Von House Dilip Kennel

Von House Dilip Kennel With out dog....its not a home

12/03/2020
30/04/2019

#වටු_බිත්තර ව්‍යාපාරය

ඔබ වටුවන් 1000 ක් අරන් මුල්ම වරට හදනවා කියල හිතන්න,ඒකට කිසිම දැනුමක් අවශ්‍ය වෙන් නෑ,හොදම තත්වයේ බෙහෙත් වර්ග දීලා හදපු ගුණාත්මක පැටව් ගන්න විතරයි තියෙන්නෙ,ඊටපස්සෙ කෑම වතුර ටික දාලා පාඩුවේ ඉන්න තියෙන්නෙ

ඉඩ කොච්චර ඕනෙද? වටුවො 1000 කට වර්ග අඩි 200 ක කොටුවක් හොදටම ඇති

කන්න දාන්න තියෙන්නෙ කුකුල් කෑමම තමයි

වටුවො 1000 ට මාසයක් කන්න දෙන්න රුපියල් 40000-50000 අතර ගානක් යයි

දවස් 14 පැටව් ගන්න ඕන,එතකොට දවස් 30 ක් යනකොට බිත්තර දානවා

තව ජොබ් එකක් කරන ගමන් කරන්න හොදම තෙරීම වටු ව්‍යාපාරය

උදේට කෑම වතුර දාපුවාම ආය රැ වෙනකල් දාන්න ඕන් නෑ

වටුවො දාහෙන් අනිවාර්යයෙන් 90 000 - 100 000 අතර ලාභයක් අනිවාරෙන් එනවා

හොදම තත්වයේ දවස් 14 පැටව් ගත්තම කිසිම ලෙඩක් එන් නෑ,

මාස එකහමාරෙන් බිත්තර දාන්න ගත්තම වටුවො 1000 න් හැම දවසකම බිත්තර 400-600 අතර එනවා

බිත්තර දාන්න ගත්තම අවුරුදු දෙකක් තුනක් බිත්තර දානවා

රෑට සූත්‍රිකා බල්බ් එකක් දාන්න ඕන

😊😊😊😊 එච්චරයි

වැඩි විස්තර - 071 6848640

Bekky,Blacky and Rocky
25/06/2018

Bekky,Blacky and Rocky

15/06/2018
Rocky and Blacky
05/06/2018

Rocky and Blacky

At BMICH
30/04/2018

At BMICH

Hunter Boy.Von House Dilip Kennel.
28/04/2018

Hunter Boy.Von House Dilip Kennel.

KASL dog show
27/04/2018

KASL dog show

Bekky,chelsea and hunter
16/04/2018

Bekky,chelsea and hunter

Address

Gampola

Telephone

755007006

Alerts

Be the first to know and let us send you an email when Von House Dilip Kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share