House of Sureka kennel

House of Sureka kennel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from House of Sureka kennel, Pet Supplies, Hirana Road, Panadura.

මේක තමයි...🤓Copy කියන්නේ 🥰 copy වලට 🥰Aruna Silva
19/01/2026

මේක තමයි...🤓
Copy කියන්නේ 🥰 copy වලට 🥰
Aruna Silva

පුංචි දරැවන්ට දෙන්න පුලුවන් හොදම තෑග්ග සුරතලෙක්.දරැවෝ සෙල්ලම් කරද්දි තනියම කතා කරනවා,තනියම හිනාවෙනවා,තනියම අඩනවා දැකලා ඇ...
16/01/2026

පුංචි දරැවන්ට දෙන්න පුලුවන් හොදම තෑග්ග සුරතලෙක්.

දරැවෝ සෙල්ලම් කරද්දි තනියම කතා කරනවා,තනියම හිනාවෙනවා,තනියම අඩනවා දැකලා ඇති..තව දරැවෝ එක එක නම් දාලා පුටුවලට ස්ටුල් වලට කතා කරනවා දැකලා ඇති...🥺

ඇත්තට ම දරැවො කැමති කතා කරන්න වැඩිහිටියන් කැමති නිදහසේ ඉන්න..මේ ප්‍රශ්නය නිසා ගොඩක් දරැවෝ දරැනු වෙනවා මුරන්ඩු වෙනවා..කෑ ගහනවා ,පලිගහනවා..

අම්මලා දන්නවා මම කියන දේ ..

ඉතිං ඒ කතා කරන මැෂින් එකට එයාගේ වගේ මනසක් තියෙන පුංචි බව් බබෙක් පු බබෙක් එක්කරන්න..
එයාලා දුක සැප බෙදාගන්න පුරැදු වෙනවා..
සහ කෑම ටික වුනත් එයාලා බෙදාගන්න පුරැදු වෙනවා...

දරැවන් ගහකොල සතා සිවුපාවට සංවේදි කරවන්න..
අමුතුවෙන් දර්මයක් උගන්වනන අවශ්‍ය නෑ..
ස්වභාවදහම කියනනේ මේ ලෝකේ පැවැත්ම...
සංවේදි දරැවන් යනු රටේ අනාගතේ...🥰🙏

සුරතල් බව්බබෙක් එයාට දිලම බලන්නකෝ...🥰🥺

Sureka Tharangani ✒️

කතෘ අයිතිය සුරකින්න 🥰🙏
www.surekakennel.com
www.surekalabworld.com

We pride ourselves on the exceptional care and attention we give to all our animals

16/01/2026

ආලෝක ට ආලොකයක් ලැබුනා වගේම සියලුම විදි සුනඛයන්ට ආලෝකයක් ලැබේවා..🥰🙏

13/01/2026

එමෝන් තමයි අන්තිමට යතුර හොයාගන්නේ 😂
වැස්සට එලියට යනන් එපා කව්වම ගේ ඇතුල okද 🤩🤐

13/01/2026

අපි සුරතලෙක් හදන ඔයාලට ⁣දැනගන්න අවශ්‍යම දේවල් ගැන ලිපි පෙලක් ගේනන හිතුවා..👉

13/01/2026

සුරතල් සතෙකු ඇතිකරන අය විතරයි දන්නේ ඒ දැනෙන මානසික සුවයගැන 🥰

Good morning lab lovers 💗Keep calm and love your labrador 💗
13/01/2026

Good morning lab lovers 💗
Keep calm and love your labrador 💗

13/01/2026

ලස්සන බව් බබාලා ඉන්න අය දාමුද pto එකක් 😌💗

12/01/2026

සුරතලෙක් කියනනේ සුරතලෙක් මිස ගෙදරට මුරකාරයෙක් නෙමෙයි..🥹🥺

12/01/2026

සුරතලුන් පිලිබදව ඉගෙනගන්න උපාදි අවශ්‍ය නෑ..අවදානෙන් බැලුවනම් සතාව තේරැම්ගන්න පුලුවන් 🥺

12/01/2026

සතුන්ටත් වේදනවල් දැනෙනවා 🥺ඒ නිසා හදන්න බැරිනම් හදන්න එපා 👉

11/01/2026

පුංචි දඟය 😂

Address

Hirana Road
Panadura

Alerts

Be the first to know and let us send you an email when House of Sureka kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to House of Sureka kennel:

Share