ වගේ හිම බෝලයක් හදන්න........🐺❄️☃️තනිකරම පාට පෙට්ටියකින් ඇදලා ගත්තු පාට පාට දියමන්ති ටිකක් මේ....💎🎨🖌⭕️🔖CKC ...
31/10/2025

කවුද කැමති මේ වගේ හිම බෝලයක් හදන්න........🐺❄️☃️

තනිකරම පාට පෙට්ටියකින් ඇදලා ගත්තු පාට පාට දියමන්ති ටිකක් මේ....💎🎨🖌

⭕️🔖CKC Full Pedigree🔖⭕️

🪄Rareම Rare Eye Clrs සෙට් එකකින්ම ඉන්නවා...🪄

•Amber Eye 🧡👁
•Deep Blue 💙🧿
•Ice Blue Eye ❄️☃️🧿
•Double Eye / Bi Eye 👁🧿

ඉක්මන් කරොත් ඔයාටත් පාට පෙට්ටියේ පාට තෝරන්න පුලුවන් හොදේ.....🎨🎖

⭕️Male Female දෙකෙන්ම 👸🤴
⭕️Playfull & Very Active Boombs...💣🧨
⭕️Warm Treatmemt Already Done Uptodate...💉🩸💊🦠

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

0 // 7 // 5 /// 3 // 7 // 5 /// 1 // 2 // 7 /// 0
0 // 7 // 5 /// 4 // 7 // 5 /// 8 // 1 // 5 /// 3

19/10/2025

Happy Customers 😍🙏

ඔන්න මේ තියෙන්නේ තවත් අපෙන් යන Order දෙකක්...🥰

ඉතින් ඔයාටත් පුලුවන් ඔයාගෙත් බවු බබාගේ හරි පූස් බබාගේ හරි කෑම වේලේ වගකීම අපිට දෙන්න....😊🍃❤️

ඒකට කරන්න තියෙන්නේ අදම අපිට කතා කරලා ඔයාගේ Order එකත් අපිට කියලා Ready කරගන්න එක...🥰❤️

☎️ Contact :- 075 3751 270 (Normal Calls)
076 203 5642

16/10/2025

ඔයාලත් අදම ඔයාගෙ ලග ඉන්න මාලු වලට ආස කරන බවුවට හරි පූසට හරි දීලා බලන්න ආසවෙන් කන විදිහ....😍🐶🐱

මේක ඔයාලට කැමති මාලු ජාතියකින් කැමති විදිහට ගන්න පුලුවන්....🐠🐬😍

අදම අපිට කතා කරලා ඔයාගේ Order එකත් Ready කරගන්න...✌️💪

☎️ Contact :- 075 3751 270 (Normal Calls)
076 203 5642

Address

1099/1A
Colombo
10280

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐋.𝐊 𝗣𝗲𝘁 𝗙𝗼𝗼𝗱 𝗦𝘂𝗽𝗽𝗹𝗶𝗲𝗿𝘀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share