Colombo Betta Breeder

Colombo Betta Breeder සුරතල් මසුන්

Micro Wormsපාන් පනුවන් ගප්පි ෆයිටස් සහ ඕනෑම මත්ස්‍යය විශේෂ වල පැටවුන් සදහා කොටිකාවත්ත 0717939897Colombo අවට ඩිලිවරි කල හ...
19/03/2025

Micro Worms
පාන් පනුවන්

ගප්පි ෆයිටස් සහ ඕනෑම මත්ස්‍යය විශේෂ වල පැටවුන් සදහා

කොටිකාවත්ත
0717939897

Colombo අවට ඩිලිවරි කල හැක.
Cash on delivery

31/08/2024

"ලෝකේ වැඩිම O2 ඔක්ශිජන් පිටකරන පැල පහ අතරත් මෙම ශාකය තියෙනවා..❤️‍🔥"මේ පැලයනම් ඔයාලා ඕනතරම් දැකලා ඇති. ඒකේ නම snake plant එහෙමත් නැත්නම් Sansevieria කියලත් කියනවා... 🥹
මේක ලිලී කුලයට අයත් ශාකයක්... Snake plant කියන්නේ ගෙදරක වවන්න ඕනම පැලයක්...
රෑකට වුනත් ගෙදර ඇතුලේ තියාගන්න පුලුවන් පැලයක්...NASA නාසා ආයතනය විසින් කරන ලද අධ්‍යයනයන් මගින් ෆෝමල්ඩිහයිඩ්, සයිලීන්, ටොලුයින් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට මේ කියන snake plant පැලයට පුලුවන් කියලා NASA එකෙන් ඔප්පු කරලා තියෙනවා...
එයින් අදහස් වන්නේ කර්මාන්ත හා වැඩබිම් වන මෝටර් රථ සහ සාප්පු, ගුවන් යානා ,ප්ලයිවුඩ්, කාපට්, තීන්ත හදන තැන්වල මේ කියන Snake plant නැත්නම් Sansevieria කිහිපයක් වටා තබා ගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලබන්න පුලුවන් කියලයි.. අභ්‍යවකාශ මධ්‍යස්ථානවල වාතය පිරිසිදු කරන්නේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා නාසා ආයතනය මේ අධ්‍යයනය කර ඇති අතර වර්ග අඩි 1,800 ක වපසරියක් සහිත නිවසක් සඳහා අවම වශයෙන් මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ පැල 15 සිට 18 දක්වා ප්‍රමාණයකින් සම්පූර්ණයෙන්ම නිවසෙහි වාතය පිරිසිදු කරන්න පුලුවන් කියලා තමයි කියන්නේ...
විවිධ ඔක්සිජන් නිපදවන ශාක අතුරින් මෙය සුවිශේෂී වන්නේ එය රාත්‍රියේදී CO2 (කාබන් ඩයොක්සයිඩ්) විශාල ප්‍රමාණයක් O2 (ඔක්සිජන්) බවට පරිවර්තනය කරන නිසයි.ඔබේ නිදන කාමරයේ වාත ප්‍රවාහයක් නොමැති නම් දිවි ගලවා ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට පැල 6-8 ක් ප්‍රමාණයක් අවශ්‍ය බව පැවසෙනවා...
මෙයින් අදහස් කරන්නේ ඔබ අසල මෙම පැල සංඛ්‍යාව තිබේනම් සම්පූර්ණයෙන්ම වායු මුද්‍රා තැබූ කාමරයක වුවත් ඔබට ජීවත් විය හැකි බවයි. ලෝකේ වැඩිම O2 ඔක්ශිජන් පිටකරන පැල පහ අතරත් මෙම ශාකය තියෙනවා... ඉතින් ඔයාලත් ඉන්න තැනක මේක වවාගන්න... ගෙවල් ඇතුලේ පෝච්චියක උනත් කමක්නෑ....
Save කරලා තියා ගන්න ඕන වේවි ❤️

උපුටා ගැනීම - ජයනි චාමි ලියනගේ

21/03/2024

Red Rosetail betta
071 7939897
තොග ලබාදීමට හැක.
Kotikawaththa colombo

19/03/2024

Rosetail Female available
0717939897

15/03/2024

Office table decorations bottle 🥰🥰

25/02/2024

Rosetail breeding pair now available 😍😍
කොටිකාවත්ත ,කැලණිය
0717939897

මාස 4ක කැපවීම  පලවෙනි ඕඩර් එක.😍😍මාකට් එකට දාන හැම මාලුවම හොදම තත්වයෙන්.👍👍👍👍
05/02/2024

මාස 4ක කැපවීම පලවෙනි ඕඩර් එක.😍😍
මාකට් එකට දාන හැම මාලුවම හොදම තත්වයෙන්.
👍👍👍👍

Address

Kotikawatta

Telephone

+94717939897

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Betta Breeder posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Colombo Betta Breeder:

Share