Bark & Meow Pet Shop

Bark & Meow Pet Shop Up to 5% to 15% Discounted pet store. All for your pet needs. Visit us and see the difference. 🐱🐶
(15)

🐱✨ ඔයාගේ ආදරණීය බළලාට හොඳම nutrition එකක් දෙන්න හරිම වෙලාව දැන්!Bonnie Chicken Adult Cat Food 10kg — quality, taste & he...
30/04/2026

🐱✨ ඔයාගේ ආදරණීය බළලාට හොඳම nutrition එකක් දෙන්න හරිම වෙලාව දැන්!
Bonnie Chicken Adult Cat Food 10kg — quality, taste & health එක එකටම 💛

🔥 Limited Time Offer 🔥
❌ Rs. 13500
✅ Rs. 12150

ඔයාගේ pet එකට strong body, shiny fur & happy life එකක් දෙන්න මේක perfect choice එකක් 🐾
Stock limited — අදම order කරන්න!

📞 076 433 0304 / 071 488 5871
📍 No. 521/D, Kaduwela Road, Thalangama North, Battaramulla

🐶❤️ ඔබගේ ආදරණීය සුරතලාට හොඳම පෝෂණය දාන්න හොයනවද?ඔන්න එහෙනම් perfect solution එක!Divinus Performance Dog Dry Food (20kg) ...
29/04/2026

🐶❤️ ඔබගේ ආදරණීය සුරතලාට හොඳම පෝෂණය දාන්න හොයනවද?

ඔන්න එහෙනම් perfect solution එක!
Divinus Performance Dog Dry Food (20kg) දැන් special offer එකක් එක්ක ලැබෙනවා 🐾✨

✔️ Complete & balanced nutrition
✔️ Strong muscles & immunity 💪
✔️ Healthy skin & shiny coat ✨
✔️ High digestibility

💥 දැන් Rs. 22500 වෙනුවට Rs. 21375ක් විතරයි!
⏳ Limited Time Deal – ඉක්මන් කරන්න!

ඔයාගේ pet එකට quality food එකක් දෙන්න අදම order කරන්න 🛒❤️

📞 076 433 0304 / 071 488 5871
📍 No. 521/D, Kaduwela Road, Thalangama North, Battaramulla

👉 Visit us at Bark & Meow Pet Shop – ඔබගේ සුරතලාට හොඳම දේ අපෙන්ම!

🐾

🐾✨ ඔබේ ආදරණීය බල්ලාටත් පූසාටත් හොඳම care එක දෙන වෙලාවයි! ✨🐾🍽️ Let’s Bite Active Adult Ocean Fish 1KG–ඔබේ pet එකට අවශ්‍ය ...
28/04/2026

🐾✨ ඔබේ ආදරණීය බල්ලාටත් පූසාටත් හොඳම care එක දෙන වෙලාවයි! ✨🐾

🍽️ Let’s Bite Active Adult Ocean Fish 1KG–
ඔබේ pet එකට අවශ්‍ය සියලුම පෝෂණය එක්ක premium quality food එකක් 💯

🎁 BUY 1 GET 1 FREE
💰 Rs. 3600 ❌ → Rs. 3420 ✅

🐶🐱 Healthy pets = Happy home ❤️
ඔයාගේ pet එක deserve කරන best nutrition එක දැන් අඩු මිලටම!

📍 Bark & Meow Pet Shop
🏬 No. 521/D, Kaduwela Road,
Thalangama North, Battaramulla
🏬 No. 220, Galwehera Road, Ahungalla

📞 076 433 0304 / 071 488 5871

🚚 Fast delivery available | Order now before stock ends!

🐾

ඉන්දියාවේ කොල්කටා ගුවන්තොටුපළ අසල දූවිලි පිරුණු මාවතක අයිනේ එක්තරා සුනඛයෙක් අහිංසක දෑසින් ලෝකය දෙස බලා සිටියේය. ඔහුට නමක...
21/04/2026

ඉන්දියාවේ කොල්කටා ගුවන්තොටුපළ අසල දූවිලි පිරුණු මාවතක අයිනේ එක්තරා සුනඛයෙක් අහිංසක දෑසින් ලෝකය දෙස බලා සිටියේය. ඔහුට නමක් තිබුණේ නැත හිසට සෙවණක් වන්නට නිවසක් තිබුණේ නැත. අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් මගී පියවරයන් දෙස බලා සිටි ඔහුට හිමිකරුවෙකුගේ උණුසුම් ආදරය හුදෙක් සිහිනයක් පමණක් විය.
නමුත් ඒ ඉරණම වෙනස් වූයේ සාමය සොයා යන පිරිසකගේ අඩිපාරවල් ඔහුගේ දෑසට හමු වූ දිනයේදීය...

සාම පාගමනක නිරත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් පසුපස මේ සුනඛයා ද දිගින් දිගටම ගමන් කරන්නට විය. සාමාන්‍යයෙන් මඟ දෙපස සිටින සුනඛයන් මඳ දුරක් ගොස් නතර වුවද මේ සුනඛයා එසේ කළේ නැත.

"අපි ඔහුව මඟ හැර ඉදිරියට ගියත් ඔහු නැවත නැවතත් අප සොයාගෙන අප නවාතැන් ගන්නා තැන්වලටම පැමිණියා" යැයි භික්ෂූන් වහන්සේලා සිහිපත් කරති.

අන්තිමේදී භික්ෂූන් වහන්සේලා ඔහුට නමක් තැබූහ. ඒ ආලෝකා(Aloka)යන්නයි. පාලි භාෂාවෙන් එහි අර්ථය ප්‍රඥාවේ ආලෝකය යන්නයි. ඒ නම ඔහුගේ අනාගත ගමනේ ආශිර්වාදයක් වැනි විය.

ආලෝකා එම සාම කණ්ඩායමේ වෙන් කළ නොහැකි සාමාජිකයෙක් විය. දින 112ක් පුරා ඉන්දියාව පුරා විහිදුණු සැතපුම් සිය ගණනක දුෂ්කර ගමනේ ඔහු පසුපස නොබැස්සේය. අධික හිරු රශ්මිය සහ මහ වැසි හමුවේ කුඩා ශරීරය වෙහෙසට පත්වුවද ඔහු නතර වූයේ නැත.
දිනක් ඔහු මාර්ග අනතුරකට ලක්ව බරපතළ ලෙස රෝගාතුර විය. භික්ෂූන් වහන්සේලා ඔහුට ප්‍රතිකාර ලබා දී රථයක තැබූවද ඔහු එයින් පැන නැවතත් පයින්ම ගමන් කරන්නට විය. ඔහුට අවශ්‍ය වූයේ තමා ආදරය කරන අය සමඟම ඉදිරියට යාමටයි.

ඉන්දියාවේ සාම ගමන අවසන් වූ පසු ආලෝකාව ඉන්දියාවේ මඟ දමා යාමට භික්ෂූන් වහන්සේලාගේ හදවත් ඉඩ දුන්නේ නැත.
"අපි මෙතැන දමා ගියොත් ඔහු නැවතත් නිවාස නැති වීදි සුනඛයෙක් වේවි" යන කාරුණික සිතුවිල්ල පෙරදැරිව ඔහුව ඇමරිකා එක්සත් ජනපදයට රැගෙන ඒමට තීරණය විය.

මෙය පහසු කටයුත්තක් නොවීය. ඒ සඳහා ඩොලර් 14,000ක් (ඉන්දියානු රුපියල් ලක්ෂ 11.7ක් පමණ)වැය විය. ටෙක්සාස්හි විහාරස්ථානයේ සාමාජිකයින් ආහාර පිස විවිධ කෑම වර්ග විකුණා මහන්සියෙන් ඒ මුදල උපයා ගත්හ. මාස ගණනක නීතිමය කටයුතු සහ දින 28ක නිරෝධායනයකින් පසු ආලෝකා ඉන්දියාවේ දූවිලි පාරෙන් ඇමරිකාවේ නිදහස් බිමට පිය මැන්නේය.

ටෙක්සාස්හි ෆෝට් වර්ත් සිට වොෂින්ටනය දක්වා සැතපුම් 2300ක (කිලෝමීටර 3700ක)දැවැන්ත සාම පාගමන ආරම්භ විය. භික්ෂූන් වහන්සේලා 19 දෙනෙකු සමඟ ආලෝකා මෙවරත් පෙරමුණේම සිටියේය.
නමුත් 2026 ජනවාරි මාසයේදී දකුණු කැරොලිනාවේදී ආලෝකාගේ පාදයේ පැරණි තුවාලයක් නැවත මතු විය. ඔහුගේ දණහිසෙහි බන්ධනියක් ඉරී ඇති බව (CCL tear) පරීක්ෂණවලදී හෙළි විය. ඒ මොහොත සැමට සංවේදී විය. සැමදා පෙරමුණේ ගිය ආලෝකාට නතර වීමට සිදුවේද?

2026 ජනවාරි 12 වැනිදා චාල්ස්ටන් පශු වෛද්‍ය රෝහලේදී ඔහුගේ සැත්කම සාර්ථකව සිදු විය.

ඇමරිකාවේ සාම පාගමන අතරතුර සිදු කළ සැත්කමෙන් පසුව ඔහු දැන් සුවය ලබා අවසන්. ඔහුව රැකබලා ගන්නා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස තීරණය කර තිබෙන්නේ ආලෝකාව ශ්‍රී ලංකාවට රැගෙන ඒමටයි. ඒ අනුව ඔහුට අවශ්‍ය වීසා සහ ගුවන් ගමන් ලියකියවිලි සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව සඳහන්.

ආලෝකා අපට උගන්වන පාඩම ඉතා ගැඹුරුය. ඔහු බුදු දහම ගැන පොතපතින් නොදනී නමුත් ඔහු තම ජීවිතයෙන් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කළේය. අව්‍යාජ පක්ෂපාතීත්වය අනුකම්පාව සහ නොසැලෙන කැපවීම ඔහු තුළ තිබිණි.
විවේකය යනු දුර්වලකම නොවේ එය නැවත නැඟී සිටීම සඳහා ගමනේම කොටසකි. ආලෝකාගේ කතාව අපට පවසන්නේ ආදරය පතුරුවන්නට වචන අවශ්‍ය නොවන බවත් ලෝකයේ දීප්තිමත්ම ආලෝකයට සමහර විට කකුල් හතරක් තිබිය හැකි බවත්ය.

අවට සිටින අසරණ සතුන්ට ආදරය දක්වන්න. ඔවුන්ගෙන් කොන්දේසි විරහිත ආදරය ඉගෙන ගන්න. ඔබත් ආලෝකා මෙන්ම තවකෙකුගේ අඳුරු ජීවිතයකට ආලෝකයක් වන්න.

- CHAMATH VLOGS -

“ඔබේ ආදරණීය සත්තුන් සමග ගෙවන සෑම මොහොතක්ම සතුටින් පිරි අලුත් අවුරුද්දක් වේවා!” Happy Sinhala & Hindu New Year 💜🙏
14/04/2026

“ඔබේ ආදරණීය සත්තුන් සමග ගෙවන සෑම මොහොතක්ම සතුටින් පිරි අලුත් අවුරුද්දක් වේවා!”

Happy Sinhala & Hindu New Year 💜🙏

07/04/2026
29/03/2026

✨ Your kitty deserves the BEST! 🐱💛
LOVE SAND Water Soluble Cat Litter දැන් amazing offer එකක් එක්ක 🔥

🌼 Lemon | 💜 Lavender | 🍏 Green Apple | ☕ Coffee fragrance
🚫 Dust Free | 👃 Odor Control | 💧 Super Absorption

💥 Rs.3900 ❌ දැන් ONLY Rs.3500 💥
🏃‍♂️ ඉක්මන් කරන්න… Limited stock!

📍 No. 521/D, Kaduwela Road,
Thalangama North, Battaramulla

📞 076 433 0304 / 071 488 5871

🐾

Your pet’s happiness starts here 🐾❤️Quality food, toys & care – all under one roof at Bark & Meow!📍 Visit us today & tre...
29/03/2026

Your pet’s happiness starts here 🐾❤️
Quality food, toys & care – all under one roof at Bark & Meow!

📍 Visit us today & treat your furry friend!

🐶🐱

Address

521/D Kaduwela Road, Thalangama North
Battaramulle
10120

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Bark & Meow Pet Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category