Pet Talk

Pet Talk ”Pet Talk” is a page and YouTube channel which talks about various pets such as dogs, fishes, cats, birds and other
pets.

28/07/2025

පාතාල තාල - බල්ලෝ බිරුවට අපි බුරන්නේ නෑ 😂❤️
බය වෙන්න එපා තව පැටව් ඉන්නෝ - කතා කරන්න රොටෙක් ඕනේ නම් +94 (77) 777 7286

27/07/2025

නුවර ලස්සන කරන්ට අවසරයි ! රන්කඩු දෙවොලේ ආදරණීය තාරක ❤️🙏🏼 🐘

26/07/2025

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ජීවමාන සාක්ෂ්‍ය වූ
හීලෑ අලි ඇත් පරපුර පිළිබඳ රචිත “හස්ති” පර්යේෂණාත්මක ග්‍රන්ථය දොරට වැඩීම

අලි ඇතුන් ගැන ලියවුනු ලස්සන පොතක් !! දොරට වඩිනකල් බලන් ඉන්නවා. සුබ පැතුම් සාලින්ද 🙏🏼💚
25/07/2025

අලි ඇතුන් ගැන ලියවුනු ලස්සන පොතක් !! දොරට වඩිනකල් බලන් ඉන්නවා. සුබ පැතුම් සාලින්ද 🙏🏼💚

මේ ඉන්නෙ හක්කපටස් ආහාරයට ගැනීම නිසා අසාධ්‍යව ගල්ගමුව අඹන්පොල ප්‍රදේශයේ වෙල් යායක අද හවස වැටිල ජීවිතය යදින වයස අවුරුදු 10...
23/07/2025

මේ ඉන්නෙ හක්කපටස් ආහාරයට ගැනීම නිසා අසාධ්‍යව ගල්ගමුව අඹන්පොල ප්‍රදේශයේ වෙල් යායක අද හවස වැටිල ජීවිතය යදින වයස අවුරුදු 10 කටත් අඩු අලි පැටියෙක්.

ඊයෙ නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය ඒකකය මඟින් මේ අලි පැටියට ප්‍රථිකාර ලබාදීල තිබුනත් මේ වගේ හක්කපටස් කාපු සත්තුන්ව බේරගන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි.

බොහෝවිට මේ අලි පැටිය අද නැත්නම් හෙට වෙද්දි මිය යයි 😥

මේ වගේ දේවල් නතරකරන්න බැරිකමක් නෑ.වගකිවයුතු පාර්ශවයන්ට ඒකට ඕනකමක් නැතිකම හරි මේව ගැන සහකම්පනයක් නැතිකමයි තියෙන්නෙ.

හක්කපටස් කියන්නෙ හානිදායක පුපුරන ද්‍රව්‍යයක් කියල තවමත් නීතියෙන්වත් පිළිගන්නෙ නැති රටක මේ වගේ දේවල් බොහොම සාමාන්‍යයි.. 😥

උපුටාගැනීම - Pathum Bandara |PathumS WILD

23/07/2025

🚨🚨🚨මේ වසරේ මාස 7ට අලි ඇතුන් ගේ මරණ 200කට ආසන්නයි! ඒ අහිංසක ජීවිත රැකගන්න අලි ඇතුන්ට ආදරය කරන සියලුදෙනා ජූලි 30 ගෝල්ෆේස් පිටියට එන්න.... 🚨🚨🚨

රැල්ලක් හදමු facebook profile DP එක !අලි ඇතුන් වෙනුවෙන් !
22/07/2025

රැල්ලක් හදමු facebook profile DP එක !
අලි ඇතුන් වෙනුවෙන් !

Address

Kalubowila West

Alerts

Be the first to know and let us send you an email when Pet Talk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pet Talk:

Share

Category

සුරතලුන් වෙනුවෙන්

අප Page එක හරහා ඔබට සුරතල් සතුන් පිළිබඳව ඕනෑම දෙයක් සිංහලෙන් දැන ගැනීමට හැකියි. සුරතල් සතුන්ට නිසි ලෙස රැක බලා ගනිමු. එය කියා දීමයි අපගේ මුලීක පරමාර්ථය.