Jesmin with Be Kind Paws

  • Home
  • Jesmin with Be Kind Paws

Jesmin with Be Kind Paws 💛 Jesmin Junkeer | Be Kind Paws 🐾
Because every paw deserves love, care & kindness 🌿

එයාල වෙනුවෙන් හිටපු, අදටත් ඉන්න හැම අම්මා කෙනෙකුටම Happy mother's day
10/05/2026

එයාල වෙනුවෙන් හිටපු, අදටත් ඉන්න හැම අම්මා කෙනෙකුටම
Happy mother's day

27/02/2026

මහපාරෙන් ඇහින්ද පුංචි අහිංසක බබා. ඉන්න විදිහ බලන්න. Thank you Shiromi මහත්මියට චුටී බබාගේ කුඩාරමටයි සෙල්ලම් බඩු වලටයි 🙏🙏🙏

04/02/2026

ඇස් දෙකම පෙන්නේ නැති පුංචි Bingo මැණික ❣️😟

03/02/2026

දැන් මෙයාලගේ ලස්සන බලන්න. මාස ගානක් rash එක නිසා දුක් වින්දා. බව්වන් විශාල ගණනකට rash එක හැදිලා පුදුම අපහසුතාවයකට මම පත්වුනේ. ගොඩක් ස්තුතියි ගොඩක් පින් Trillium ආයතනයට, Thilini Gamage දුවට අපිට සහය දැක්වුවාට, උදව් කරපු ගොඩක් අය හිටියා හැමොටම පින් 🙏🙏🙏🙏

නිකී බබාට ආශිර්වාද කරමු 🙏🙏🙏ආදරණීය Nikki බබා එයාගේ ආදරනීය අම්මාව දාලා මෙලොවින් සමු අරන් අදට හරියටම දවස් හතක්🤍 ඔයාගේ අම්මා...
29/01/2026

නිකී බබාට ආශිර්වාද කරමු 🙏🙏🙏
ආදරණීය Nikki බබා එයාගේ ආදරනීය අම්මාව දාලා මෙලොවින් සමු අරන් අදට හරියටම දවස් හතක්🤍 ඔයාගේ අම්මා තාමත් දුකින් ඔයාගේ මේ සමුගැනීම නිසා ❣️
ඔයා මේ ලෝකේ හිටියේ කාලය කෙටි වුණාට,
ඒ දුක ඒ මතකය Shyama Perera මහත්මියගේ හදවතට කාලයෙන් මිනිත්තු වලින් මැකෙන්න බැරි මතකයක් කියලා ඇයගේ වචන වලින් මට තෙරූනා.
“ආදරේ කියන්නේ කොන්දේසි නැතිව දෙන දෙයක්” කියලා ඔයා ඔයාගේ අම්මාට කියලා දීලා මේ ලොකේන් සමු අරන් ගියා.
Nikki girl,
ඊළඟ උපතේදී
හොඳ මනුස්සයෙක් වෙලා
හොඳ මිනිස්සු අතර
ආරක්ෂාවෙන්, ආදරෙන්,
ජීවිතේ ගමන් කරන්න ලැබේවා කියලා
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤍✨
අද අපේ පුංචි බබාලාගේ කෑම වේල
Nikki බබාගේ ආදරණීය අම්මා Shyama Perera මහත්මිය විසින් ලබා දුන්නා 🙏
ඔබගේ මේ කරුණාවෙන් නිකීගේ ආත්මයට සැනසීමක් ලැබේවා 🙏🙏
ඔබට ඉදිරියේදී
සාර්ථකත්වය, සුවය, සමාධිය,
හදවත පුරා සතුටින් පිරුණු දිනම විතරක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🌸✨
Nikki girl…
හරිම නිහඬව ඔයා මේ ලොකේන් සමුගත්තත්,
ඔයා දාලා ගිය ආදරේ
සදාකාලිකයි 🤍🐾
Run free, sweet soul 🌈

27/01/2026

ඊයේ දවසේත් bingo මැනිකව කලුතර ඉදන් බත්තරමුල්ල rover veterinary hospital එකට අරන් ගියා එයාගේ පරීක්ශන වගයකට, නැවත එයාව අරන් යන්න ඕනේ සතියකින් ☹️

19/01/2026

කලුතර සේරූපිට වැලිතොටුපලේ අන්ධ බව් මැනික 🤕 මෙයාව මෙතන තිබ්බොත් අනිවාර්යයෙන් ජීවිතේට අනතුරක් වෙනවා ඇස් දෙකම පෙන්නේ නෑ

14/01/2026

චුට්ටක් ඉන්න පහලට යන්න කලින් පොඩ්ඩක් නවතින්න 🙏

මහා රෑ 12ත් පහුවෙලා තාම vet ලග අසරන ජීවීතයක් කොහොමහරි ජීවත් කරවන්න උත්සහා කරනවා 🙏
08/01/2026

මහා රෑ 12ත් පහුවෙලා තාම vet ලග
අසරන ජීවීතයක් කොහොමහරි ජීවත් කරවන්න උත්සහා කරනවා 🙏

05/01/2026

බලන්නකො නිදියන් ඉන්න ලස්සන.. මෙයා අබාදිත බව්වෙක් ❣️ කොච්චර අඩුපාඩු තිබ්බත් ආදරේ ලැබෙනවානේ ❣️❣️

Address

Bulathsinhala

Alerts

Be the first to know and let us send you an email when Jesmin with Be Kind Paws posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share