ArteFeeda

ArteFeeda Our YouTube Channel Link..https://youtu.be/FJ4FqxNPszM
(1)

විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන්..

ලෝකයේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන නිවසේ හෝ ගොවිපළේ සහ පරිසරය තුළ ආටීමියා වගා කල හැකි පෝෂදායි දියර ආහාරය සහ එම පර්යේෂණාත්මක මාර්ගෝපදේශ අත් පොත නොහොත් ඒ කෘතිය විසිතුරු මත්ස්‍ය වගා කරුවන් සහ සුරතල් මසුන් ඇති දැඩි කරන විනෝදකාමීන් සහ සමස්ත ජාතිය වෙත පිළිගැන්වීම.

03/07/2026
I got over 30 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉
27/06/2026

I got over 30 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

27/06/2026

අයදුම්පත් කැඳවීම ආරම්භ වුණා...
ජූලි 08ට කලින් මේක නොකළොත්
ලොකු චාන්ස් එකක් මිස් වෙයි!

ඔන්න ඉතින් 2026/2027 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් "වෘත්තීය විෂය ධාරාව" ඔස්සේ 12 ශ්‍රේණියට අලුතින්ම සිසුන් බඳවා ගන්න අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අද (25) නිල වශයෙන් අයදුම්පත් කැඳවලා තියෙනවා.

2025(2026) වසරේ හෝ පසුගිය වසර 3ක් ඇතුළත O/L විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙකුට/සිසුවියකට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්.

මෙතන තියෙන ලොකුම වාසිය තමයි, මේ විෂය ධාරාවට ඇතුළත් වෙන්න O/L රිසල්ට්ස් බලන්නේ නැහැ...

මේක නිකන්ම නිකන් ඒ ලෙවල් කරනවා වගේ වැඩක් නෙවෙයි. 12 සහ 13 ශ්‍රේණිවල පාසල් අධ්‍යාපනය ලබන අතරතුරම, දේශීය වගේම විදේශීය රටවලත් ඉහළම පිළිගැනීමක් තියෙන NVQ Level 4 වෘත්තීය සුදුසුකම නොමිලේම ලබාගන්න සිසුන්ට අවස්ථාව ලැබෙනවා.

සිසුන් තෝරාගන්නා ක්ෂේත්‍රය අනුව, රජයේ වෘත්තීය පුහුණු ආයතනයක් මඟින් ලබාදෙන NVQ 4 මට්ටමේ පුහුණුව සඳහා පාසල විසින්ම සිසුන්ව යොමු කරනවා. ඒ කියන්නේ වෘත්තීය පුහුණු ආයතනයක විතරක් නෙවෙයි, සිරාම රැකියා ස්ථානයක ප්‍රායෝගික පුහුණුව ලබන්නත් මෙතනදී චාන්ස් එක ලැබෙනවා.

මේ සහතිකය ගත්තට පස්සේ රස්සාවක් හොය හොයා ඉන්න ඕනේ නැහැ, කෙලින්ම දේශීය හෝ විදේශීය සුපිරි රැකියා අවස්ථා, උසස් අධ්‍යාපනය හෝ ස්වයං රැකියා (Business) ක්ෂේත්‍රවලට සෘජුවම පිවිසෙන්න පුළුවන්.

මේ වැඩසටහන යටතේ අද කාලේ ලෝකෙම ඉල්ලුමක් තියෙන සුපිරිම කැටගරි රැසක පුහුණුවීම් ලැබෙනවා...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
සංචාරක හා ආගන්තුක සත්කාරය (Tourism & Hospitality)
මෝටර් රථ හා රථ වාහන තාක්ෂණ ශිල්පය
සෞඛ්‍ය හා සත්කාර සේවා (Caregiving)
රූපලාවන්‍ය ශිල්පය (Beauty Culture)
ප්‍රාසාංගික කලා, ආහාර නිෂ්පාදනය සහ ඇඟලුම් ක්ෂේත්‍රය
විදුලිය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ඉදිකිරීම් කර්මාන්තය
කෘෂි, වැවිලි කර්මාන්තය, ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප ඇතුළු ක්ෂේත්‍ර රැසක්...

ඔයා මේ විෂය ධාරාව හදාරන්න කැමති නම්, අදාළ පාසලේ විදුහල්පතිතුමා වෙත 2026 ජූලි 08 වන දිනට පෙර අයදුම්පත්‍රයක් යොමු කරන්න ඕනේ.

Application එක ඩවුන්ලෝඩ් කරගන්න වෙබ් අඩවිය: www.moe.gov.lk

ෆේස්බුක් පිටුව: www.facebook.com/VocationalStream/

වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ "සැමට අධ්‍යාපන ශාඛාව" හරහා ලබාගන්න පුළුවන්.

24/06/2026

(ඝර්ම කලාපීය විසිතුරු මත්ස්‍ය අභිජනනය සහ පුනරාගමනය) නමැති විසිතුරු මත්ස්‍යය අභිජනනය සහ එම කර්මාන්තය පිළිබඳ 1999 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ පළවූ ප්‍රථම සිංහල ග්‍රන්ථයේ
මුල් පිටපතෙහි (Hard copy) වර්තමාන මිල රු.10,000/- ක් පමන වන නිසා.. එම මුදල ගෙවා මෙම ග්‍රන්ථය ලබා ගැනීමට අසීරු අයට සහනශීලී මිලක් යටතේ ලබා දෙන මෙම පීඩීඑෆ්/PDF. ඉලෙක්ට්‍රොනික පිටපත අවශ්‍ය අය අමතන්න. 0719601601
Whatsapp no. 0778446096

මිලදී ගැනීමට පෙර.. A4, ප්‍රමාණයේ පිටු 256 කින් සහ පරිච්ඡේද 41 කින් සමන්විත මෙම සුවිශේෂී ග්‍රන්ථයේ සෑම පරිච්ඡේදයක් පිළිබඳවම පරීක්ෂා කර බැලීම සඳහා පහත සඳහන් අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

ස්තුතියි.
විසිතුරු මසුන් පිළිබඳ දශක ගණනාවක අත්දැකීම් ඇති රජයේ සහතික ලත් ප්‍රවීණ උපදේශක සහ ඒ පිළිබඳ අදාළ පර්යේෂණ ග්‍රන්ථ කතෘ. අනුර ලක්ෂ්මන් කෝරළගේ.
Tropical Fish House
Kelaniya, Srilanka.🇱🇰
අපගේ වෙබ් අඩවිය..
www.aquariumconsultant.com
page..
www.facebook.com/ArteFeeda

..

18/06/2026

(ඝර්ම කලාපීය විසිතුරු මත්ස්‍ය අභිජනනය සහ පුනරාගමනය) නමැති විසිතුරු මත්ස්‍යය අභිජනනය සහ එම කර්මාන්තය පිළිබඳ 1999 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ පළවූ ප්‍රථම සිංහල ග්‍රන්ථයේ
මුල් පිටපතෙහි (Hard copy) වර්තමාන මිල රු.10,000/- ක් පමන වන නිසා.. එම මුදල ගෙවා මෙම ග්‍රන්ථය ලබා ගැනීමට අසීරු අයට සහනශීලී මිලක් යටතේ ලබා දෙන මෙම පීඩීඑෆ්/PDF. ඉලෙක්ට්‍රොනික පිටපත අවශ්‍ය අය අමතන්න. 0719601601
Whatsapp no. 0778446096

ස්තුතියි.
විසිතුරු මසුන් පිළිබඳ දශක ගණනාවක අත්දැකීම් ඇති රජයේ සහතික ලත් ප්‍රවීණ උපදේශක සහ ඒ පිළිබඳ අදාළ පර්යේෂණ ග්‍රන්ථ කතෘ. අනුර ලක්ෂ්මන් කෝරළගේ.

Tropical Fish House
Kelaniya, Srilanka.🇱🇰

අපගේ වෙබ් අඩවිය..
www.aquariumconsultant.com
page..
www.facebook.com/ArteFeeda

..

Our YouTube Channel Link..https://youtu.be/FJ4FqxNPszM

15/03/2026
 National "Artemia" Innovation, Research, Education & Development Project. -NAIREDජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහ...
11/03/2026

National "Artemia" Innovation, Research, Education & Development Project.
-NAIRED

ජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහෙයවන ජාතික "ආටීමියා" නවෝත්පාදන පර්යේෂණ හා අධ්‍යාපනික සංවර්ධන ව්‍යාපෘතිය.
#නෙයාර්ඩ්

ව්‍යාපෘතිය නිර්මාතෘ සහ යෝජක ලෙස.. විසිතුරු මත්ස්‍යය ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක අත්දැකීම් සහ ප්‍රවීණත්වයක් ඇති.. රජයේ සහතික ලත් ජලජීවී පර්යේෂක සහ විෂයානුබද්ධ ග්‍රන්ථ කතෘ, අනුර ලක්ෂ්මන් කෝරළගේ විසින් යුගයේ අවශ්‍යතාවය අනුව තම පර්යේෂණ කටයුතු තව තවත් පුළුල් කරමින් ජාතික වැඩ පිළිවෙලක් ලෙස ඉතා විශාල විදේශ විනිමයක් වැය කර ආනයනය කරනා " #ආටීමියා" මෙරට ස්වාභාවික පරිසර පද්ධති තුළ ප්‍රචලිත කිරීම උදෙසා සැලසුම් කරන ලද (R&D) යෝජනාවලිය 2026/03/06 - දින කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති, අනුර කුමාර දිසානායක මැතිතුමා වෙනුවෙන් කාර්යය සාදන පරිපාලන නිලධාරී මංජුල ජයසිංහ මහතා විසින් බාරගත් ඒ සුබ මොහොත.

www.aquariumconsultant.com
- 1975

Check out ArteFeeda’s video.

 National "Artemia" Innovation, Research, Education & Development Project. -NAIREDජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහ...
06/03/2026

National "Artemia" Innovation, Research, Education & Development Project.
-NAIRED

ජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහෙයවන ජාතික "ආටීමියා" නවෝත්පාදන පර්යේෂණ හා අධ්‍යාපනික සංවර්ධන ව්‍යාපෘතිය.
#නෙයාර්ඩ්

ව්‍යාපෘතිය නිර්මාතෘ සහ යෝජක ලෙස.. විසිතුරු මත්ස්‍යය ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක අත්දැකීම් සහ ප්‍රවීණත්වයක් ඇති.. රජයේ සහතික ලත් ජලජීවී පර්යේෂක සහ විෂයානුබද්ධ ග්‍රන්ථ කතෘ, අනුර ලක්ෂ්මන් කෝරළගේ විසින් යුගයේ අවශ්‍යතාවය අනුව තම පර්යේෂණ කටයුතු තව තවත් පුළුල් කරමින් ජාතික වැඩ පිළිවෙලක් ලෙස ඉතා විශාල විදේශ විනිමයක් වැය කර ආනයනය කරනා " #ආටීමියා" මෙරට ස්වාභාවික පරිසර පද්ධති තුළ ප්‍රචලිත කිරීම උදෙසා සැලසුම් කරන ලද (R&D) යෝජනාවලිය 2026/03/06 - දින කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති, අනුර කුමාර දිසානායක මැතිතුමා වෙනුවෙන් කාර්යය සාදන පරිපාලන නිලධාරී මංජුල ජයසිංහ මහතා විසින් බාරගත් ඒ සුබ මොහොත.

www.aquariumconsultant.com

- 1975

Address

Biyagama Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when ArteFeeda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ArteFeeda:

Shortcuts

Share