Pet Shine

Pet Shine “We Are promoting Better Products For Your Lovely Pet”

30/08/2026

PET FACILITY
ඔබගේ ආදරණීය සුරතලාට අවශ්‍ය සියලුම දේ විශ්වාසයෙන් යුතුව, අවම මිල ගණන් යටතේ ලබාගත හැකි ඔබගේ විශ්වාසනීය තේරීම.
✅ PET SHINE SHAMPOO
✅ Dogs & Cats foods
✅ pet’s Toys
✅ vitamins
ඔබගේ සුරතලාට අවශ්‍ය දේ අදම ඇණවුම් කරන්න!
📱 WhatsApp:
👉 https://wa.me/94777302005
Pet Facility Pet Shop No. 288, Layard's Broadway, Colombo 14

PET FACILITY ඔබගේ සුරතලාට ආදරයෙන්

24/08/2026

Pet Shine Pet Perfume Spray (PUPPIES) 🐾
ඔබේ වයසින් අඩු පුංචි සුරතලාගේ දවස ප්‍රබෝධමත් කරවන්නත්, ඔවුන් හැම වෙලාවකම සුන්දර සුවඳකින් තබාගන්නත් හොඳම විසඳුමක්! 🌸✨
Pet Shine Pet Perfume Spray ඔබගේ පුංචි සුරතලාගේ සමේ ඇති දුගඳ ඉවත් කරමින්, දිගු වේලාවක් පුරා ප්‍රබෝධමත් සුවඳක් ලබාදේ. විශේෂයෙන්ම gentle formula එකක් නිසා සුරතලාගේ සමට හා coat එකට කිසිදු හානියක් නොමැතිව භාවිතා කළ හැක. 🐶🐱
💧 විශේෂත්වයන්:
✔️ දුගඳ neutralize කර fresh feeling එකක් ලබාදෙයි
✔️ දිගු කාලයක් සුවඳ පවත්වා ගනී
✔️ Daily use සඳහා සුරක්ෂිතයි
🌧️ භාවිතා කළ හැකි අවස්ථා:
⭐️ වැසි කාලගුණයේදී
⭐️ Outdoor walk එකකින් පසු fresh කිරීම සඳහා
🐾 ඔබගේ සුරතලා හොඳ පෙනුමක් වගේම හොඳ සුවඳක් තියෙනවනම් හොදයි නේද ?
🏪 දිවයින පුරා ෆාමසි, Pet Shop සහ Animal Clinic වලින් ලබාගත හැක
🚚 Island wide delivery available
📞 Call / WhatsApp: 076 686 6423 / 075 460 5220
🛒 දැන්ම WhatsApp හරහා order කරන්න:
👉 https://wa.me/94766866423
👉 https://wa.me/94754605220
📦 දැන්ම order කරන්න – ඔබගේ සුරතලාට best care එක දෙන්න!

05/08/2026

Pet Shine Antifungal & Antiparasitic Shampoo 🐕🐈
ඔබේ සුරතලාගේ සමෙහි ආසාදනයන්ට හොදම විසඳුම! ✨
👉 කටුවා කෑම, සමේ පරපෝෂිත හා පණු ආසාදන වලට සාර්ථක විසඳුමක්
👉 Seborrhea නිසා ඇතිවන scaling, fungal & bacterial infections සඳහාද සුදුසුයි.
💡 රෝග ලක්ෂණ:
▪️ සමේ ඉදිමුම්
▪️ අධික තෙල් ගතිය
▪️ රතු පැහැති ගැටිති
▪️ දද / කොරපොතු වැනි ලක්ෂණ
🧪 විශේෂ සංයෝග:
Salicylic Acid + Micronized Sulfur
👉 කටුවා කෑම සහ පරපෝෂිත ආසාදන වලට විද්‍යාත්මකව සනාථ කළ ප්‍රතිකාරයක්
🛁 භාවිතා කරන විදිහ:
1️⃣ සුරතලාගේ සිරුර හොඳින් තෙමාගන්න
2️⃣ Shampoo හොඳින් ලොම් හා සම මත තවරා සම්භාහනය කරන්න
3️⃣ විනාඩි 10–15ක් තබාගන්න
4️⃣ හොඳින් සෝදා හරින්න
🛒 දැන් දිවයින පුරා
Pharmacies | Pet Shops | Animal Clinics වලින් ලබාගත හැක
Islandwide Delivery Available
ඔබේ නිවසටම ගෙන්වාගන්න අදම අමතන්න
📞 Call & WhatsApp - 0766866423 / 0754605220
🟢 Order Now via WhatsApp
👉 https://wa.me/94766866423
👉 https://wa.me/94754605220

See less

22/07/2026

🐾✨ ඔබේ සුරතලාට සුරක්ෂිත ආරක්ෂාවක් ✨🐾
ඔබේ සුරතලාගේ ශරීරයේ කිනිතුල්ලන්, මැක්කන් සහ ඇසට නොපෙනෙන පරපෝෂිතයන් විශාල ප්‍රමාණයකින් ගහණය වේ.
⚠️ කිනිතුල්ලන් කියන්නේ “Tick Fever” (කිනිතුලු උණ) වගේ මාරාන්තික රෝග වල වාහකයෙක්,
නිසිලෙස ප්‍රතිකාර නොකළහොත්, සුරතලාගේ ජීවිතයට පවා අවදානමක් වෙන්න පුලුවන්,
💚 මෙන්න දැන් ඔබට තියෙන්නේ හොඳම විසඳුම!
👉 Pet Shine Tick& Flea Dusting Powder
✔️ කිනිතුල්ලන් සහ මැක්කන්ගෙන් ආරක්ෂාව
✔️ නිරෝගී සමක් සහ සුවඳින් පිරුණු සුරතලෙක්
✔️ බව්වන්ට, පූසන්ට ආරක්ෂිතයි
✔️ දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන විශ්වාසනීය නිෂ්පාදනයක්
🛒 දැන්ම ලබාගන්න:
📍 ෆාමසි, Pet Shop, Animal Clinic වලින්
🚚 නැත්නම් ඔබේ නිවසටම ගෙන්වාගන්න!
📞 Call & WhatsApp: 075 4605220 / 076 6866423
📲 WhatsApp වලින් order කරන්න මෙතන click කරන්න:
https://wa.me/94766866423
https://wa.me/94754605220

16/07/2026

Pet Shine කොහොඹ කහ Waterless Bath 🌿
ඔබේ සුරතලාට වතුරෙන් නාවන්න බැරි දවස්වලත් පිරිසිදුව, සුවඳවත් සහ සුවපහසු ලෙස තබාගන්න දැන් තියෙන පහසුම විසඳුම!
✨ Pet Shine Kohomba & Turmeric Waterless Bath භාවිතා කිරීම ඉතාමත් සරලයි.
ස්ප්‍රේ කර පිරිසිදු, මෘදු තුවායකින් පිහිදන්න පමණයි.
✅ කුණු, දූවිලි ඉවත් කරයි.
✅ දිලීර හා බැක්ටීරියා ආසාදන ඇතිවීම අවම කිරීමට උපකාරී වේ.
✅ සුරතලා දින ගණනාවක් ප්‍රසන්න සුවඳකින් තබාගනී.
✅ වැස්ස දිනවල නාවන්න අකමැති සුරතලුන්ට ඉතා සුදුසුයි.
✅ අසනීප, ශල්‍යකර්මයකින් පසු සුවය ලබන සහ ගැබිනි සුරතලුන් සඳහාද භාවිතයට සුදුසුයි.
✅ බව්වන්ටත් 🐶 පූසන්ටත් 🐱 භාවිතා කළ හැක.
💚 වතුර නැතිව පිරිසිදු කිරීමේ පහසුම සහ විශ්වාසනීය විසඳුම!
දැන්ම ලබාගන්න:
📍 ෆාමසි, Pet Shop, Animal Clinic වලින්
🚚 නැත්නම් ඔබේ නිවසටම ගෙන්වාගන්න!
📞 Call & WhatsApp: 076 6866423/ 075 4605220
📲 WhatsApp වලින් order කරන්න මෙතන click කරන්න: https://wa.me/94766866423
https://wa.me/94754605220

08/07/2026
08/07/2026

🐾 AMUNZ PET Pvt Ltd - Hanwella 🐾

ඔබගේ ආදරණීය සුරතලාට අවශ්‍ය සියලුම දේ විශ්වාසයෙන් යුතුව, අවම මිල ගණන් යටතේ ලබාගත හැකි ඔබගේ විශ්වාසනීය තේරීම.

✅ PET SHINE SHAMPOO
✅ Dogs & Cats foods
✅ pet’s Toys
✅ vitamins

ඔබගේ සුරතලාට අවශ්‍ය දේ අදම ඇණවුම් කරන්න!

📱 WhatsApp:
👉 https://wa.me/94777777286
👉 https://wa.me/94707000286

📍 AMUNZ PET Pvt Ltd - Hanwella

"ඔබගේ සුරතලාගේ සතුට අපගේ ප්‍රමුඛතාවයයි!" 🐶🐱❤️

26/06/2026

🐶🐱 Pet Shine Aloe Vera Waterless Bath 🌿

ඔබේ සුරතලාට වතුරෙන් නාවන්න බැරි දවස්වලත් පිරිසිදුව, සුවඳවත් සහ සුවපහසු ලෙස තබාගන්න දැන් තියෙන පහසුම විසඳුම!

✨ Pet Shine Aloe Vera Waterless Bath භාවිතා කිරීම ඉතාමත් සරලයි.
ස්ප්‍රේ කර පිරිසිදු, මෘදු තුවායකින් පිහිදන්න පමණයි.

✅ කුණු, දූවිලි සහ අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරයි.
✅ දිලීර හා බැක්ටීරියා ආසාදන ඇතිවීම අවම කිරීමට උපකාරී වේ.
✅ සුරතලා දින ගණනාවක් ප්‍රසන්න සුවඳකින් තබාගනී.
✅ වැස්ස දිනවල නාවන්න අකමැති සුරතලුන්ට ඉතා සුදුසුයි.
✅ අසනීප, ශල්‍යකර්මයකින් පසු සුවය ලබන සහ ගැබිනි සුරතලුන් සඳහාද භාවිතයට සුදුසුයි.
✅ බව්වන්ටත් 🐶 පූසන්ටත් 🐱 භාවිතා කළ හැක.

💚 වතුර නැතිව පිරිසිදු කිරීමේ පහසුම සහ විශ්වාසනීය විසඳුම!

දැන්ම ලබාගන්න:
📍 ෆාමසි, Pet Shop, Animal Clinic වලින්
🚚 නැත්නම් ඔබේ නිවසටම ගෙන්වාගන්න!
📞 Call & WhatsApp: 076 6866423/ 075 4605220
📲 WhatsApp වලින් order කරන්න මෙතන click කරන්න: https://wa.me/94766866423
https://wa.me/94754605220

13/06/2026

ඔබේ සුරතලා කිනිතුල්ලන්, මැක්කන් සහ ඇසට නොපෙනෙන පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා කරගමු.
⚠️ කිනිතුල්ලන් කියන්නේ “Tick Fever” (කිනිතුලු උණ) වගේ මාරාන්තික රෝග වල වාහකයෙක්,
නිසිලෙස ප්‍රතිකාර නොකළහොත්, සුරතලාගේ ජීවිතයට පවා අවදානමක් වෙන්න පුලුවන්,
💚 මෙන්න දැන් ඔබට තියෙන්නේ හොඳම විසඳුම!
👉 Pet Shine Aloe Vera Shampoo
✔️ කිනිතුල්ලන් සහ මැක්කන් පාලනය කරමින් දින කිහිපයක් පුරා සුරතලාව සුවදවත්ව තබයි
✔️ දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන විශ්වාසනීය නිෂ්පාදනයක්
🛒 දැන්ම ලබාගන්න:
📍 ෆාමසි, Pet Shop, Animal Clinic වලින්
🚚 නැත්නම් ඔබේ නිවසටම ගෙන්වාගන්න!
📞 Call & WhatsApp: 076 6866423/ 075 4605220
📲 WhatsApp වලින් order කරන්න මෙතන click කරන්න: https://wa.me/94766866423
https://wa.me/94754605220

Address

No 134/3/C, Minuwangoda Road, Asgriya
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Pet Shine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category