08/01/2021
ඇත්තටම අපි ආසයි දැන ගන්න කව්ද මේ ගිනිපිග් කියන්නෙ කියල.. ඉතින් අපි ඉදිරියේ මුල ඉදන්ම බලමු කවුද මේ ගිනිපිග් සතුන් කියන්නෙ කියල.ඒ වගේම මෙයාලගෙ වර්ග අද ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙලා... රැදී ඉන්න අප සමග යාලුවනේ අපි ගිනිපිග් සතුන් ගැන මුල ඉදලම පටන් ගමූ....