Uyandana Aquarium

Uyandana Aquarium Aquariums bring the beauty and wonder of the underwater world in to your house office or your shop..

පොට්ආකාරා    සුරතල් මසුන් විකිණීමට ඇත.විමසන්න 0710896570071 089 6570ඉහත දුරකථන අංකය අමතන්න.
06/06/2022

පොට්ආකාරා සුරතල් මසුන් විකිණීමට ඇත.
විමසන්න 0710896570
071 089 6570
ඉහත දුරකථන අංකය අමතන්න.

University of Peradeniya🍃✨🎓
08/03/2022

University of Peradeniya🍃✨🎓

https://m.facebook.com/story.php?story_fbid=335933481734077&id=222758653051561
09/02/2022

https://m.facebook.com/story.php?story_fbid=335933481734077&id=222758653051561

සාධාරණ තරැණයෙක්......

අද මම මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගියා පෞද්ගලික වැඩකට..එහිදී ගෙනයා යුුතු ලිපියක් අමතක කර යෑමෙන් එය whatsapp කරගෙන print out එකක් අරන් එන්න මම මාළඹේ SLIT එක ලගට ගියා...SLIT එක පහු කරගෙන ටිකක් කඩුවෙල පැත්තට යනකොට දකුණු පැත්තෙ මේ Communication එක තිබ්බා..එතන හිටියේ ඉතාම ප්‍රියමනාප තරැණයෙක්.මං ඇහුවා print out එකක් ගන්න පුළුවන්ද කියලා..පුළුවන් කියලා whatsapp number එක දුන්නා..මම print out එක අරන් ගාණ කීයද කියලා ඇහුවා...රැපියල් පහයි 5 කිවුවා..මං හිතුවා වැරදිලා වෙන්න ඇති කියලා ආයෙමත් ගාණ කීයද කියලා ඇහුවා..රැපියල් 5යි කිවුවා...(මොකද දැන් සාමාන්‍යයෙන් print out එකක් ගන්න අඩුම රැපියල් 20ක් වත් අනිත් තැන්වල ගන්න නිසා..)
මං රැපියල් පහ දෙන ගමන් මල්ලි ඔයාගේ ගාන ගොඩක් අඩුයිනේ කිවුවා...එතකොට හිනාවෙලා ඒ ගාන ඇති print out එකකට කිවුවා...ඉතාම සාධාරණ තරැණයෙක්....මං ඔහුට All de best for your business කියලා..සුභ පතලා ආවා....
ඒත් මගේ හිතට මදි...මං වාහනේට ඇවිත් මේ shop එකේ පින්තුරයක් අරන් මේ post එක ලියලා දාන්නෙ එතන ඉදන්මයි....⁣ මගේ profile එකේ මාළඹේ අවට කඩුවෙල අවට මිතුරන් ඉන්නවනම් හදිසියෙවත් print out එකක් ඕනි උනොත් photocopy එකක් ගන්න ඕනි උනොත් මෙතනට යන්න.....එයින් ඔබටත් ඉතාම සාධාරණ මුදලකට සේවය ලබා ගත හැකි අතර ඔහුටත් ඔහුගේ ව්‍යාපාරයටත් සාධාරණයක් වේවි..මේ වගේ සාධාරණ තරැණයින්ට පුළුවන් විදිහට අතහිත දෙන්න ඕනි.....දැන් කඩේට එන එකාව මරාගෙන කන්න හදන සමාජයක මෙවන් තරැණයින් වාසනාවක්..
මේක දැකලා එකෙක් හරි එතනට ගිහින් වැඩක් කරගත්තොත් මගේ හිතට සතුටුයි...මේ තරැණයට සාධාරණයක් ඉෂ්ථකරා කියලා....
තැන තමයි මාලඹේ SLIT එක පාස් කරලා කඩුවෙල පැත්තට මීටර් 400ක් විතර ගියාම දකුණු පැත්තට තියෙන්නේ.....
මේ සාධාරණ තරැණයට ජය පතමි...

Copied

අමල් අත්තනායක
2022/02/05
මාළඹේ මහපාරේ සිට ලියමි.
Copied post

රන් කියමන් තුනකි..
08/01/2022

රන් කියමන් තුනකි..

ඒක ඇත්ත #උයන්දනමින්මැඳුර #උයන්දන
02/01/2022

ඒක ඇත්ත
#උයන්දනමින්මැඳුර
#උයන්දන

01/01/2022
සිතන්නට යමක්..
21/11/2021

සිතන්නට යමක්..

12/11/2021

දැක්කමත් ඇග සලිත වෙන, කිලෝමීටර් 11ක් ගැඹුරු මුහුදු පතුලේ සිටිනා මත්ස්‍ය ජීවිත..     #උයන්දනමින්මැදුර  #මින්මැදුර
06/11/2021

දැක්කමත් ඇග සලිත වෙන, කිලෝමීටර් 11ක් ගැඹුරු මුහුදු පතුලේ සිටිනා මත්ස්‍ය ජීවිත..
#උයන්දනමින්මැදුර #මින්මැදුර

   #උයන්දානමින්මැදුර
20/10/2021

#උයන්දානමින්මැදුර

Address

No. 158, Araliya Mawatha, Uyandana Gardens
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Uyandana Aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uyandana Aquarium:

Share

Category