Priyantha pets

Priyantha pets cockatiel, finches , Java , African Love birds ...
birds For sale..

31/10/2022

මගේ අම්මා පි!!යයුරු පි!!ලිකාවෙන් !පීඩා විදිනවා
වයස අවුරුදු 49 යි

අම්මගෙ ඔප!!රේෂන් එක ඉක්මනින් පෞද්ගලික රෝහලකින් කල යුතු බවත් කල් ගිහින් දැනටමත් කියලා ඩොක්ටර් අපට දැන්වූවා . ඒ සදහා ඔපරේෂන් එකට රුපියල් ලක්ශ 2 1/2 ක් යන බවත් ඉන් පසු සියලු බෙහෙත් ප්‍රතිකාර පෞද්ගලික රෝහලෙන් නොවරදවා නොකඩවා ලබා දිය යුතු බව පැවසුවා.

මේ සදහා මූල්‍යමය වශයෙන් දායකත්වය සැපයීය හැකි නම් ගොඩක් වටිනවා .

පවුලේ සියලු වගකීම් මා තනිව දැරිය යුතු බවත් ඇතැම් අවස්ථාවලදී මාත් යම් රෝගී තත්වයන්ට ලක් වේ .මට ඉන්නෙ මගේ අම්මා විතරයි.
මං දන්නවා හැමෝටම අ"මාරු කාලයක් මේක.
හැකියාවක් තියෙන කෙනෙක් පුලුවන් නම් උදව් කරන්න ගොඩක් පින් මට මගේ අම්මා විතරයි ඉන්නෙ මගේ අම්මව බේරලා දෙන්න 😓😓🙏

172 2 002 7 0023360
M.G සදුනි නිසංසලා
මහජන බැංකුව
බිංගිරිය

- සදුනි
Anu Page එකට ආව ඉල්ලීමක්.මේවගෙ දෙයක් කිසිසේත් reject කරන්න බෑ අපිට.can""cer කියලා diagnose කරපු reports ඇය ඉදිරිපත් කළා.
- මේ Page එකේ adminලා හොස්පිට්ල් ස්ටාෆ් -

පුලුවන් අය ඉන්නවා නම් පුලුවන් විදියකට උදව් කරමු
පුංචි එක ප්‍රාර්ථනාවකින් හරි...😊

Address

Maguruwila Road
Gonawala

Telephone

+94740248974

Website

Alerts

Be the first to know and let us send you an email when Priyantha pets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Priyantha pets:

Share

Category