31/12/2021
3. බෝ කිරීම සදහා පරිනත නිරෝගීමත් කුරුල්ලන් තෝරාගැනීම.
A. දීප්තිමත් දෑස් මත පැහැදිලි කවචයක් (eye ring) පිහිටා තිබීම.
B. කකුල් මත කොරපොතු වලින් තොරවීම.
C. පියාපත් සහ හිස මත පැහැදිලි රටා වලින් යුක්ත වීම.
D. නාස් පිඬු පිරිමි සතුන් තද නිල් පැහැයකින් ද, ගැහැණු සතුන් පැහැදිලි සුදු හෝ ආවරණ වර්ණයකින් ද යුක්ත වීම.
E. ක්‍රියාශීලී හැසිරීම සහ ශබ්ද නැගීම.
F. ගුද මාර්ගය මත මලපහ බැඳි නොපැවැතීම .
G. පැහැදිලි දීප්තිමත් හොටකින් යුක්ත වීම.
H. පෙඳය හෙවත් වලිගය හොඳින් වර්ධනය වී තිබීම.