16/10/2026
🇱🇰🐕🦺 අපි මේ නම් ටික අපේ ඇසට හුරු කරගමු! 🧬🏆
Rottweiler ගැන කතා කරනකොට, අපි දැනගත යුත්තේ සුනඛයාගේ පෙනුම විතරක්ම නෙවෙයි… ඒ පිටුපස තියෙන Pedigree එක, Bloodline එක සහ පරම්පරාගත උරුමයයි! 👑🔥
🏆 VITO VOM KRESSBACH
🏆 CH. DTORQUE’S AJAX
🏆 CH. AJAX VOM HAUSE ADAMOVIC
🏆 CH. GEHLAUT’S HINNA OD SHAKSHI
🏆 CH. CYRUS VOM HAUSE ANIN
🏆 CH. ROTTMANIACS JANCY
🔥 URAN VON SARAJBERG
🔥 BRUTUS VOM BOSNIAK ROTT
මේ නම් ටික අද අපිට අලුත් වෙන්න පුළුවන්. ඒත් මේ වගේ Pedigree නම් ගැන දැනුවත් වෙමින්, ඒවායේ පරම්පරාගත තොරතුරු අධ්‍යයනය කරමින්, හොඳ Rottweiler කෙනෙක් හඳුනාගන්න අපි ඉගෙන ගනිමු!
💯 අපි මේ නම් ටික අපේ ඇසට හුරු කරගමු. ඒවායේ ඉතිහාසය හඳුනාගමු. Bloodline එක ගැන ඉගෙන ගනිමු.
එතකොට තමයි නිවැරදි තීරණ ගනිමින්, සෞඛ්‍ය සම්පන්න, හොඳ Temperament එකක් සහිත, Breed Standard එකට ගැළපෙන හොඳ Rottweiler පරම්පරාවක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට අපට පුළුවන් වෙන්නේ! 🇱🇰🏆
🐕 අපිට අවශ්‍ය වන්නේ Rottweiler සුනඛයන් වැඩි කිරීම විතරක් නෙවෙයි… Rottweiler අභිජනනය පිළිබඳ දැනුමත් වැඩි කිරීමයි!
👑 AMUNZ KENNEL 🇱🇰
🖤 Know the Pedigree. Understand the Bloodline. Build the Future. 🖤
🧬🐾