Dudu's Fam

Dudu's Fam Dudu & Kitties � | Nature's Most Unusual bond!��
​ �මුගටි පැංචාගේ ආදරණීය පූස් පවුල���

සොබාදහම පැරදවූ සැබෑ සෙනෙහස🦦💞🐱       ​මීට මාස කීපයකට කලින්, කැලේ අතරමං වෙලා තනිවුණු මේ පුංචි මුගටි පැංචා අපිට හමුවුණේ එයා...
28/02/2026

සොබාදහම පැරදවූ සැබෑ සෙනෙහස🦦💞🐱

​මීට මාස කීපයකට කලින්, කැලේ අතරමං වෙලා තනිවුණු මේ පුංචි මුගටි පැංචා අපිට හමුවුණේ එයා හරිම අසරණ වෙලා ඉද්දි😔 එයා එතකොට හරිම පුංචියි🦦🥰( දැන් චන්ඩියෙක් වුනාට එතකොට කටේ දත්වත් නෑ🤭)

එයාව අපි​ හදාගන්නේ කොහොමද කියාලා බයෙන් හිටියේ🤔🥺 හැබැයි පුදුමය කියන්නේ අපි එයාව ගෙදරට ගෙනාපු දවසෙම අපේ ගෙදර හිටපු පූස් අම්මා "එලී"🐱 මේ ආගන්තුක අමුත්තව හරිම ආදරයෙන් පිළිගත්තා🥰🦦 තමන්ගේම පැටියෙක් වගේ හිතලා එදා ඒ පූස් අම්මා මේ පැටියටත් තමන්ගේ පටවුන්ට එක්කම කිරි දුන්නා🍼🦦🐱 මේ අළුත් යාළුවාට අපි "ඩුඩූ" කියලා නමකුත් දැම්මා🥰💞

​එදා ඉඳන් අද වෙනකම් ඩුඩූ හැදුණේ පූස් පැටවුන් එක්කමයි. එයාලා එක්කම කිරි බීලා, එයාලා එක්කම සෙල්ලම් කරලා, එයාලා එක්කම නිදාගෙන😍🐱🦦

අද ඩුඩූ මේ පවුලේම ආදරණීය සාමාජිකයෙක් වෙලා. 🦦✨

​අදටත් ඩුඩූ එයාගේ පූස් සහෝදරයන්ව නාවමින්, රැකබලා ගනිමින් ඒ ලස්සන සහෝදරත්වය ලෝකයටම පෙන්වනවා.😍🐱🦦

ඉතිං එහෙම ලොකු වෙන අපේ ඩුඩූගේ සහ පූස් පැටවුන්ගේ ආදරණීය ලෝකය බලන්න ඔයාලත් එකතු වෙන්න! ❤️🐾"

Address

Kirindiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Dudu's Fam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category