K Meththananda Thero

K Meththananda Thero හඩක් නගන්නට බැරි උන් වෙනුවෙන් හඩක් නගන්නට ඉපදුන අපි....

............🙏🙏🙏............
23/05/2024

............🙏🙏🙏............

🙏🙏🙏.......විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ රජාණෝ.....
31/03/2024

🙏🙏🙏.......
විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ රජාණෝ.....

සුබ උදෑසනක් පිංවත් ඔබ සැමට....❤️
27/03/2024

සුබ උදෑසනක් පිංවත් ඔබ සැමට....❤️

01/02/2024

...🙏🙏🙏....

01/02/2024
10/01/2024

හිසට සෙවනක් පිංකමේ කොටස් කරැවෙක් වෙන්න.කල්‍යාණමිත්‍ර ඔබට සාසනික ආරාධනා...🙏

Send a message to learn more

ඉක්මනින්ම සනීපවෙන්න සීතා මැණික බුදු සරණයි ❤️❤️❤️
16/10/2023

ඉක්මනින්ම සනීපවෙන්න සීතා මැණික
බුදු සරණයි
❤️❤️❤️

සීතා බලන්න ආව...දවස් 16...මේ අහිංසකය තාම එක මොහොතක් නිදාගෙන නෑ 🥺කොච්චර බය වෙලාද...තව වනජීවී තිරිසන්නු කටමැද දොඩවනවා...මේ...
16/10/2023

සීතා බලන්න ආව...
දවස් 16...
මේ අහිංසකය තාම එක මොහොතක් නිදාගෙන නෑ 🥺
කොච්චර බය වෙලාද...
තව වනජීවී තිරිසන්නු කටමැද දොඩවනවා...
මේ අහිංසකය වේදනා විදින තප්පරයක් පාසා මේකට සම්බන්ධ හැම කෙනාටම විදවන්න වෙයි...
සොබාදහමටම භාරයි...
ඉක්මනින් සනීපවෙන්න සීතා බුදු සරණයි....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ශ්‍රි සම්බුද්ධරාජ ස්වර්ණ මන්දිරය තුල වැඩ සිටින ශ්‍රී ඛේශදාතූන්වහන්සේලා ශාරීරික දාතූන්වහන්සේලා මහරහතන් ...
04/08/2023

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ශ්‍රි සම්බුද්ධරාජ ස්වර්ණ මන්දිරය තුල වැඩ සිටින ශ්‍රී ඛේශදාතූන්වහන්සේලා ශාරීරික දාතූන්වහන්සේලා මහරහතන් වහන්සේලාගේ දාතූන්වහන්සේලා උදෙසා දිනපතා සිදු කරනු ලබන අශ්ථපානාදී භේසජ්ජ ගිලන්පස සම්බුද්ධ පූජාවේ සෑම මසකම 04 වන දින මාසික දායකත්වය දරන වත්තේගම උදාරී ණිල්මිණී පෙරේරා මහත්මිය ප්‍රදාන පවුලේ සැමට ආශිර්වාද කරමින් සම්බුද්ධ පූජාව සිදු කරනු ලැබුවා.මේ ආශිර්වාද බලයෙන් ඔබ ඇතුලු පව්ලේ සැමට සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන කියන සෑම කටයුත්තක්ම සිතන පතන ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඉටුවී කරදර භාදක දුක් කම් කටොලු අපල උපද්‍රව දුරැවී රැකියා කටයුතු සාර්ථක කරගෙන සෞභාග්‍යයමත් ජීවිතයක් ගත කරන්නට මේ ආශිර්වාද බලය හේතු වාසනා වේවා.දරැවන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගෙන රටට දැයට වැඩදායි දරැවන් ලෙසින් අනාගතය සාර්ථක කරගැනීමට මේ ආශිර්වාද බලය හේතු වාසනා වේවා.නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා දීගායු වේවා...🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ශ්‍රී සම්බුද්ධරාජ ස්වර්ණ මන්දිරය තුළ වැඩ සිටින ශ්‍රී ඛේශදාතූන් වහන්සේලා ශාරීරික දාතූන්වහන්සේලා මහරහතන්...
02/08/2023

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ශ්‍රී සම්බුද්ධරාජ ස්වර්ණ මන්දිරය තුළ වැඩ සිටින ශ්‍රී ඛේශදාතූන් වහන්සේලා ශාරීරික දාතූන්වහන්සේලා මහරහතන් වහන්සේලාගේ දාතූන්වහන්සේලා උදෙසා දිනපතා සිදු කරනු ලබන අශ්ටපානාධී භේසජ්ජ ගිලන්පස සම්බුද්ධ පූජාවේ 02 දින මාසික සම්බුද්ධ පූජාවේ දායකත්වය දරන කවුශල්‍ය සිරිවිර අයියාගේ පරලෝසැපත් ආදරණීය ආච්චි අම්මා වන අයිරංගනී මායාදුන්න මෑණියන්ට පින් අනුමෝදන් කරමින් සම්බුද්ධ පූජාව සිදු කරනු ලැබුවා.මේ පිං අනුමෝදන් වීමෙන් ඔබගේ භවගාමී ජීවිතය සාර්ථක කරගෙන දුක් ඇති ආත්මබාවයන් ලබා සිටීනම් එයින් අත්මිදේවා.සැපවත් ආත්මබාවයන් ලබා සිටීනම් එම ආත්මභාවයේ සැප වඩ වඩාත් වර්දනය කර ගනිත්වා.උතුම් මනුස්ස දිව්‍ය ආත්ම ලබා භව දුක කෙලවර කර අවසන ප්‍රාර්ථනනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලබාගැනීම පිනිසම මේ පිං හේතු වාසනා වේවා.උතුම් නිවනින් සැනසීම ලැබේවා ..🙏🙏🙏 එමෙන්ම අපේ කල්‍යාණමිත්‍ර කෞශල්‍ය සිරිවිර අයියට මේ සිදු කලාවූ සියලු ආශිර්වාද බලයෙන් ඔබගේ සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන කියන සෑම කටයුත්තක්ම සිතන පතන ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඉටුවී සෞභාග්‍යයමත් ජීවිතයක් ගත කරන්නට මේ ආශිර්වාද බලය හේතු වාසනා වේවා කරදර බාධක දුක් කම්කටොලු දුරැවී කායික මානසික පීඩා දුරැවී නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.ගතවුනු කාලයට වඩා ඉදිරි කාලය යහපත්ව සෞභාග්‍යයමත්ව ගත කරන්නට ශක්තිය ආශිර්වාද ලැබේවා දීර්ඝායු වේවා..උතුම් ධර්මාවබෝධය ලබාගැනීම පිනිසම මේ සියලු පිං ආශිර්වාද වේවා......🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ශ්‍රී සම්බුද්ධරාජ ස්වර්ණ මන්දිරය තුළ වැඩ සිටින ශ්‍රී ඛේශදාතූන් වහන්සේලා ශාරීරික දාතූන්වහන්සේලා මහරහතන්...
01/08/2023

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ශ්‍රී සම්බුද්ධරාජ ස්වර්ණ මන්දිරය තුළ වැඩ සිටින ශ්‍රී ඛේශදාතූන් වහන්සේලා ශාරීරික දාතූන්වහන්සේලා මහරහතන් වහන්සේලාගේ දාතූන්වහන්සේලා උදෙසා දිනපතා සිදු කරනු ලබන අශ්ටපානාධී භේසජ්ජ ගිලන්පස සම්බුද්ධ පූජාවේ සෑම මසකම 01 දින මාසික සම්බුද්ධ පූජාවේ දායකත්වය දරන ඉරන්දිකා මහර මහත්මියට සහ පවුලේ සැමට ආශිර්වාද සිදු කරමින් සම්බුද්ධ පූජාව සිදු කරනු ලැබුවා.විශේෂයෙන් මේ වන විට අසනීපයෙන් සිටින එතුමිය ආදරණීය සැමියා ඇතුලු දූදරැවන්ට මේ සියලු ආශිර්වාද බලයෙන් හිසේ සිට දෙපතුල දක්වා තිබෙන සියලු අසනීප තත්වයන් හිරැ දුටු ඝණදුරක් සේ වියත විද්වංසනය වී ඉක්මන් සුවය නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා.එමෙන්ම අසනීපයෙන් සිටින ඉන්ද්‍රානි වීරකෝන් ආදරණීය මවු තුමියට මේ ආශිර්වාද බලයෙන් ඉක්මන් සුවය නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා හිසේ සිට දෙපතුල දක්වා තිබෙන සියලු අසනීප තත්වයන් හිරැ දුටු ඝණදුරක් සේ වියත විද්වංසනය වේවා ඉක්මන් සුවය නිදුක් නිරෝගි චිරජීවනය ලැබේව.ඔබ සැමට සියලු දේවාශිර්වාදයෙන් ත්‍රිවිධ රත්ණයේ අනන්ත ගුන බලයෙන් ඉක්මන් සුවය නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා.සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන කියන සෑම කටයුත්තක්ම සිතන පතන ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඉටුවී සෞභාග්‍යයමත් ජීවිතයක් ගත කරන්නට මේ ආශිර්වාද බලය හේතු වාසනා වේවා.දීර්ඝායු වේවා...🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Address

දඹුල්ල
Dambulla
21100

Telephone

+94707002952

Website

Alerts

Be the first to know and let us send you an email when K Meththananda Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to K Meththananda Thero:

Share