මැණිකේ - Manike

මැණිකේ - Manike ආතල් පමනයි.වේදනාවක් වෙන්න එපා.

30/09/2022
01/08/2022

මේවා ඇත්ත සිද්ධි

❤️🥰😘
01/08/2022

❤️🥰😘

“When the dog looks at you, the dog is not thinking what kind of a person you are. The dog is not judging you.”
18/07/2022

“When the dog looks at you, the dog is not thinking what kind of a person you are. The dog is not judging you.”

උදේම mood එක ගියා
07/07/2022

උදේම mood එක ගියා

මිනිස්සු ❤️
30/06/2022

මිනිස්සු ❤️

24/06/2022

දූරියන් පෙරේතී.. අපරාදේ කියන්න බෑ ගෙඩියක් දුන්නත් වග කියාවි.

හුරතලේට හදපු කෙනෙක් නැතිවුනාම දුක දන්නේ ඒ මිනිස්සු විතරමයි. දන්නවනම් කියන්න. උදව්වකටත් වැඩිය පිනක්. අහල පහල ගෙදරකට හරි අ...
19/06/2022

හුරතලේට හදපු කෙනෙක් නැතිවුනාම දුක දන්නේ ඒ මිනිස්සු විතරමයි. දන්නවනම් කියන්න. උදව්වකටත් වැඩිය පිනක්. අහල පහල ගෙදරකට හරි අලුතෙන් මේ වර්ගයේ බල්ලෙක් ගේනාව නම් පොඩ්ඩක් හොයලා බලන්න. දීලා තියෙන දුරකථන අංකයට කතා කරන්න.

14/06/2022

Wishes for a Poson Poya Day !

වලිගෙන් Original ද කියලා බලාගන්න 🐹
13/06/2022

වලිගෙන් Original ද කියලා බලාගන්න 🐹

12/06/2022

Page එකේ අයිතිකාරි beach ගියානේ. පලවෙනි වතාව.

යක්ෂ පැටියෙක් ගේ ආගමනය.
11/06/2022

යක්ෂ පැටියෙක් ගේ ආගමනය.

ඔන්න කැමති කෙනෙක් ඉන්නව්නම් පරක්කු වෙන්න එපා. page එකට එව්ව පෝස්ට් එකක්. Edit -සේරම අලුත් ගෙවල් වලට ගියා. Page එකත් එක්ක...
07/06/2022

ඔන්න කැමති කෙනෙක් ඉන්නව්නම් පරක්කු වෙන්න එපා. page එකට එව්ව පෝස්ට් එකක්. Edit -සේරම අලුත් ගෙවල් වලට ගියා. Page එකත් එක්ක ඉන්න ඔයාලගේ හිතේ ඉන්න puppy ව අපෙන් ගන්න පුලුවන් 🐶..........................................................................

ඉක්මන් කරන්න Lion shepherd puppies ලා තව කීප දෙනයි ඉන්නේ 🐶

💢කොල්ලෝ 2 යි, කෙල්ලෝ 6 යි.
💢කෑමට හුරු කරලා තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ.
💢සති 6 යි වයස
💢Location එක නිවන්දම , ජා-ඇල

👌පළමු මුරේ. Original ම puppies ලා

Parvo ,පණු බෙහෙත් බබාලට වෙලාවට දීලා තියෙන්නේ.අමාරු කාලේ පන්නලා👌👏

තාත්තගේ photo එකක් මේ post එකේම තියෙනවා. තව photo , video එහෙම ඕන නම් එවන්න පුළුවන්. අම්මව නම් පැටව් එක්කම බලන්න පුලුවන්. ඕනම නම් තාත්තට video call එකක් අරන් දෙන්නම්🤭

ඉතාමත් සධාරන මුදලකට. විකුනන්න කැමති නෑ.ඒත් මෙච්චර ගානක් හදන්නේ කොහොමද?

බව්වා පැටව් ටික සේරම අලුත් ගෙවල් වලට ගියා

ප්‍රශ්න තියෙනව ද??
07/06/2022

ප්‍රශ්න තියෙනව ද??

කතා කරන්න පුලුවන් වුනා නම් 😂😂🤦‍♂️
04/06/2022

කතා කරන්න පුලුවන් වුනා නම් 😂😂🤦‍♂️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when මැණිකේ - Manike posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Pet Services in Colombo

Show All