Teddy Boy

Teddy Boy මම ටෙඩී. අවුරුදු 6ක gsd බබෙක් 🥹

Follow me for daily dose of cuteness

No cats are allowed 😣

Proud Srilankan 😎🇱🇰📍

01/11/2026
අද සන්කුටුගේ ආච්චිටයි සීයටයි රසම රස lunch එකක් එවලා තිබුණා Blaze foods page එකෙන්.. Thank you so much ❤️ඔයාලත් order එකක...
31/10/2026

අද සන්කුටුගේ ආච්චිටයි සීයටයි රසම රස lunch එකක් එවලා තිබුණා Blaze foods page එකෙන්.. Thank you so much ❤️

ඔයාලත් order එකක් දාලා බලන්න 🥰

සුවඳ කහ බත් සෙට් මෙනූ එක 850/= (චිකන්)
මාලු එක 850/=
චිකන් , මාලු දෙකම දාලා 1100/=

සුවඳ කහ බත්
චිකන් කරි
පරිප්පු
කැට සලාදය
වම්බටු අලු කෙසෙල් පැහිය
කට්ලට් 2
මාලු කරිය
අල බැදුම

මේ ටික තමයි ලැබෙන්නෙ.

Pick me flash හරහා ඩිලිවරි කරනවා.

uber eats , pickme food available.

Ishani Hansika Perera page එකෙන් ඕඩර් එකක් දාගන්නත් පුලුවන්. (0702820162)

31/10/2026

❤️

28/10/2026

සන්කුටුගේ මම ආසම වීඩියෝ එක 🥰 (2022දී)

27/10/2026

මේ කමෙන්ට් එක දාපු එක්කෙනා කෝ? 😁

27/10/2026

අක්කි එක්ක පොඩි පරීක්ෂණයක් කලා ප්‍රෙන්ස් 😁

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Teddy Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category