Little Breath - පුංචි හුස්ම

Little Breath - පුංචි හුස්ම "පුංචි එක හුස්මකට
වෙන්න පිළිසරණක්"

28/09/2024

නහයෙ ඉත්තෑකූරක් ඇනගෙන හිටිය එයා 😅

🤦‍♀️කොච්චර දඟකාරයෙක් වුනත් හැමදේටම ඔලුව දාන්න යන්න එපා කියන්නෙ ඕකයි 😅දැන්නම් එයා ගොඩක් හොදින් ඉන්නවා.

එයා ගැන ආරංචිය දුන්න හා ශ්‍රමයෙන් උදව් කල ටත්,
අපට බව්වාව අල්ලා ගැනීමට උදව් කල අවට නිවෙස් වල සියල්ලටමත්,
සියල්ලන්ම පිළිකුල් කරන විට සැමදා තම පෞද්ගලික වාහනයේම මේ බව්වො ගෙනියන්න උදව් කරන ඇඩ්මින් ටත්,
මූල්‍ය දායකත්වය දුන් බව් බව් සත්ත්ව සංවිධානයටත්,
ප්‍රතිකාර කළ vet care animal hospital හි dr.Tharindu ඇතුළු පිරිසටත් බොහොම පින් 🙏

😭රෝහල් ගත වී සිටින අයටත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු !
09/06/2024

😭රෝහල් ගත වී සිටින අයටත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු !

ඉල්ලීමක් මත ඵල කරන ලදී.. හැකි අයෙක් වේ නම්  සහය වෙන්න 🙏
08/06/2024

ඉල්ලීමක් මත ඵල කරන ලදී.. හැකි අයෙක් වේ නම් සහය වෙන්න 🙏

Update : බව්ව හම්බුනා.. උදව් කරපු,බව්වා ගැන හොයලා බැලුව වගේම share කරපු හැමෝටම ස්තූතියි 🙏ඔයාලගෙ උදව් නිසා තමයි ඉක්මනින්ම...
04/06/2024

Update : බව්ව හම්බුනා..
උදව් කරපු,බව්වා ගැන හොයලා බැලුව වගේම share කරපු හැමෝටම ස්තූතියි 🙏

ඔයාලගෙ උදව් නිසා තමයි ඉක්මනින්ම හොයාගන්න පුලුවන් වුනේ ❤

24/05/2024

ඔන්න වෙසක් දවසේ බව් බබාලටත්
♥️♥️♥️♥️♥️දන්සලක් ♥️♥️♥️♥️♥️

වැස්ස නිසා හැංගිලා හිටියත් හොයාගත්ත බව්වොන්ටනම් බඩ පිරෙන්න කෑම හම්බුනා 😋බව්වො විතරක් නෙවේ ඒ කෑම රස විදින්න පූස් යාලුවො වගේම කපුටු යාලුවොත් ආවා 😅

ඔයාලත් දන්සල් වදිනව වගේම අහල පහලක බව් බබෙක් හිටියොත් එයාටත් කෑම ටිකක් දෙන්න.

#දන්සල් #වෙසක්

24/05/2024
ඔබ සියල්ල සමග එක්ව වැඩ කිරීම සතුටක්
24/05/2024

ඔබ සියල්ල සමග එක්ව වැඩ කිරීම සතුටක්

Address

Kurunegala
Kurunegala
60000

Telephone

+94710945009

Website

Alerts

Be the first to know and let us send you an email when Little Breath - පුංචි හුස්ම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Little Breath - පුංචි හුස්ම:

Share