31/10/2026
🐶💚 ඔබේ පුංචි සුරතලාට හොඳ පුරුදු හුරු කරමු! 💛🐾
දරුවන්ට වගේම පුංචි වයසේ සිටම නිසි මඟපෙන්වීමක් සහ පුහුණුවක් ලබා දීම සුනඛ පැටවුන්ගේ අනාගතයටත් ඉතාම වැදගත්! ❤️
🐕 Woof Kennel හි Puppy Training දැන් ඔබ වෙනුවෙන්!
🐾 වයස මාස 3½ සිට සුනඛ පැටවුන් සඳහා මූලික පුහුණුව ලබා දීමට අපි සූදානම්.
✅ Sit – වාඩිවීම
✅ Stay – එකම ස්ථානයේ රැඳී සිටීම
✅ Down – බිම වැතිරීම
✅ Give Paw – අත ලබා දීම
පුංචි කාලයේ සිටම නිවැරදි පුරුදු ඇති කිරීමෙන්, ඔබේ සුරතලාට විනයගරුකව හැසිරීමටත් ඔබ සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමටත් උපකාරී වෙනවා. 🐶💚
අද ලබා දෙන නිවැරදි පුහුණුව හෙට හොඳින් හැසිරෙන සුනඛයෙකුගේ ශක්තිමත් පදනමයි! 🐾
📍 Woof Kennel – Millennia, Bandaragama
📞 වැඩි විස්තර සහ පුහුණුව සඳහා වේලාවක් වෙන් කරවා ගැනීමට අප අමතන්න!
#සුනඛපුහුණුව #බලුපැටවුන් 🐕💚