21/05/2026
තුන්වෙනි වරටත් බව්වන්ටත් දන්සැල්
මෙම මාසයේ වෙසක් පුර පසළොස්වක පොය දින සහ 30
විදි සතුන් වෙනුවෙන් ආහාර ලබාදීමට අපි කටයුතු සුදානමි කරගෙන ඇත
ආහාර සැකසීම එදින උදෑසන සිට සිදුවන අතර ආහාර බෙදා දීම දහවල් සහ සවස් කාලය අතර සිදුවේ
අවශ්‍ය ද්‍රව්‍ය
* සහල් / සාලයෝ / වට්ටක්කා / මස් වර්ග
මහනුවර දිස්ත්‍රික්කය පුරා
ඔබටත් උදව් කල හැක අපේ ඉන් බොක්ස් එකට මැසේජ් කරන්න Phone Nambr : 071-9187190
මහනුවර වීදි සුනඛයන් Street Dogs in Kandy
゚ #𝕧𝕚𝕣𝕒𝕝𝕡𝕠𝕤𝕥𝕗𝕒𝕔𝕖𝕓𝕠𝕠𝕜