Janee Fashion

Janee Fashion Highly qulity Dog and Cat Bed products retailer

25/07/2026

පන්නිපිටියට ගිය එයාව තවත් ලස්සන කරපු හැඩකාරයා බලන්නකෝ ❤️🐾🐕

22/07/2026
🍓 ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙමුද....? 🍓ඔයාගේ පුස් බබාට හරි බව්වා බබාට හරිමෙන්න දැන් ස්ට්‍රෝබෙරි හැඩති සුවපහසු බෝවා රෙද්දෙන් ආ...
16/07/2026

🍓 ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙමුද....? 🍓ඔයාගේ පුස් බබාට හරි බව්වා බබාට හරි

මෙන්න දැන් ස්ට්‍රෝබෙරි හැඩති සුවපහසු බෝවා රෙද්දෙන් ආදරණීය සුරතලුන් වෙනුවෙන්ම නිම කල pet bed ඔයාලගේ සුරතලාටත් අපෙන් මිලදී ගන්න පුලුවන් ඉතින් දැන්ම ඔයාගේ සුරතලා වෙනුවෙන් oder එකක් දාන්න එන්න අපේ Whatsapp එකට 0721523451

With Pet Expo 2026 – I just got recognized as one of their top fans! 🎉
05/07/2026

With Pet Expo 2026 – I just got recognized as one of their top fans! 🎉

03/07/2026

PETEXPO 2026 - වසරේ දැවැන්තම වෙළඳ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය 🦊🐶

♦️ප්‍රවීණතම පශු වෛද්‍යවරුන් හමුවෙන්න, 🩺
♦️ඔබේ සුරතලාගේ රෝග සම්බන්ධව කතා කරන්න,
♦️Janee Fashion අපිව මුණගැහෙන්න,
♦️උද්යෝගිමත් ක්‍රියාකාරකම් ,
♦️විශේෂඥ උපදෙස්, සුවිශේෂී දීමනා සහ සුරතලුන් ප්‍රියකරන බොහෝ දේ ඇතුළත් Dr pet සත්ත්ව රෝහලේ වෙළෙඳ කුටියට

🐾 එන්න ඔබත් ඔබේ සුරතලාත් එක්කම..🐾
ජූලි 17, 18, 19 යන දිනවල BMICHඑකට

📌️ ඉතින් PET EXPO එකට එන ඔයාලා DR. PET සත්ත්ව රෝහලේ වෙළෙඳ කුටියට එන්න අමතක කරන්න එපා. DR.PET රෝහලේ වෙළෙඳ කුටියට එන ඔයාගේ සුරතලාට JANEE FASHION අපි පුංචි තෑග්ගක් සූදානම් කරලා තියෙනවා. ❤️🥰

🌐 July 17,18,19
📍BMICH , COLOMBO


Pet Expo 2026 Dr.Pet Hospital Janee Fashion

සූරිගම එකම ගෙදරට ගිය XL Dog Bed දෙක අයිතිකරයෝ සමග ❤️🫢
27/06/2026

සූරිගම එකම ගෙදරට ගිය XL Dog Bed දෙක අයිතිකරයෝ සමග ❤️🫢

24/06/2026

Cozy Pumpkin Cat Bed 🎃😺

ඔබගේ පුරැ පුරැටත් දැන් සුවපහසු නින්දක් 😌

හැංගෙන්නෙ, සෙල්ලම් කරන්න වගේම සුව නින්දක් ලබා ගන්න පූස් බබාලට අපෙන් තව අළුත් නිර්මාණයක් දැන් මිලදී ගැනීමට හැක. මෙය සුවපසු බෝවා කොටන් රෙද්දෙන් නිමා කොට ඇත. මෙහි ඇතුළත පිරිසිදු කීරීමට පහසු ලෙස නිමා කර ඇත. ඔයාලගේ දඟකාර සෙල්ලක්කාර පූස් බබාට දැන්ම මිල දී ගෙන බලන්න. 🎃❤️🥰😻😺

Cute cat bed for your furry babies ❤️

13/06/2026

රෝස මලකට මගේ අතින් නිර්මාණය වුනු ලස්සනම ලස්ස්න ඒ ගවුම 👗🩷🌹🥰

13/06/2026

රෝස මලක් වගේ එයාගේ ලස්සන 🌹🩷

චූටි රෝසමලකට එයාගේ පළවෙනි උපන්දිනය වෙනුවෙන් මගේ අතින් ඉස්..ඉස්සෙල්ලාම නිර්මාණය වුනු ඒ ලස්සනම ලස්සන ගවුම 👗🥰

Address

Kirillawala
Kadawatha
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Janee Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category