SENU FISH FARM

  • Home
  • SENU FISH FARM

SENU  FISH FARM This Is an Ornamental Fish Farm.

අලුතෙන් ඉදිකල මත්ස්‍ය ටැංකි වලට ජලය පිරවීම...10*10 tank...🐠2025/01/17 දින....Senu aqua farm..🐠Melsiripura 🇱🇰
17/01/2025

අලුතෙන් ඉදිකල මත්ස්‍ය ටැංකි වලට ජලය පිරවීම...10*10 tank...🐠
2025/01/17 දින....
Senu aqua farm..🐠
Melsiripura 🇱🇰

Fishing caje..🐠මත්ස්‍ය මඩ පොකුණු වල ප්‍රතම caje ....එක අද දින පොකුණ තුල ස්ථාන ගත කල අතර... මත්ස්‍ය පැටවුන්ද   එය තුලට මු...
17/01/2025

Fishing caje..🐠
මත්ස්‍ය මඩ පොකුණු වල ප්‍රතම caje ....එක අද දින පොකුණ තුල ස්ථාන ගත කල අතර... මත්ස්‍ය පැටවුන්ද එය තුලට මුදාහරින ලදි...🐠🐠
Senu aqua farm
Melsiripura 🇱🇰

Sanjeewaka Saliya
25/10/2024

Sanjeewaka Saliya

වීදුරු ටැංකි 12ක් සමග රාක්ක දෙක විකිනීමට ඇත.Ipoxy morning නැමති තීන්ත අලුතෙන්ම ආලේප කර ඇත.ජලයට ඔරොත්තු දෙන මළ නොබැදෙන හො...
25/10/2024

වීදුරු ටැංකි 12ක් සමග රාක්ක දෙක විකිනීමට ඇත.
Ipoxy morning නැමති තීන්ත අලුතෙන්ම ආලේප කර ඇත.ජලයට ඔරොත්තු දෙන මළ නොබැදෙන හොදම තීන්ත වේ.
වීදුරු ටැංකිවල දිග අඩි 2.5/උස අගල් 15කි.
☎074 2521586/078 3521586.
SENU AQUA FARM මැල්සිරිපුර .

21/08/2024
Molly fish pets..🐠..2024,04,27...පොල්ගහවෙල ප්‍රදේශයට යැවීම සදහා සූදානම් කිරීම..SENU AQUA FARM ..මැල්සිරිපුර ..🐠🐠
27/04/2024

Molly fish pets..🐠..2024,04,27...පොල්ගහවෙල ප්‍රදේශයට යැවීම සදහා සූදානම් කිරීම..SENU AQUA FARM ..මැල්සිරිපුර ..🐠🐠

විසිතුරු මත්ස්‍ය වගා පුහුණුව ..
10/04/2024

විසිතුරු මත්ස්‍ය වගා පුහුණුව ..

විසිතුරු මත්ස්‍ය මඩ පොකුණ කඩිනමින් නැවත සකස් කීරීමේ කටයුතු නිමවෙමින්...(SENU AQUA FARM ..මැල්සිරිපුර 👍)
21/03/2024

විසිතුරු මත්ස්‍ය මඩ පොකුණ කඩිනමින් නැවත සකස් කීරීමේ කටයුතු නිමවෙමින්...(SENU AQUA FARM ..මැල්සිරිපුර 👍)

2024/03/10 වන දින molly පැටවු 12000ක් මහියංගනය ප්‍රදේශයට යැවීම සදහා සූදානම් කිරීම..SENU AQUA FARM .මැල්සිරිපුර .☎️074 25...
10/03/2024

2024/03/10 වන දින molly පැටවු 12000ක් මහියංගනය ප්‍රදේශයට යැවීම සදහා සූදානම් කිරීම..SENU AQUA FARM .මැල්සිරිපුර .☎️074 2521586.

Address

Watawana

Telephone

+94722849774

Website

Alerts

Be the first to know and let us send you an email when SENU FISH FARM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share