Carol

Carol Carol is a disabeld rescue puppy. This is her story.

ඔයාලට ආරන්චිද?අනේ නපුරු මාමලා කට්ටියක් අපිට ගොඩක් දුක් විඳාලා මැරෙන්න වෙන බෙහෙතක්  විදින්න එනවලු. අපිට හැමදාම කෑම ගේන අක...
15/01/2023

ඔයාලට ආරන්චිද?
අනේ නපුරු මාමලා කට්ටියක් අපිට ගොඩක් දුක් විඳාලා මැරෙන්න වෙන බෙහෙතක් විදින්න එනවලු. අපිට හැමදාම කෑම ගේන අක්කා කිව්වෙ ඒකේ නම ඩෙපෝ පාවේරා කියලා. ඒක ම්නිස්සුන් එයාලට පැටව් හම්බෙන්නේ නැතිවෙන්න විදින බෙහෙතක්ලු, ඒක අපිට විද්දම විස වෙලා අපේ ගර්භාශ ඉදිමිලා ගොඩාක් දුක්විඳලා මැරෙන්න වෙනවලු.
අක්ක කියන්නේ සත්තුන්ට ආදෙරේ නැතත් හර්දසාක්ශිකියක් තියනන කිසිම පශු වෛද්ය කෙනෙක් ඒ බෙහෙත අපිට ගහන්නෙ නෑලු. ඒත් මේ මාලට අපේ ජීවිත් බිල්ලට දීලා සල්ලි ගොඩාරියක් ලැබෙනවා ඇතිලු. අනේ අපි ගාව සල්ලි තිබ්බනම් ඒ නපුරු මාමලට ඒ ඔක්කොම දීලා අපේ ජීව්ත බේරලා දෙන්න කියනවා. ඒත් එදා වේලත් ඔයාලගෙ කුනු කූඩෙකින් අහිඳන් කන අපිට කොහෙන්ද මිනිස්සුන්ගෙ සල්ලි.

අනේ අපිට චුට්ටක්වත් ආදෙරේ තියන ඔයාලවත් එකතු වෙලා අපේ ජීවිත බේරලා දෙනවා නේද?

19/08/2022

අපේ කැරොල් කෙල්ලව මතකයි නේද? එයා අද නාලා අව්ව තපිනවා 🐕 ❤

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Carol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share