26/05/2026
Healing starts with proper care — not licking. 🐶🩹
Protect wounds early to prevent infections and faster recovery.
හුඟක් අය හිතන්නේ බල්ලෝ තුවාල ලෙවකද්දී තුවාලේ ඉක්මනින් සුව වෙනවා කියලා. හැබැයි සත්ව වෛද්‍ය විද්‍යාවට අනුව බල්ලන්ගේ කෙළවල තියෙන බැක්ටීරියා නිසා තුවාලේ තවත් නරක් වෙන්න, පැසවන්න තියෙන ඉඩකඩ මාරම වැඩියි!
ඔයාගේ සුරතලාගේ තුවාලයක් ඉක්මනින්ම සුව කරගන්න, ආසාදනයන්ගෙන් බේරගන්න මුල් පියවරේදීම කරන්න ඕන දේ අද වීඩියෝ එකෙන් බලන්න! 🥰❤️
ඔයාලත් බල්ලා තුවාල ලෙවකන එක නතර කරන්න පාවිච්චි කරන උපක්‍රම මොනවාද? පල්ලෙහායින් Comment එකක් දාලා අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න! 👇✨
Lanka 🐾🩹