Aloka

Call

Aloka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aloka, Pet service, No 27/A Dewala Road Pagoda Nugegoda, Nugegoda.

20/04/2026

ආලෝකා ශ්‍රී ලංකාවට සාම පාගමන උදෙසා පැමිණීම අප රටේද වෙසෙන වීදි සුනඛයින් වෙනුවෙන් සරණක් වන්න පිටුවහලක් වෙනු ඇත..වීදි සුනඛයින් ලෙස රට පුරා සුනඛයින් සැරිසරන්නේ මිනිසුනේ අප ගේ වරදින්මය. නිවසට ගෙන එන හුරු බුහුටි බලු පැටවුන් පසු කාලෙක මහ මගට අත හැර දමන්නේද මිනිස්සුන්මය. ඡලබීතික රෝග ඇතුලු රෝග රැසකට ඔවුන් ගොදුරුවන අතර දුක්ඛිත ජීවිත ගතකරන ඔවුන් ඉන් මුදවා ගමු.

20/04/2026

ආලෝකා ,නුඔත් අපට දරුවෙක් මෙන්ය
නුඔව දැක ගැනීමට සහ නුඔ ගෑන දැන ගැනීමට ලැබීම අප සියල්ලන්ටම ඉමහත් සතුටකි.
නුඔ ගෑන අප දෑන ගැනීමට ප්‍රථම නුඔ ඉතා දුක්ඛිත ජීවිතයක් ගෙවා දමමින් සිටි බව අසාද අප දුක් වූවෙමු.
මව් කිරෙන් වෙන්ව නුඔ ඉබාගාතේ ඇවිද කුනු බක්කි මතින් නුඹ කුස ගින්න නිමා ගනිමින් නුඔ සුනඛ වීදි දරුවෙක්ව ගෙවා දැමූ අතීතයටද, මව්බිමටද සමු දී
වෙනස්ම වූ කතන්දරයකට මුල් පුරන්නට ආ කතා නායිකාව ආලෝකා,
එකම පාටට ලහි ලහියේ ඇවිද යන පැවිදි උතුමන් ගේ ශීර්ෂ පාඨය ලෝකයට සාමය උදාවේවා යන්නයි. එතුලට රිංගූ ආලෝකයක් වු ආලෝකා
තවත් දෙයක් අප සිත් තුලට කා වද්දයි අප කරන ක්‍රියාවන් කර්මය වී අප හා සම්බන්ධ වන ආකාරය.
විදි සුනඛ දරුවෙකුව ඉපිද අද ගෙවා දමන දිවිය ආලෝකා නිහඬවම අපට කියා පායි

නොමිනිසුන් වෙස් ගත් මිනිසුනේ සතෙකුට පවා ආදරණීය වන්න කිසිවකුගේ සිත් නොබිදින්න
අප සිත් තූලට ආලෝකා ආලෝකය ගෙන ආවේ එලෙසිනි
ආදරණීය ආලෝකා නුඔ ඉගැන්වූ පාඩමට නුඔට බොහෝ පිං ශක්තිමත් නිරෝගි දිගු දිවියක් නුඔට අප සැම පතමු.

ආලෝකා ශ්‍රී  ලංකාවට  සාම  පාගමන උදෙසා පැමිණීම  අප රටේද  වෙසෙන වීදි සුනඛයින් වෙනුවෙන් සරණක් වන්න  පිටුවහලක් වෙනු ඇත..වීදි...
19/04/2026

ආලෝකා ශ්‍රී ලංකාවට සාම පාගමන උදෙසා පැමිණීම අප රටේද වෙසෙන වීදි සුනඛයින් වෙනුවෙන් සරණක් වන්න පිටුවහලක් වෙනු ඇත..වීදි සුනඛයින් ලෙස රට පුරා සුනඛයින් සැරිසරන්නේ මිනිසුනේ අප ගේ වරදින්මය. නිවසට ගෙන එන හුරු බුහුටි බලු පැටවුන් පසු කාලෙක මහ මගට අත හැර දමන්නේද මිනිස්සුන්මය. ඡලබීතික රෝග ඇතුලු රෝග රැසකට ඔවුන් ගොදුරුවන අතර දුක්ඛිත ජීවිත ගතකරන ඔවුන් ඉන් මුදවා ගමු

ආලෝකා ,නුඔත් අපට දරුවෙක් මෙන්ය
නුඔව දැක ගැනීමට සහ නුඔ ගෑන දැන ගැනීමට ලැබීම අප සියල්ලන්ටම ඉමහත් සතුටකි.
නුඔ ගෑන අප දෑන ගැනීමට ප්‍රථම නුඔ ඉතා දුක්ඛිත ජීවිතයක් ගෙවා දමමින් සිටි බව අසාද අප දුක් වූවෙමු.
මව් කිරෙන් වෙන්ව නුඔ ඉබාගාතේ ඇවිද කුනු බක්කි මතින් නුඹ කුස ගින්න නිමා ගනිමින් නුඔ සුනඛ වීදි දරුවෙක්ව ගෙවා දැමූ අතීතයටද, මව්බිමටද සමු දී
වෙනස්ම වූ කතන්දරයකට මුල් පුරන්නට ආ කතා නායිකාව ආලෝකා,
එකම පාටට ලහි ලහියේ ඇවිද යන පැවිදි උතුමන් ගේ ශීර්ෂ පාඨය ලෝකයට සාමය උදාවේවා යන්නයි. එතුලට රිංගූ ආලෝකයක් වු ආලෝකා
තවත් දෙයක් අප සිත් තුලට කා වද්දයි අප කරන ක්‍රියාවන් කර්මය වී අප හා සම්බන්ධ වන ආකාරය.
විදි සුනඛ දරුවෙකුව ඉපිද අද ගෙවා දමන දිවිය ආලෝකා නිහඬවම අපට කියා පායි

නොමිනිසුන් වෙස් ගත් මිනිසුනේ සතෙකුට පවා ආදරණීය වන්න කිසිවකුගේ සිත් නොබිදින්න
අප සිත් තූලට ආලෝකා ආලෝකය ගෙන ආවේ එලෙසිනි
ආදරණීය ආලෝකා නුඔ ඉගැන්වූ පාඩමට නුඔට බොහෝ පිං ශක්තිමත් නිරෝගි දිගු දිවියක් නුඔට අප සැම පතමු.

Address

No 27/A Dewala Road Pagoda Nugegoda
Nugegoda

Telephone

+94706443311

Website

Alerts

Be the first to know and let us send you an email when Aloka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share