NIRO AQUA kurunagala

NIRO AQUA kurunagala විසිතුරු මසුන් තොග හා සිල්ලර ලංකාවෙ අඩුම මිලට මින් විසිතුරු fish fam ඇතුගල්පුර විසිතුරු මසුන් තොග හා සිල්ලර සැපයුම් කරැ සමග අදම ඔබත් එක්වන්න

ගප්පි මසුන් අභිනනය - 01මෙම ලිපිය වර්තමානය වන විට ශ්‍රී ලංකවේ විසිතුරු මසුන් ඇති කරන්නන් අතර ඉතාම ජනප්‍රිය මත්ස්‍ය විශේෂය...
05/04/2025

ගප්පි මසුන් අභිනනය - 01

මෙම ලිපිය වර්තමානය වන විට ශ්‍රී ලංකවේ විසිතුරු මසුන් ඇති කරන්නන් අතර ඉතාම ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක් වන ගප්පි මසුන් නිවැරදි ආකාරයට අභිජනනය කිරීම සහ වගාවක් ලෙස පවත්වා ගෙන යාම පිළිබදව ඔබව දැනුවත් කිරීමට දරනු ලබන වෑයමකි.

ගප්පි මසුන්
මධ්‍යම ඇමෙරිකාවේ ජන්ම ලාබය ලද ගප්පි මසුන් ලොව පුරා වර්ග 300 කට අධික ප්‍රමාණයක් ව්‍යාප්ත වී සිටින අතර ශ්‍රී ලංකව තුල ආසන්න වශයෙන් වර්ග 100 කට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ. වසර 1-2 අතර ආයු කාලයක් (මෙම ආයු කාලය මසුන්ට ලබා දෙන පෝෂණය සහ ඔවුන් රැක බලා ගන්නා ආකාරය අනුව වෙනස් වේ) ඇති ගප්පි මසුන් කුස තුල අභිජනනය වු බිත්තර මගින් පැටවු බිහි කිරීම සිදු කරයි (Livebearers).

ගප්පි මසුන් අභිජනනය
අභිජනනය සදහා සුදුසුකම් සපුරන ලද ගැහැණු සහ පිරිමි ගප්පි මව් සතුන් අතර සංවාසය සිදු කිරීම මගින් ගප්පි පැටවුන් බෝ කර ගැනීම සිදු කරනු ලබයි.

අභිජනන අවශ්‍යතා

1. නිවැරදිව මා පිය මසුන් තෝරා ගැනීම. මෙහිදී නිවැරදි මව් සතුන් තෝරා ගරනීමේදි පහත සදහන් කරුණු පිළිබදව විශේෂ අවධානය යොමු කල යුතුයි.

* නිවැරදි විශේෂය - අභිජනනය සදහා එකම විශේෂයකට අයත් මව් මසුන් තෝරා ගත යුතුය. නමුත් අළුත් විශේෂ නිර්මාණය කිරීමේදි මසුන් විවිධ විශේෂ වර්ග දෙකක් හෝ කිහිපයක් අභිජනනය සදහා යොදා ගැනීම සිදු කරනු ලැබේ.
* නිරෝගි බව - මව් මසුන් ලෙඩ රෝග වලන් තොර නිරෝගි මසුන් විය යුතුය. අභිජනනය සදහා තෝරා ගන්නා නිරෝගි ගැහැණු සතෙකුගෙ බඩ මෘදුව ඇතුලට තෙරෙපිය යුතු වන අතර බිත්තර ගල් වූ මසුන්ගෙ එසේ නොතෙරපෙයි.
* ශරීර හැඩය හා ප්‍රමාණය - මව් මසුන්ගෙ ශරීරය ඇද වීම් නැවීම් නොමැතිව එක් එක් වර්ගයට අදාල ශරීර ප්‍රමාණයන්ගෙන් යුක්ත විය යුතුය.
* නිවැරදි වරල් - එක් එක් වර්ගයට අදාල සම්මත ප්‍රමාණයන්,හැඩ තල සහ වර්ණ රටා වලින් ලය වරල් ( Pectoral fins) , පසුපස වරල් (Caudal fin) සහ පුෂ්ඨීය වරල්( Dorsal fin) යුක්ත විය යුතුය. * ජානමය ස්ථාවරත්වය - අභිජනනය සදහා තෝරා ගන්නා ලද මසුන් සහ එම මසුන්ගෙ පරම්පරාවල ජාන විකෘති තාවයන්ගෙන් තොර විය යුතුය.

2. ජලයෙ තත්වය.
PH අගය 6.5 - 7.5 අතර ,දෘඩතාව (Hardness) 8-12 dGH (150-200mg/L ) අතර, ජලයෙ උෂ්ණත්වය 28 - 30 Celsius , අවලම්බීත අංශු(Turbidity) 1NTU, ඇමෝනියා අගය 0 ppm , නයිට්‍රයිට් 0 ppm සහ නයිට්රේට් 10ppm යන ගුණාංග වලින් යුත් ජලය ගප්පි මසුන් සදහා වඩාත් යෝග්‍ය වේ.

3. ආහාර හා පෝෂණය
ගප්පි මසුන් සදහා ඔවුන්ගෙ ජීවන චක්‍රයෙ එක් එක් අවස්ථාවල ඊට ගැලපෙන ආහාර සහ පෝෂණය ලබා දිය යුතුය. මෙහිදි සෑම විටම ඒකාකාරී ආහාර මසුන් හට ලබා දීම සිදු නොකර ළදරු අවධිය ( Nursery Period) , වර්ධක අවධිය ( Growth stage) සහ මව් මසුන් (Broodstock) යන අවධි සදහා උචිත ආහාර හා පෝෂණය අවශ්‍ය ආහාර වේල් ගණන අනුව ලබා දීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

4. පාරිසරික සාධක.
ගප්පි මසුන් සදහා සීතල අධික කාලගුණයකින් සහ ජලයේ ඛඨිණතාවය වැඩි ප්‍රදේශ සුදුසු නොවේ.

5. නිෂ්පාදන සැලැස්මක් සමග නිවැරදි කාලසටහන් සහ වාර්ථා. අපනයනය ඉලක්ක කර ගෙන ගප්පි මසුන් අභිජනනය කිරීමේදි අඛණ්ඩව මසුන් සැපයීම සදහා නිෂ්පාදන සැලැස්මකට අනුගතව මසුන් නිෂ්පාදනය කිරීම තුලින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිවන අතර නිෂ්පාදනයට අදාල සියලු කටයුතු වාර්ථා ගත කිරීම නිෂ්පාදනයට අදාල තීරණ ගැනීමට උපකාරී වේ.

අභිජනනය ක්‍රියාවලිය (Breeding process )

1. අභිජනනය සදහා ගප්පි මසුන්ට අනුරෑපව මත්ස්‍ය ටැංකි තෝරා ගැනීම.
මෙහිදි ගප්පි මසුන්ගෙ ජීවන චක්‍රයේ එක් එක් අවස්ථාවන්ට අනුරෑපිව මත්ස්‍ය ටැංකි තෝරා ගත යුතුය. ව්‍යාපාරික අභිජනන කරුවන් සාමාන්‍යයෙන් පහත අයුරින් එක් එක් ප්‍රමාණ වල ටැංකි භාවිතා කරයි. මව් මත්ස්‍ය ටැංකිය( Brood stock Tank) - 5’*5’
ළදරු මත්ස්‍ය ටැංකිය (Nursery Tank) - 4’*4’
වර්ධක මත්ස්‍ය ටැංකිය 01 (Grow out Tank 01 ) - 5’*5’
වර්ධක මත්ස්‍ය ටැංකිය 02 (Grow out Tank 02) - 5’*10’

සැ.යු:-
ටැංකි වල ප්‍රමාණය මව් මසුන් සංඛ්‍යාව, අභිජනනකරුගෙ රුචිකත්වය සහ ගොවිපොලෙහි ඉඩ ප්‍රමාණය යන සාධක මත වෙනස් වේ.

2. අභිජනනය සදහා ටැංකි සකස් කිරීම.
අභිජනනය සදහා තෝරා ගත් ටැංකිය හොදින් සෝදා කොන්ඩිස්(Condy’s) යොදා විෂබීජ හරණය සිදු කර දිනක් අව්වේ වෙලෙන්න තබා දෙවන දින ජලය පුරවා තබා තෙවනි දින මසුන් එක් කල යුතුය.

3. සුදුසු ජල පරාමිතින් සහ ජල ප්‍රමාණ.
මත්ස්‍ය ටැංකිය සදහා ජලය අප ඉහත සදහන් කල ගුණාංග වලින් යුක්ත විය යුතු අතර ගප්පි මසුන් සැමවිටම ජල පෘෂ්ඨය මත ජීවත් වන මත්ස්‍ය ප්‍රබේදයක් බැවින් ටැංකියෙ ජල මට්ටමේ උස අගල් 6” - 8 “ අතර ප්‍රමාණයක් සෑහෙ.

4. පැටවුන් සදහා ආවරණ සහ ජලජ පැළටි අභිජනන ටැංකි වලට යොදා ගැනීම.
ස්වභාවයෙන්ම ගප්පි මව් මසුන් පැටවුන් දැමු පසු එම පැටවුන් සදහා දෙමාපිය රැකවරණය ලබා නොදෙයි. පැටවුන් බිහි කිරීමෙන් පසු ගප්පි ගැහැණු මසුන් තම ශරීරයෙ මේද ගබඩාව නැවත පිරවීම සදහා පැටවුන් ආහාරයට ගනී. මෙය වැලැක්වීම සදහා අභිජනන කරුවන් පහත ක්‍රියා මාර්ග අනුගමනය කරයි.

*අභිජනන කූඩු (Breeding Cage) භාවිතා කරීම .
මෙහිදි අභිනනය සදහා තෝරා ගන්නා ලද මව් මසුන් අභිජනන ටැංකිය තුල තැන්පත් කරන ලද අභිජනන කූඩුව තුලට දැමීම සිදු කරයි. එම කූඩුවට දමන ලද මව් මසුන් නැවත ටැංකිය තුලට පැමිණීමට නොහැකි අයුරින් එය තැන්පත් කල යුතුය. පැටවුන් දැමු පසු අභිජනන කූඩුවේ කුඩා සිදුරු තුලින් පැටවුන් පිටතට පැමිනෙයි එම නිසා පැටවුන් අභිජනන ටැංකියෙන් ඉවත් කර ගන්නා තුරු මව් සතුන්ගෙන් ආරක්ෂා වෙයි. (පහත රූප රාමුවෙ දැකවෙන පරිදි).

*ප්ලාස්ටික් කූඩ (Plastic containers) භාවිතා කිරීම.
වෙළද පොල තුල ඇති කුඩා සිදුරු සහිත ප්ලාස්ටික් කූඩ ඉහතසදහන් කල ආකාරයටම යොදා ගැනීම සිදු කරනු ලබයි. (පහත රූප රාමුවෙ දැක්වෙන පරිදි).

*ගෝනි නූල් (Poly sack fibers) භාවිතා කිරීම.
ගෝනි වල කෙදි අවශ්‍ය ප්‍රමාණයට ලෙහා ගෙන වතුරෙ පානොවන ලෙස බරක් යොදා අභිජනන ටැංකියට යොදයි. මෙහිදී ගෝනි නූල් කොන්ඩිස්(Condy’s) යොදා ගෙන විෂබීජ හරණය කොට යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ.(පහත රූප රාමුවෙ දැක්වෙන පරිදි).

*ජලජ පැළෑටි භාවිතා කිරීම.
ගප්පි මසුන් අභිජනනය සදහා වීෂබීජ හරණය කල හයිඩ්‍රිල්ලා(Hydrilla) , ජලජ ගෝවා(Water cabbage) සහ හෝන්වර්ට් (Hornwort) යන පැළෑටි වර්ග භාවිතා කිරීම තුලින් මව් මසුන්ගෙ ආක්‍රමණ වලින් පැටවුන් ආරක්ෂා කර ගත හැකිය.

5. අභිජනන ටැංකියෙ මත්ස්‍ය ධාරිතාව(Stocking Density). සම්මත ක්‍රමය අනුව අභිජනනය සදහා වර්ග අඩියකට මව් මසුන් 4 දෙනෙකු එක් කරයි. නමුත් අභිජනන ටැංකිය නිසි අයුරින් අවශ්‍ය කාලයේදි (දිනක් හැර දිනක් හෝ අවශ්‍ය පරිදි) Siphon කර ජලයේ ගුණාත්මක බව( water quality) රැක ගනිමින් අවශ්‍ය ප්‍රමාණයට වාතනය( Aeration) සිදු කිරීම මගින් වැඩි මසුන් ප්‍රමාණයක් අභිජනනය සදහා ටැංකියට එක් කර ගත හැකිය.

6. තෝරා ගත් මව් මසුන් අභිජනනය සදහා එක් කරීම.
අප ඉහත සදහන් කරන ලද අභිජනනය සදහා සුදුසුකම් සපුරා ලිංගික පරිණතභාවයට (Sexual maturity) පත් දින 45 ක් වයස ගැහැණු සතෙක් හා දින 60 වයසැති පිරිමි සතෙක් අභිජනනය සදහා 1 : 3 (පිරිමි 1 කට ගැහැණු 3 ) අනුපාතයට ටැංකියෙ ධාරිතාවය අනුව එක් කරයි.

7. මව් මසුන් සදහා ආහාර සහ පෝෂණය(Brood stock feeding).
අභිජනනය සදහා එක් කල මව් මසුන් සදහා දිනකට ආහාර වේල් 3 ක් ලබා දිය යුතුය. මෙම අවස්ථාවේදි අභිජනනකරුවන් හරක් මස් වලින් සකසනු ලබන ඉහළ ප්‍රේටීන් (High protein) අගයකින් සමන්විත ආහාර වේලක් ලබා දීම සිදු කරනු ලබයි.

8. පැටවුන් බිහි කිරීම.
අභිජනනය සදහා මව් මසුන් අභිජනන ටැංකියට එක් කර 18 වන දින ඉහතින් සදහන් කරන ලද පැටවුන් මව් මසුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා භාවිතා කල හැකි වඩාත් සුදුසු ක්‍රමයක් යොදා ගැනීම සිදු කල යුතුය. මව් මසුන් ටැංකියට එක් කල පසු දින 21-28 දක්වා පැටව් දැමීම සිදු කරයි එසේ දමන ලද පැටවුන් දිනකට වාර 3 හෝ 5 ක් අල්ලා වෙන් කර ගත යුතුය. මෙසෙ අභිජනනය සදහා යොදා ගන්නා මව් මසුන් (Brood Stock) මගින් මාස 4 - 6 දක්වා සාර්ථක පැටවුන් අස්වැන්නක් ලබා ගත හැකිය.

සැ.යු:-
මෙම ලිපියේ සදහන් දින වකවානු එක් එක් අභිජනනකරුවන් භාවිතා කරන අභිජනන ක්‍රම සහ ආහාර පෝෂණ රටා අනුව සුලු වශයෙන් වෙනස් විය හැක.

ප.සු:-
පළමු කොට මම මෙම විෂය සම්බන්ධයෙන් ප්‍රවීනයකු නොවන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මෙම ලිපිය මා උගත් හා ප්‍රායෝගිකව උකහා ගත් දැනුම අවැසි අයට ලබා දීමට ගත් උත්සහයකි . මෙහි ඇති වැරදි අඩුපාඩු පෙන්වා දෙන ලෙසත් එය නිහතමානිව බාර ගැනීමට කැමති බවත් ප්‍රකාශ කරමි.

මෙම ලිපිය Group සහ Page වල share කරනවිට නිර්මාණ සොරෙකු නොවී මා දැනුවත් කර සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

නෙබෝ දිනකින් “ගප්පි මසුන් අභිජනනය 02 “ තුලින් අපි හමු වෙමු.

ඔබට ජය....!!!

NIRO AQUA KURUNAGALA

09/01/2024

*Welcome to veega Taxi !*

*දැන් Taxi වලට නිකරැනේ සල්ලි ගෙවල නාස්ති කරගත් කාලෙ ඉවරයි*
*Get much affordable Taxi Rides..! *Download The veega lk app*👇
https://play.google.com/store/apps/details?id=com.veegalk.userlk

*ගෙවන මුදලින් 40% ක් දක්වා ආපසු ගෙවන නොමිලෙ හිමිවන ආයොජන සැලසුම veega taxi අපෙන් පමනයි*

*10 වසරක් තුල ශ්‍රී ලංකාව වෙනස් ආර්ථික ක්‍රමවේදයක් තුලින් ආර්ථිකයෙන් ශක්තිමත් , බලවත් රටක් ගොඩ නගමු. තිරසාර රටක් ගොඩ නැගීමට veega ආයතනය මෙහෙයුම් කටයුතු සාර්ථකව දැන් ආරම්භ කර ඇත.*

*VEEGA LK TAXI රථ සෙවාව දැන් මුලු දිවයිනම ආවරනය කර ඇත*

*ඔබ කොහෙ ගියත් හිතේ හැටියට දිවයින පුරා Hire සදහා VEEGA LK app එක බාගත කර ඔබ කැමතිම වාහනය බුක් කර ඔබෙ ගමන යන්න*
*(බයික්,ත්‍රිරෝද රථ,කාර්,වෑන්,ලොරි,බස් ඇතුලු සියලුම වාහන VEEGA TAXI වෙතින්)*

*අඩු මිලට හොඳම වාහනයක සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් බිමන් යන්න ..*

*ලංකාවේ ඕනෑම තැනකින් ඕනෑම වේලාවක ඕනෑම වාහනයක් බුක් කරන්න දැන් පහසු පියවර කිහිපයක් පමනයි*

*Download The VEEGA LK app*👇
https://play.google.com/store/apps/details?id=com.veegalk.userlk

*VEEGA LK app එක භාවිතා කිරීමේදි ඔබට එන ඕනෑම ගැටලුවක් සදහා මෙම whatsapp අංකයට ඇමතුමක් හෝ පනිවිඩයක් යොමු කරන්න whatsapp 0719942492*

(පලවන comment එකෙන් පහසුවෙන් App එක බාගත කර ගන්න.)

09/01/2024

🔰වැඩියෙන් හයර් යන්න වැඩියෙන් උපයන්න
අමතර ආදායම් මාර්ග🔰VEEGA Driver lk 📱ඇප් එක හරහා රියදුරු බලප්‍රත්‍රයක් ඇත්නම් දැන් පහසුවෙන්ම ලියාපදිංචි විය හැක.

VEEGA Lk දැන් දිවයින පුරා,ඔබත් පහසු ඉපයීම් මාර්ගයක් සොයනවද? ඔබේ සිහින වෙත ගමන අරඹන්න. ඔබේ ඉලක්ක වෙත පහසුවෙන් ලගාවෙන්න. අදම VEEGA Taxi සමග ලියාපදිංචි වෙන්න.

🔰VEEGA Driver lk 📱ඇප් එක හරහා රියදුරු බලප්‍රත්‍රයක් ඇත්නම් දැන් පහසුවෙන්ම ලියාපදිංචි විය හැක..
Google playastore/Apple store Download the Veega app👇

https://play.google.com/store/apps/details?id=com.veegalk.driverlk

Youtube channel 👇

https://youtube.com/?si=g5_nGYF0yOSkAwpK

බයික්,කාර්, වෑන්, බස් , ලොරි ,ත්‍රිරෝද රථ හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන VEEGA LK ආයතනය සමග තවම ලියාපදිංචි වී නොමැතිද?

VEEGA Taxi with rental හයර් සදහා ගෙවන මුදල ඉහලට !

ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්, (ලියාපදිංචිය නොමිලේ).

රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන විෂ්තර

1. රියදුරු බලපත්‍රය - Driving Licence
2. අදායම් බලපත්‍රය - Revenue Licence
3. රක්ෂණ සහතිකය - Insurance Card
4. සෙල්ෆි ඡායාරුපයක් - Selfie Photo
5. දුරකථන අංකය - Phone No

VEEGA Taxi Daily Income

Veega Mini Car හයර් සදහා 🚗
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Veega Sedan Car හයර් සදහා 🚗
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 15,000

Veega Mini Van හයර් සදහා 🚐
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000

Veega Van හයර් සදහා 🚐
දිනක ඉපයීමේ හැකියාව - Rs.10,000 - 20,000

Veega Tuk ( Three Wheel ) හයර් සදහා 🛺
දිනක ඉපයීමේ හැකියාව - Rs.4,000 - 6,000

මෙම සේවාව දිවයින පුරා ක්‍රියාත්මකයි,

(ලියාපදිංචිය නොමිලේ).

අදම ලියාපදිංචි වී විශේෂ අවස්ථා හිමි කර ගන්න ,

සැ:යු:- VEEGA Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට veega සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම veega drives app, දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක.

VEEGA සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.

වැඩි විස්තර සදහා 0719942492 අංකයට WhatsApp Message එකක් එවන්න හෝ 0719942492 අංකයට අදම අමතන්න.
Whatsapp gurup එකට සම්බන්ධ වන්න

පහසුවෙන් තාක්ෂණික ගැටලු නිරාකරණය කර ගන්න ,,
https://chat.whatsapp.com/J3UleWZjNIs4ZGY6YDYQuA

රට තුල පවතින තත්ත්වය ‍යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් VEEGA පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.

Google playastore/Apple store Download the Veega app
https://play.google.com/store/apps/details?id=com.veegalk.driverlk

14/09/2023

පාර්ට් ටයිම් ජොබ් එකක් හොයන අයට එහෙම ගොඩාක් වැදගත් වෙයි ❤
පලවෙනි කමෙන්ට් එක බලන්න 🙂👇👇

Buy කරන සේවාවකින් Invest එක්කුත් වෙනවද😱 වාසිම service එකක්, ලන්කාවෙ පට්ටම service එකක් දෙන ආයතනයක්.  වැඩි විස්තර පළමු  c...
19/08/2023

Buy කරන සේවාවකින් Invest එක්කුත් වෙනවද😱 වාසිම service එකක්, ලන්කාවෙ පට්ටම service එකක් දෙන ආයතනයක්. වැඩි විස්තර පළමු comment එකෙ👇

28/07/2023

මෙම පොස්ට් එක සෙයා කර තැගි දිනා ගන්න⁣ මෙන්න කදිම අවස්ථාවක්..

VEEGA Lk අන්තර්ජාල අළෙවි කරනයෙ නව විප්ලවය ඇරබු වගයි...

👇👇👇
මෙන්න VEEG Lk වෙතින් සුපිරිම වාසීයක්
🔰දෙස් විදෙශ් අන්තර්ජාල අළෙවිකරනයෙ නව පෙරලියක් සිදු කරමින් VEEGA Lk
නව විප්ලවයක ඇරබුම සනිටුහන් කල වගයි.

🔰VEEGA Lk හරහා ඔබ මිලදි ගන්නා සෑම භංඩයකම මුදල් ආපසු ලබා ගත හැකි බව ඔබ දන්නවා ද ?

🔰භාණ්ඩ මිලදි ගැනිමෙදි ප්‍රසාද දිමනාවක් හා බෝනස් මුදල් මාසිකව නිදහස් කර ගැනීමට හෝ මුදල් සම්පුර්ණ ඌ පසු ලබා ගත හැක. ඔබ VEEGA Lk හරහා මිලදි ගනු ලබන භාංඩයෙ වටිනාකම සතු මුදල ආපසු ලබා ගැනිමෙ හැකියාව සමගින් ලොව අන්තර්ජාල භාංඩ හා සේවා සැපයිමෙ නවතම පෙරලියකට VEEGA Lk
පෙරමුණ ගෙන ඇත...

🔰භාංඩ මිලියනයක් මිලදි ගැනීම් හා විකුනුම් කටයුතු අදම VEEGA Lk සමග අරභා ඉහලම වරක්ප්‍රසාද ලබා ගන්න ..
VEEGA Lk බාගත කර ගෙන සුපිරිම වාසිය ලබා ගන්න 👇
https://play.google.com/store/apps/details?id=com.veegalk.userlk

වෙනත් සේවාවන්
✅Veega online shopping
✅Veega taxi
✅Veega rental service
✅Veega food delivery
✅Veega delivery

තව විශේෂ තෑගි අවස්ථාවක් ලබා ගැනීමටත් ඔබට මහගු අවස්ථාවක්..

🔰මෙන්න ඔබට අනගි අවස්ථාවක් රැපියල් මිලියනයක් දක්වා දිනා ගැනිමෙ හො i phone 12 po 10 k දිනා⁣ගැනිමෙ අවස්ථාවක්..සමගින් තවත් වාසි රැසක් ...

🔰මෙම post එක share කරන පලවෙනි සිය දෙනාට විශේෂ තෑගි අවස්ථා.

🔰තැගි දිනා ගැනීම සදහා ඔබ කලයුත්තෙ

1.පහත තිබෙන ලින්ක් එක හරහා App එක බාගත කරගෙන එහි ස්කින් සොට් එකක් පෙජ් එකෙ ඇති මෙම පොස්ට් එක යටින් comment කිරිම...

2.ඉන් පසු මෙම පොස්ට් එක
අවම 10 කට වඩා සෙයා කිරිමයි...

🔰රැ 100 සිට රැ මිලියනට දක්වා ජයක්ග්‍රහනය කිරිමෙ අවස්ථාව අදම හිමි කර ගන්න
මෙය ඔත්තෝබර් 30 දක්වා පමනක් වලංගු වේ.

✳️අලෙවි සමාගම් හිමිකරුවනි,වෙළද සැල් හිමිකරුවනි,අන්තර්ජාලය මගින් ව්‍යාපාර කරන  ඔබට අනගි අවස්ථාවක්. Veega ගෝලීය 🌏වේදිකාව ස...
08/05/2023

✳️අලෙවි සමාගම් හිමිකරුවනි,වෙළද සැල් හිමිකරුවනි,අන්තර්ජාලය මගින් ව්‍යාපාර කරන ඔබට අනගි අවස්ථාවක්. Veega ගෝලීය 🌏වේදිකාව සමග ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට,ඔබගේ අවශ්‍යතාවය සපුරන Veega සමග ඔබගේ අලෙවි කටයුතු අදම අරඹන්න. පහත ලින්ක් එක මගින් අදම ලියාපදිංචි වි ඔබේම online ස්ටෝස් එක veega සමග අරබන්න. 037- 4979 658 අප අමතන්න හො වැඩි දුර විස්තර සදහා WhatsApp- 074-273 30 31 දුරකථන අංකය ඔස්සෙ පනිවිඩයක් යොමු කරන්න https://shop.veega.lk/shops/create (ලින්ක් එක කිලිප් කර ඔබෙ online shop එක පහසුවෙන් opn කර ගන්න )

මැයි 30 වනදා දක්වා veega හි shop opn කර අලවි කටයුතු සදහා භාංඩ ඇතුලත් කරන්නම් හට විශේස වාසි පැකෙජයක් මෙම මහගු අවස්ථාව මග හැර නොගන්න.

✳️ අදම නොමිලෙ ලියාපදිංචි වි
Veega app එක හරහා ඔබේ අලවිය වැඩිකර ගන්න භාංඩ මිලියනයක අලවිය දැන් ආරම්භ වි ඇත ඔබත් එහි සාඩම්බර කොටස් කරැවෙකු වන්න.

🚫ඔබ ඔබෙ අන්තර්ජාල අලවිසල veega හි ආරම්භ කල යුත්තෙ ඇයි ?

✳️නොමිලෙ අලවි සල ආරම්භ කිරිමට අවස්ථාව දීම.

✳️නුතන සම්ප්‍රර්දා අලවිකරනයෙන් ඔබ්බට .

✳️නවතම ක්‍රර්ම ගනනාවක් යටතෙ ඔබෙ අලවිය වැඩි කර දීම .

✳️අප සමාගම යටතෙ රට පුරා විසිරි ඇති අතිරෙක අලවිකරැවන් යොදා ගනිමින් ඔබෙ වියාපාරයෙ අලවිය වැඩි කර දීම.

✳️මාස 6 ක් තුල මිලියන 5 ඉක්මව් පාරිභොගික පිරිසක් දක්වා රැගෙන යාම සදහා ⁣අලවි කටයුතු මෙහෙය වීම.

✳️මාස 6 තුල මිලියනයක ස්තීර පාරිබෝගික පිරිසක් සැම විටම අප පද්දතිය තුල රදවා තබා ගනිමින් ඔහුන්ගෙ අවශ්‍යයතා පද්දතිය තුලින් සපුරා දී ඔහුන් හරහා ඔබෙ වියාපාරයෙ අලවිය වැඩි කර දීම.

✳️නවතම පහසුකම් හා හොදම වට්ටම් දිගින් දිගටම ඔබට ලබා දෙමින් ඔබෙ වියාපාරය සත්තිමත් කර දීම.

✳️පාරිභොගික ජනතාවට Cod හා diposit පහසුකම ලබා දීම( ඔනෑම බැංකු පද්දතියක් හරහා සෙනිකව මුදල් ගෙවින් කල හැකි වීම)

✳️කෙඩිට් කාට්පත් හිමියන් හට පහසු ගෙවිමෙ ක්‍රර්ම හරහා භාංඩ ලබා ගැනිමෙ හැකියාව.

✳️පාරිබෝගි ජනතාවට පහසුවෙන් ඔහුන්ට අවශ්‍ය දෙ සොයා පහසුවෙන් මිලදි ගැනිමෙ හැකියාව.

✳️100% වගකීම.

✳️ඔබෙ වෙලද සමාගම් බැනරය අප පද්දතිය තුලින් නොමිලෙ පලකර දීම.

✳️ඔබ ආරම්භ කරනුලබන online shop එකෙ කටයුතු පහසුවෙන් ඕනෑම ඉස්තානයක සිට කටයුතු කරගෙන යාම සදහා shop Seler ඇප් එකක් ලබා දීම.

🚫veega හි shop එකක් opn කිරිමට ඔබ කලයුත්තෙ https://shop.veega.lk/shops/create ලින්ක් එක කිලිප් කර විස්තර ඇතුලත් කිරිමයි shop opn කිරිමෙදි දුරකථන අංකය ඇතුලත් කිරිම සිදු කරන්න අමතක නොකරන්න.
shop එක opn කිරිමෙන් අනතුරැව පැය 24 ට අඩු කාල සිමවක් ඇතුලතදි Veega අප විසින් දත්ත පරික්සා කර බලා ඔබෙ online shop එක සදහා අවසර ලබා දෙනු ඇත.
ඉන් පසු ඔබ විසින් පහත App එක බාගත කරන් එයට LOG වි itam list කරන්න
https://play.google.com/store/apps/details?id=com.veegalk.seler
(ලින්ක් එක මගින්ද log වි itam add කල හැක,
https://shop.veega.lk/login)

වැඩි විස්තර අවශ්‍ය නම්
☎WAPSAP පනිවිඩයක් යොමු කිරිමට කාරැනික වන්න 0742733031 ,අප නියොජිතයෙකු හැකි ඉක්මනින් ඔබට පිලිතුරැ දෙනු ඇත.
_____________________
තවද අප සමාගම අංශ ගනනාවක් යටතෙ පාරිබෝගික ජනතාව වෙත ලගාවීමට සැලසුම් සකස් කර ඇත

🚖Veega taksi 🥗Veega Restaurant 🛵

Veega ඇප් එක බාගත කරගෙන වැඩිම වාසි අත් විදින්න.
Best online shopping sir lanka
https://play.google.com/store/apps/details?id=com.veegalk.userlk

✳️අලෙවි සමාගම් හිමිකරුවනි,වෙළද සැල් හිමිකරුවනි,අන්තර්ජාලය මගින් ව්‍යාපාර කරන ඔබට අනගි අවස්ථාවක්. Veega ගෝලීය 🌏වේදිකාව සමග ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට,ඔබගේ අවශ්‍යතාවය සපුරන Veega සමග ඔබගේ අලෙවි කටයුතු අදම අරඹන්න. පහත ලින්ක් එක මගින් අදම ලියාපදිංචි වි ඔබේම online ස්ටෝස් එක veega සමග අරබන්න. 037- 4979 658 අප අමතන්න හො වැඩි දුර විස්තර සදහා WhatsApp- 074-273 30 31 දුරකථන අංකය ඔස්සෙ පනිවිඩයක් යොමු කරන්න https://shop.veega.lk/shops/create (ලින්ක් එක කිලිප් කර ඔබෙ online shop එක පහසුවෙන් open කර ගන්න )

✳️ අදම නොමිලෙ ලියාපදිංචි වි
Veega app එක හරහා ඔබේ අලෙවිය වැඩිකර ගන්න භාණ්ඩ මිලියනයක අ⁣ලෙවිය දැන් ආරම්භ වි ඇත ඔබත් එහි සාඩම්බර කොටස් කරැවෙකු වන්න.

🚫ඔබ ඔබෙ අන්තර්ජාල අ⁣ලෙවිසැල veega හි ආරම්භ කල යුත්තෙ ඇයි ?

✳️නොමිලෙ අලෙවි සල ආරම්භ කිරිමට අවස්ථාව දීම.

✳️නුතන සම්ප්‍රධාය අලෙවිකරනයෙන් ඔබ්බට .

✳️නවතම ක්‍රම ගනනාවක් යටතේ ඔබෙ අලෙවිය වැඩි කර දීම .

✳️අප සමාගම යටතේ රට පුරා විසිරි ඇති අතිරේක අලෙවිකරැවන් යොදා ගනිමින් ඔබෙ ව්‍යාපාරයේ අලෙවිය වැඩි කර දීම.

✳️මාස 6 ක් තුල මිලියන 1 ඉක්ම වු පාරිභෝගික පිරිසක් දක්වා රැගෙන යාම සදහා ⁣අලෙවි කටයුතු මෙහෙය වීම.

✳️මාස 6 තුල මිලියනයක ස්තීර පාරිභෝගික පිරිසක් සැම විටම අප පද්දතිය තුල රදවා තබා ගනිමින් ඔහුන්ගෙ අවශ්‍යයතා පද්දතිය තුලින් සපුරා දී ඔහුන් හරහා ඔබෙ ව්‍යාපාරයේ අලෙවිය වැඩි කර දීම.

✳️නවතම පහසුකම් හා හොදම වට්ටම් දිගින් දිගටම ඔබට ලබා දෙමින් ඔබෙ වියාපාරය සත්තිමත් කර දීම.

✳️පාරිභෝගික ජනතාවට Cod හා diposit පහසුකම ලබා දීම( ඔනෑම බැංකු පද්දතියක් හරහා සෙනිකව මුදල් ගෙවින් කල හැකි වීම)

✳️කෙඩිට් කාට්පත් හිමියන් හට පහසු ගෙවිමෙ ක්‍රර්ම හරහා භාණ්ඩ ලබා ගැනිමෙ හැකියාව.

✳️පාරිභෝගි ජනතාවට පහසුවෙන් ඔවුන්ට අවශ්‍ය දේ සොයා පහසුවෙන් මිලදි ගැනිමේ හැකියාව.

✳️100% වගකීම.

✳️ඔබෙ වෙළද සමාගම් බැනරය අප පද්දතිය තුලින් නොමිලේ පලකර දීම.

✳️ඔබ ආරම්භ කරනුලබන online shop එකෙ කටයුතු පහසුවෙන් ඕනෑම ස්ථානයක සිට කටයුතු කරගෙන යාම සදහා shop Seler ඇප් එකක් ලබා දීම.

🚫veega හි shop එකක් open කිරිමට ඔබ කලයුත්තේ https://shop.veega.lk/shops/create ලින්ක් එක ක්ලික් කර විස්තර ඇතුලත් කිරිමයි shop open කිරිමෙදි දුරකථන අංකය ඇතුලත් කිරිම සිදු කරන්න අමතක නොකරන්න.
shop එක open කිරිමෙන් අනතුරැව පැය 24 ට අඩු කාල සිමවක් ඇතුලතදි Veega අප විසින් දත්ත පරික්සා කර බලා ඔබෙ online shop එක සදහා අවසර ලබා දෙනු ඇත.
ඉන් පසු ඔබ විසින් පහත App එක බාගත කරන් එයට LOG වි itam list කරන්න
https://play.google.com/store/apps/details?id=com.veegalk.seler
(ලින්ක් එක මගින්ද log වි itam add කල හැක,
https://shop.veega.lk/login)

වැඩි විස්තර අවශ්‍ය නම්
☎Watsapp පනිවිඩයක් යොමු කිරිමට කාරැනික වන්න 0742733031 ,අප නියොජිතයෙකු හැකි ඉක්මනින් ඔබට පිලිතුරැ දෙනු ඇත.
_____________________
තවද අප සමාගම අංශ ගනනාවක් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලගාවීම සදහ

🚖Veega taxi 🥗Veega Restaurant 🛵ආරම්භ කර ඇත.

Veega ඇප් එක බාගත කරගෙන වැඩිම වාසි අත් විදින්න.
Best online shopping sri lanka
https://play.google.com/store/apps/details?id=com.veegalk.userlk

26/09/2022
  දැනට සිල්ලර පමනයි....🐋🐟🐡️🐬(Kurunagala රබුක්කන මාර්ගය)       කොහාකු සොට්ටෙල් පැටව් අවම මිල ගනම් යටතෙ ද අපෙන් ලබා ගත හැක...
12/12/2021

දැනට සිල්ලර පමනයි....🐋🐟🐡️🐬
(Kurunagala රබුක්කන මාර්ගය)
කොහාකු සොට්ටෙල් පැටව් අවම මිල ගනම් යටතෙ ද අපෙන් ලබා ගත හැක

Wapsap ,ensatgaram ,twitter ,linkedln ,tik tok,you tube ,facebook හරහා අප සම්බන්ධ විය හැක...
___________________
තොග සැපයුම ඉදිරියෙදි බලා පොරොත්තු වන්න

ඔන්න මං අද ආවේ කිව්වා වගේම ඔයාලට   මසුන්  #ස්වාභාවිකව   කරන විදිහ ගැන කියලා දෙන්නයි. 😮😊😍* මුලින්ම අපි කරන්න ඕන මෙයාලගෙ M...
26/10/2021

ඔන්න මං අද ආවේ කිව්වා වගේම ඔයාලට මසුන් #ස්වාභාවිකව කරන විදිහ ගැන කියලා දෙන්නයි. 😮😊😍

* මුලින්ම අපි කරන්න ඕන මෙයාලගෙ Male / Female හොයා ගන්න එක තමයි. අපි බලමු කොහොමද ඒක හොයාගන්නෙ කියලා.(මං පහතිත් කිහිපයක්ද දමා ඇත) 😊

- මෙයාලගෙ ඉදිරි වරල් දෙක දික් වූ ස්භාවයක් ගන්නවා. ඒ වගේම මෙයාලා ගැහැනු සතාට වඩා ශරීරය කුඩා වෙන අතර මෙයාලගෙ ගුද මාර්ගයෙ සිදුර ගැහැනු සතාට වඩා කුඩා වෙනවා.

- මෙයාලගෙ ඉදිරි වරල් දෙක කෙටි රවුම් ස්භාවයක් ගන්නවා. ඒ වගේම මෙයාලා පිරිමි සතාට වඩා ශරීරය විශාල වෙන අතර මෙයාලගෙ ගුද මාර්ගයෙ සිදුර පිරිමි සතාට වඩා විශාල වෙනවා.

* මෙම කාරණා මගින් ඔයාලට male / female හොයා ගන්න පුලුවන්.😊

* ඊලඟට මෙයාලා Breeding එකට සුදුසුකම් ලබන්නෙ මෙහෙමයි. 🤔

1. අවම වශයෙන් මෙයලා අවුරුද්දකට වඩා වැඩි විය යුතුයි.
2. එක් ගැහැනු සතෙක් සහ එම සතාගෙ උදරය විශාල විය යුතුයි. (එයින් අදහස් කරන්නෙ ගැහැනු සතා බිත්තර දැමීමට ආසන්න බවයි.)
3. ඒ වගේම නිරෝගී පිරිමි සතුන් දෙදෙනෙකුත් සිටිය යුතුයි.

* පසුව මෙයාලව breed කිරීම සදහා ටැංකියක් සාදා ගත යුතුයි. 🌿

* ඒ සදහා සාමාන්‍යයෙන් කර්මාන්ත විදිහට කරනවා නම් pond එකේ දිග අඩි 10යි පළල අඩි 5යි ගැඹුර අඩි 1 1/2 විය යුතුයි. එයින් වතුර අඩි 1ක් පිරවිය යුතුයි. සාමාන්‍යය විදිහට කරනවා නම් එකට ඔයාලගේ Pond එක උනත් යොද ගන්න පුලුවන්.

* පසුව එම pond එකට කොන්ඩිස් දාමා පිරිසිදු කර ගත් අමු පොල් අත්තක් , ජපන් ජබර ගස් කිහිපයක් හෝ හාල් ගෝනී වලින් සදා ගත් මොබ් කිහිපයක් ගල් කෑල්ලක ගැට ගසා ටැංකියට දාමා ගත යුතුයි. (අපි පොඩි කාලේ සරඹ වලට ගත්ත පොලු වල දෙපෙත්තෙ ගැට ගහන්න ගත්තේ ඒවා.)

* පසුව තෝරා ගත් පිරිමි සතුන් දෙදෙනා උදෑසන 7 - 8 අතර කාලය තුල ටැංකියට දැමිය යුතුයි. 🌄

* පසුව හවස 5 - 6 අතර කාලය තුල ගැහැනු සතා දැමිය යුතුයි. පසුව ටැංකිය වසා තබන්න. 🌅

* ඊලඟට පසුවදා උදෑසන 6 - 7ට පමණ කාලයෙදී ටැංකිය අසලට ගොස් මසුන් බිත්තර දමා අවසන් ද කියා බැලිය යුතුයි. 🌄

* බිත්තර දමා අවසන් බව සොයා ගැනීමට පහසු විදිහක් තමයි පිරිමි සතුන් දෙදෙනා තව දුරටත් ගැහැනු සතාගේ පිටුපස ගමන් නොකිරීමයි.
එසේ තාමත් ගමන් කරනවා නම් බිත්තර දැමීම තාම අවසන් වී නොමැත. 🐟

* පසුව බිත්තර දමා අවසන් වූ පසු මසුන් තිදෙනා ටැංකියෙන් අයින් කල යුතුයි. පසුව එම ටැංකියට methylene blue බිංදු කිහිපයක් දමා oxygen හෝ power head එකක් අදාරයෙන් ජලය කැලතෙන විදිහට සකසන්න ඕන. ⛲🌊

* එසේ කිරීමෙන් පසු සාමාන්‍යයෙන් දවස් 3 - 4 වගේ යනවිට පැටව් එලියට එන්න ගන්නවා. එසේ එලියට ආව පැටවුන්ට දවස් 3 - 4 ක් යනකන් කෑම දීමෙන් වලකින්න. පසුව බිත්තර කහ මද වතුරෙ දිය කරල දෙන්න පුලුවන්. ටිකක් ලොකු වෙනකොට Pellets වර්ග උනත් දෙන්න පුලුවන්.

මෙසේ කිරීම මගින් ඔයාට Carp මසුන් බෝකරගන්න පුලුවන්. 😊👍

මේ එකෙන් ඔයාගෙ දැනුමට යමක් එකතු උනා නම් එකට එකක් දාලා පාරකුත් දාලා සප් එකක් දෙන්න යාලුවනේ.❤️😍☺️👍

  #මෙහි_අයිතිය_මුල්_අයිතිකරැ_සතුයි…ඔන්න යාළුවනේ මම අද කියාදෙන්න යන්නේ ටෙට්ට්‍රසයිකලින්(Tetracycline) කියන මෙන්න මේ කරලගැ...
06/10/2021


#මෙහි_අයිතිය_මුල්_අයිතිකරැ_සතුයි…
ඔන්න යාළුවනේ මම අද කියාදෙන්න යන්නේ ටෙට්ට්‍රසයිකලින්(Tetracycline) කියන මෙන්න මේ කරලගැන.

මේක ගැන ඇක්වේරියම් ෆීල්ඩ් එකේ ගොඩක් අය දන්නවා නමුත් මම මේය ගැන දැනුවත්කිරිම සිසුකරන්නේ නිවෙස්වල 🐟 🐟 🐟 මාළු ආදරයෙන් හදන අය දැනුවත්කිරිම උදෙසා.

සුරතල් මසුන් ගේ තුවාල සිදුවීම්,කොරපොතු ගැලවීයාම, වගේම වරල් දීයවීමට,දීලීර රෝග වලටද මෙම කරල(capsule) භාවිතාකරනවා මේය ඉස්සර නම් මිනිසුන්ට ප්‍රතිකාර කිරිමට භාවිතාකර ඇති නමුත් දැන්නම් බොහෝදුරට සතුන් සදහා පමනක් භාවිතා කරන බව කියනවා.

තවද සුරතල් මසුන් 🐟 🐟 🐟 ප්‍රවාහනය කිරිමේදි ගෝඩාක් ඇක්වේරියම් සහ ගොවිපොළවල උදවිය මාළු පැකින් කිරීමේදී මේ කරල භාවිතාකරන අතර එමගින් මාළු සුරක්ෂිතව රැගෙනයාමට හැකියාව ඇත.

ගෙදර හදන මාළු තුවාල වෙන අවස්තා බොහොමයි කොටාගැනිම්,නෙට් එකෙන් මාළු ඇල්ලීමට යාමේදී, ටැංකියෙන් පැනිමේදි, මේ කිනම් මොහොතකදී හෝ ඔයාගේ සුරතල් 🐟 🐟 අසරණ වනවට ඔයාල කවුරුත් ආස නැහැ නේද? එහෙම වෙලාවකදී උනත් ඔයාලට මෙම ප්‍රතිකාරය දියහැකියි.

සැලකියයුතුයි : tetracycline භාවිතාකරන විට කූඩා ප්‍රමාණයේ මාළු සදහා භාවිතාකරන විට පරිස්සමෙන් උදා: ටෙට්ටා වර්ගයේ 🐟 🐟 🐟 මාළු සදහානම් මෙය සුදුසු නැත විශාල වන මාළු වර්ග වලට නම් වඩාත් සුදුසුයි ගප්පි,පේටි, වර්ග වලටත් ගැටලුවක් නැහැ තවද tetracycline වලින් ප්‍රතිකාර කරන විට එකපාරට කරන්න යන්න එපා මොකද මෙය පුරුදු උනොත් අනිත් බෙහෙත් වර්ග වලට answer නොකරන්න පුලුවන් එම නිසා methylene blue වැනි බෙහෙත් වලට අහන්නේ නැති විතකදී මෙම ක්‍රමයට කර බලනවානම් ගොඩක් සුදුසුයි tetracycline ඔබට රු 4.5 වගේ මිලකට ෆාමසි වලින් මිලදීගත හැක.

දියයුතු මාත්‍රාව: ඝණ අඩියට කරල් 2ක්(250mg)
ඝණ අඩියට වතුර ලීටර් 28ක් පමන වෙනවා
යම් ගැටලුවක් වේනම් මාහට අමතන්න
0773787116
උචිත සෞඛ්‍ය ගුණරත්න .

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when NIRO AQUA kurunagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NIRO AQUA kurunagala:

Share