WOW Cooking

WOW Cooking BEAUTIFUL COOKING

06/02/2026

මම අද හැදුවෙ ල යන්නෙන් ඉවර වෙන කෑම 😁😁😁

#ස්වභාවිකආහාර #බීට්රූට්

සුබ උදෑසනක් ළමායි 🌞🌞අද උදේට මම හැදුවෙ බීට් රූට්.🌿 බීට්රූට් වල වාසි 🌿බීට්රූට් කියන්නේ වගා කරන්නත්, කෑමටත් ගොඩක් වටිනා ශාක...
06/02/2026

සුබ උදෑසනක් ළමායි 🌞🌞
අද උදේට මම හැදුවෙ බීට් රූට්.

🌿 බීට්රූට් වල වාසි 🌿

බීට්රූට් කියන්නේ වගා කරන්නත්, කෑමටත් ගොඩක් වටිනා ශාකයක් ❤️

🩸 රුධිරය ශක්තිමත් කරයි
❤️ හදවතට හොඳයි
💪 ශරීර ශක්තිය වැඩි කරයි
🧠 මොළයට හොඳයි
🩺 ජීර්ණයට සහාය වේ
🌸 සම පැහැපත් කරයි

🍽️ බීට්රූට් කන්න පුළුවන්
✔️ සලාදයක් වශයෙන්
✔️ කරියක් කරලා
✔️ ජූස් එකක් විදිහට

👉 ස්වභාවික ආහාර = සෞඛ්‍යවත් ජීවිතයක් 🌱
ඔබත් බීට්රූට් වගා කරනවද / කනවද? comment එකක් දාන්න 👇😊

#බීට්රූට්
#ස්වභාවිකආහාර
#සෞඛ්‍යය
#වගාව
#ගොවිජීවිතය

🥕 කැරට් වල තියෙන වාසි 🥕කැරට් කියන්නේ අපිට ලේසියෙන් ලැබෙන, සෞඛ්‍යයට ගොඩක් හොඳ එළවළුවක් 🌿👁️ ඇස් පෙනීම හොඳ කරයි❤️ හෘද සෞඛ්‍...
05/02/2026

🥕 කැරට් වල තියෙන වාසි 🥕

කැරට් කියන්නේ අපිට ලේසියෙන් ලැබෙන, සෞඛ්‍යයට ගොඩක් හොඳ එළවළුවක් 🌿
👁️ ඇස් පෙනීම හොඳ කරයි
❤️ හෘද සෞඛ්‍යය රැකගනී
✨ සම පැහැපත් කරයි
⚖️ බර පාලනයට උදව් කරයි

දෛනික ආහාරයට කැරට් එකතු කරගමු 💪
නිරෝගී ජීවිතයක් වෙනුවෙන් 🧡

#සෞඛ්‍යය #කැරට්

අද මගේ Dinner එක. සස පාටයිද යලුවනේ 😋😋Good Night!!!
05/02/2026

අද මගේ Dinner එක. සස පාටයිද යලුවනේ 😋😋
Good Night!!!

05/02/2026

අද අපේ ගෙදර උදේ ආහාරය.. 🌞

සුබ උදෑසනක් යාලුවනේ.. 🌞🌞ලස්සනයි මගෙ එලියේ චූටි දර ලිප.    #
05/02/2026

සුබ උදෑසනක් යාලුවනේ.. 🌞🌞
ලස්සනයි මගෙ එලියේ චූටි දර ලිප.

#

බණ්ඩි අම්මෙක්ට හදපු සසම සස කෑම එකක් ❤️කහ බතබටු මෝජුකට්ලට්අල චිකන්
04/02/2026

බණ්ඩි අම්මෙක්ට හදපු සසම සස කෑම එකක් ❤️
කහ බත
බටු මෝජු
කට්ලට්
අල
චිකන්

03/02/2026

හායි යාලුවනේ කොහොමද ?? හදමුද රස කෑම එකක් 😋😋

හායි ලස්සන ලමයිනේ.... කොහොමද මේක රස පටයි නේද??? 😍😍😍😍
01/10/2024

හායි ලස්සන ලමයිනේ.... කොහොමද මේක රස පටයි නේද??? 😍😍😍😍

Good Morning 🌻
19/06/2023

Good Morning 🌻

Good Morning 🌻🌻🌻
12/06/2023

Good Morning 🌻🌻🌻

Address

Matale Town

Telephone

+94774600776

Website

Alerts

Be the first to know and let us send you an email when WOW Cooking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share