Aqua life aquarium

Aqua life aquarium විසිතුරු මසුන් වර්ග

28/08/2023
27/12/2021
විසිතුරු උපකරණ ඇතුළු සියලු දෑ සමග මින්මැදුර විකිණීමට
24/12/2021

විසිතුරු උපකරණ ඇතුළු සියලු දෑ සමග මින්මැදුර විකිණීමට

Aquarium fro sale (0701479207)
20/12/2021

Aquarium fro sale (0701479207)

01/12/2021

රාජාලියෙකු ඇල්ලීමට එඩිතර වන එකම පක්ෂියා වන්නේ කපුටා ය. කපුටා රාජාලිගේ පිටේ හිඳගෙන බෙල්ල සපා කයි. රාජාලියා කලබල නොවන අතර ප්‍රතිචාර නොදක්වයි, කපුටා සමඟ සටන් නොකරයි; කපුටා සඳහා කාලය හෝ ශක්තිය වැය නොකරයි. රාජාලියා පියාපත් විවෘත කර අහසේ ඉහළට නැඟීමට පටන් ගනී. පියාසර කරන තරමටම කපුටට හුස්ම ගැනීමට අපහසු වන අතර ඔක්සිජන් නොමැතිකම නිසා කපුටා ඇද වැටේ .
රාජාලියාගෙන් ඉගෙන ගෙන කපුටන්ට එරෙහිව සටන් නොකරන්න.
ඔබ ව්‍යාපාරයක් කරනවිට, රැකියා ස්ථානයේ මෙන්ම සමාජයේත් මෙවැනි කපුටන් මුණ ගැසෙනු ඇත. එවිට උන් හා සටනට යනවට වඩා වැදගත් වන්නේ තම සුදුසුකම්, පළපුරුද්ද, නිර්මාණශිලිත්වය වැඩි දියුණු කර ගැනීම හරහා කපුටන්ට ළගා විය නොහැකි මට්ටමකට පැමිණීමයි.

උපුටා ගන්නා ලදී .බෙදා ගමූ

Silver arowana 16 inch
29/11/2021

Silver arowana 16 inch

Address

වරාතැන්න හල්ලොලුව
Kandy

Telephone

+94701479207

Website

Alerts

Be the first to know and let us send you an email when Aqua life aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aqua life aquarium:

Share

Category