Purrfect Care Animal Hospital Kamburugoda, Bandaragama

Purrfect Care Animal Hospital Kamburugoda, Bandaragama 𝓟𝓪𝔀𝓼𝓲𝓽𝓲𝓿𝓮𝓵𝔂 𝓟𝓾𝓻𝓻𝓯𝓮𝓬𝓽.....🐕🐈

21/04/2026
*Happy International Women’s Day 2026!* 🌸✨Today we celebrate the incredible women in veterinary medicine who care, heal,...
08/03/2026

*Happy International Women’s Day 2026!* 🌸✨

Today we celebrate the incredible women in veterinary medicine who care, heal, and lead with compassion every single day. From clinics to farms, laboratories to classrooms, your dedication makes the world better for both animals and people. ✨🩷

Thank you for the strength, kindness, and knowledge you bring to our profession. Wishing all the amazing women vets a day filled with appreciation and pride.💞

❤️
20/02/2026

❤️

සතුන්ට ආදරය කරන දරුවෙක් නිර්මාණය කිරීම: ප්‍රංශයේ නව අධ්‍යාපන විප්ලවය පිටුපස ඇති විද්‍යාව 🐈🇫🇷ප්‍රංශය සිය පාසල් විෂය මාලාව...
30/01/2026

සතුන්ට ආදරය කරන දරුවෙක් නිර්මාණය කිරීම: ප්‍රංශයේ නව අධ්‍යාපන විප්ලවය පිටුපස ඇති විද්‍යාව 🐈🇫🇷

ප්‍රංශය සිය පාසල් විෂය මාලාවට "සුරතල් සතුන් රැකබලා ගැනීම" ඇතුළත් කිරීමට ගත් තීරණය හුදෙක් සතුන්ට දක්වන කරුණාවක් පමණක් නෙවෙයි, එය දරුවෙකුගේ මොළයේ වර්ධනයට සහ මානසික සෞඛ්‍යයට සෘජුවම බලපාන විද්‍යාත්මක පියවරක්!

මෙම නව අධ්‍යාපන ක්‍රමය පිටුපස ඇති විද්‍යාත්මක වාසි මොනවාද?

1. සංවේදීතාව (Empathy) සහ මොළයේ වර්ධනය
කුඩා කාලයේදීම සතෙකුගේ අවශ්‍යතා (කුසගින්න, වේදනාව, සතුට) තේරුම් ගැනීමට උත්සාහ කිරීමේදී දරුවෙකුගේ මොළයේ Mirror Neurons සක්‍රීය වේ. මෙයින් දරුවාට අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව (Empathy) වර්ධනය වන අතර, මෙය අනාගතයේදී ඔවුන් සමාජශීලී සහ සහයෝගී පුද්ගලයන් බවට පත් කරයි.

2. ආතතිය අඩු කරන ඔක්සිටොසින් (Oxytocin)
විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, සුරතල් සතෙකු සමඟ කාලය ගත කිරීමේදී සිරුරේ Oxytocin (සතුට ඇති කරන හෝර්මෝනය) මට්ටම ඉහළ යන අතර Cortisol (ආතතිය ඇති කරන හෝර්මෝනය) මට්ටම අඩු වේ. පාසල් විෂය මාලාව තුළින් මෙය ලැබීම දරුවන්ගේ අධ්‍යාපන පීඩනය අවම කිරීමට මහත් පිටුවහලක් වේ.

3. වගකීම පිළිබඳ හැඟීම (Sense of Responsibility)
සතෙකුට ආහාර දීම හෝ පිරිසිදුව තැබීම වැනි කුඩා කාර්යයන් හරහා දරුවෙකු තුළ තීරණ ගැනීමේ හැකියාව සහ වගකීම් දැරීමේ ශක්තිය වර්ධනය වේ. මෙය ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට (Personality Development) ඉතා වැදගත් වේ.

4. සත්ව හිංසනයට එරෙහිව පලිහක්
ප්‍රංශය මෙම පියවර ගත්තේ වසරකට එරට තුළ සතුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අතහැර දැමීම වැළැක්වීමේ අරමුණින්. කුඩා කල සිටම සතුන් යනු "සංවේදී ජීවීන්" (Sentient Beings) මිස "භාණ්ඩ" නොවන බව ඉගැන්වීම හරහා අනාගතයේදී සත්ව හිංසනය අවම සමාජයක් බලාපොරොත්තු විය හැකියි.

අපේ රටේ පාසල් පද්ධතියටත් මෙවැනි ප්‍රායෝගික විෂයන් ඇතුළත් විය යුතුයි කියා ඔබ සිතනවාද? ඔබේ අදහස පහතින් Comment කරන්න! 👇

පහුගිය දවසක පුංචි පුතෙක් ඉතාම අවාසනාවන්ත විදිහට තමන්ගේ ජීවිතයෙන් සමුගෙන තිබුණා. හැමෝම කියන විදියට පුතාට කඩියෙක් කාලා තිය...
11/10/2025

පහුගිය දවසක පුංචි පුතෙක් ඉතාම අවාසනාවන්ත විදිහට තමන්ගේ ජීවිතයෙන් සමුගෙන තිබුණා. හැමෝම කියන විදියට පුතාට කඩියෙක් කාලා තියෙනවා. ඒකට ප්‍රතිකාර කරන අතරතුර තමයි මේ පුංචි පුතා ජීවිතයෙන් සමුගත්තේ.

තාමත් හරියටම දන්නෙ නැහැ කෑවෙ කඩියෙක්ද එහෙම නැත්නම් මීට වඩා දරුණු සතෙක්ද කියලා. මේ පෝස්ට් එකට ගොඩක් අය දාලා තිබුනෙ කමෙන්ට් අතරේ තිබුණා උග්‍ර විෂ සහිත කරවලා කියන සර්පයා දෂ්ට කලාම කඩියෙක් කෑව හා සමාන වේදනාවක් දැනෙනවා වගේම දෂ්ට කරපු තැන හොයන්න බෑ කියලා.

බබාලට තියෙන්නේ ඉතාම සියුම් සමක්. ඒ වගේම එයාලට වැඩිහිටියන්ට වගේ ලොකු ඔරොත්තු දී මේ හැකියාවක් නැහැ. ඒක නිසා පුංචි දෙයකින් පවා එයාට ලොකු හානියක් වෙන්න පුළුවන්. මදුරුවෙක් කෑවත් සැලකිලිමත් වෙන්න ඕන ඒ නිසා.

විශේෂයෙන්ම නින්දට කලින් ඇඳ අස් කරන්න පුරුදු වෙන්න. බබාව තියෙන තැන්, පාපිසි යට පැදුරු අස්සේ පොඩි පොඩි සත්තු හැංගිලා ඉන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ගෙදර බබෙක් හිටියත් නැතත් වත්ත පිටිය අවට සුද්ද කරලා පිරිසිදුව තියාගන්න. සත්තුන්ට නඟින්න පුළුවන් විදියට, බඩගාගෙන යන්න පුළුවන් විදියට, මල්වැල් එහෙම තියෙනව නම් ඒවා කප්පාදු කළත් කමක් නැහැ.

මේ පහළ තියෙන්නේ එක එක සතුන් දෂ්ට කලාම පේන විදිය. කෝකටත් මේ ෆොටෝ එක සේව් කරලා තියාගන්න.

19/03/2025

https://www.facebook.com/profile.php?id=61572729691295&mibextid=rS40aB7S9Ucbxw6v

Purrfect Care Pet Hub Bandaragama & Purrfect Care Animal Hospital අවුරුදු උළෙල 2025 😍…

😍Online ක්‍රමයට ආකර්ශනීයම සුරතලා තේරීමේ තරගය......

ඔබගේ සුරතලා ගේ ලස්සන photo එකක් සුරතලාගේ පොතෙහි photo එකක් සමග 0775107791 whatsapp කරන්න.😍
එවිට ඔබට ලැබෙන අංකය සමග එය Purrfect care Pet Hub පේජ් එකට upload කරන්න.😍

***ඔබ සහ ඔබේ සුරතලාට මනාප කරන සියලු දෙනා පේජ් එක follow කර තිබිය යුතුයි***

https://www.facebook.com/profile.php?id=61572729691295

අද රාත්‍රී 12.00 සිට (මාර්තු 19) තරඟය ආරම්භ වේ.😍උපරිම likes සහ reactions ( like /love/care/wow) ලබාගන්නා සුරතලා ආකර්ශනීය ම සුරතලා ලෙස තෝරා ගැනේ.

***මනාප පලකළ හැක්කේ අප්‍රේල් 23 වන දින රාත්‍රී 12 දක්වා පමණි.***

At Purrfect Care Pet Hub, we're
taking pet care to the next level !

📍Location : Janadipathi Mawatha
(Opposite Maithree Hall), Bandaragama

05/02/2025

https://www.facebook.com/share/1BG1oUC533/

Purrfect Care Pet Hub අපේ අලුත් පේජ් එකත් එක්ක එකතු වෙන්න 😍

ඔබගේ සුරතලාට අවශ්‍ය ,

*දක්ශ ,පළපුරුදු ,කාරුණික වෛද්‍යවරියකගේ ප්‍රතිකාර /උපදෙස්
*සුහදශීලී කාර්‍යමණ්ඩලය
*සියලුම ඖෂධ වර්ග
*නේවාසික ප්‍රතිකාර පහසුකම්
*සත්ව ආහාර
*සුරතල් සතුන්ට අවශ්‍ය උපකරණ
සමග තවත් බොහෝ දේ එකම තැනකින් ලබාගන්න බණ්ඩාරගම මෛත්‍රී ශාලාව ඉදිරිපිට PURRFECT CARE PET HUB වෙත පැමිණෙන්න.

ප්‍රතිකාර කරන වේලාවන් ❤️❤️❤️
පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා බණ්ඩාරගම මෛත්‍රී ශාලාව ඉදිරිපිට PURRFECT CARE PET HUB

ප.ව. 5.00 සිට 8.00 දක්වා කඹුරුගොඩ
PURRFECT CARE ANIMAL HOSPITAL

ඔබගේ පහසුව සඳහා උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා බණ්ඩාරගම මෛත්‍රී ශාලාව ඉදිරිපිට PURRFECT CARE PET HUB හී PET SHOP ව්වෘතව ඇත.

(ඔබට අවශ්‍ය ඩිලිවරි පහසුකම් ලබාගත හැක)

විමසීම් - වෛද්‍ය මහේෂි ආරියසේන
077510 77 91
071 818 32 83
076 910 77 91

At Purrfect Care Pet Hub, we're
taking pet care to the next level !

📍Location : Janadipathi Mawatha
(Opposite Maithree Hall), Bandaragama

13/03/2024

Shout out to my newest followers! Excited to have you onboard! Chamli Kasun Lakvijaya, Pradeep Sanjeewa, Sisira Piyasiri, Chandima Prebath Dissanayaka, Chandana Kumara, Sanjeewa Madhusanka, Thilinika Sugandhi Thotagamuwa, G-Green Bird, Dinesha Lakmini Perera, Dinu Madushanka, Thanuja Dilhani Ginadasa, Tesfalem Dubale

It's a pleasure to be with you my furry friends. Destiny is not that much worse. Thank you very much my husband, my pare...
15/02/2024

It's a pleasure to be with you my furry friends. Destiny is not that much worse. Thank you very much my husband, my parents, my kids and everyone who helped me to recover physically and mentally.... Love you all ❤️

Address

No 44, Pahalahena Road, Kamburugoda, Bandaragama
Kalutara

Opening Hours

Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Saturday 17:00 - 21:00
Sunday 17:00 - 21:00

Telephone

+94775107791

Website

Alerts

Be the first to know and let us send you an email when Purrfect Care Animal Hospital Kamburugoda, Bandaragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Purrfect Care Animal Hospital Kamburugoda, Bandaragama:

Share

Category