16/06/2026
🔬🐠 සුරතල් මසුන්ගේ ලෙඩ රෝග හා පරපෝශිත ආක්‍රමණ නිවැරදිව හඳුනා ගනිමු! 🐠🔬
ඔබගේ වටිනා සුරතල් මසුන් අසනීපද?
හේතුව හඳුනාගත නොහැකිද?
✅ අන්වීක්ෂ පරීක්ෂාව මගින් රෝග කාරක සහ පරපෝශිතයන් හඳුනා ගැනීම
✅ White Spot (Ich), Velvet, Gill Flukes, Skin Flukes වැනි රෝග විනිශ්චය
✅ ජල තත්ත්වය හා රෝග හේතු පිළිබඳ උපදෙස්
✅ නිවැරදි ප්‍රතිකාර හා රෝග පාලන මාර්ගෝපදේශ ලබාදීම
✅ Betta, Guppy, Goldfish, Koi සහ අනෙකුත් සුරතල් මසුන් සඳහා සේවාව
🐟 රෝගය කලින් හඳුනා ගැනීමෙන් ඔබේ මසුන්ගේ ජීවිතය රැකගත හැක!
📩 වැඩි විස්තර සඳහා අදම සම්බන්ධ වන්න.
A&K Betta Paradise
📱 WhatsApp: 0779170267
"නිවැරදි රෝග විනිශ්චය – සාර්ථක ප්‍රතිකාරයේ පළමු පියවර!"🔬🐠