20/01/2026
🔴 මැක්කන්ට කිණිතුල්ලන්ට තිත….
මැක්කන්, කිණිතුල්ලන් බෝවීම කියන්නෙ සුරතල් සතුන් ඇතිකරන අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්.ඉතින් මේ ප්‍රශ්නයට විසදුමක් විදියට තමයි ලොව ප්‍රමුඛපෙලේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන වියට්නාමයේ Hanvet Pharmacueticals ආයතනය විසින් Sanpet Flugard ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන්නෙ.දැනට වෙළදපොලේ පවතින නිෂ්පාදන වල අඩංගු සංයෝගයන්ට වඩා වැඩිදියුණු කරන ලද Fluralanar සංයෝගය අන්තර්ගත කරලා තමයි මේ ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන්නෙ.
ඒ වගේම මෙහි අඩංගු Liver Protective Complex එක මඟින් ඔබේ සුරතලාට අතුරුආබාධ ඇතිවීමද වළක්වනවා.මෙය Chewable Tablet එකක් විදියට එන නිසා සුරතල් සතුන්ට පහසුවෙන්ම ලබාදිමටත් පුලුවන්.ඉතින් තවත් බලන් ඉන්නේ නැතුව මැක්කන් හා කිණිතුල්ලන්ගෙන් ඔබේ සුරතලාව ආරක්ෂාකරගන්න මැක්කන් හා කිණිතුල්ලන් වළක්වාලන ලොව අංක එකේ නිෂ්පාදනය වන Sanpet Flugard භාවිතාකර බලන්න.
ඔබේ ඔසු සැලට ,සත්ව සායනයට ,සත්ව රෝහලට , අභිජනන මධ්‍යස්ථානට සහ පෙට් ෂොප් සදහා විශේෂ මිල ගණන් යටතේ ලබාගැනීමට හා නිවසටම ගෙන්වාගැනීමට අදම අමතන්න.
☎️ Whatsapp : 0740080120
�