Purrfect Care Pet Hub Bandaragama

Purrfect Care Pet Hub Bandaragama At Purrfect Care Pet Hub, we're
taking pet care to the next level !

📍Location : Janadipathi Mawatha
(Opposite Maithree Hall), Bandaragama

🌸🙏 Gratitude Beyond Words 🙏🌸As another Vesak season comes to a close, we reflect with immense gratitude on the success o...
05/06/2026

🌸🙏 Gratitude Beyond Words 🙏🌸

As another Vesak season comes to a close, we reflect with immense gratitude on the success of our Vesak Dansala. What began as a simple idea became a beautiful reality through the support and dedication of so many wonderful people.🌼☸️✨

To our family members, staff, friends, well-wishers and everyone who contributed their time, effort, resources and encouragement—
Thank you for standing by us and helping make this meritorious event a success. Every helping hand, kind word, and generous contribution played a part in making this day special. 😇🙏🏻❤️

A special note of appreciation goes to ALC Academy for partnering with us and joining hands in this noble endeavor. Together, we shared not only food but also kindness, unity, and the true spirit of Vesak. This collaboration was a beautiful reminder that when people come together with a common purpose, wonderful things can be achieved. 🌼✨🤝🏻

May the blessings and merits of this act of giving bring happiness, good health and peace to you and your loved ones. 🙏🏻🙏🏻🙏🏻

💚 Together, we served. Together, we shared. Together, we made a difference. 🌼✨😇

🙏🏻 Sadhu! Sadhu! Sadhu! 🙏🏻

Purrfect Care Pet Hub Bandaragama 🐾🌼
Purrfect Care Animal Hospital Kamburugoda, Bandaragama 🐾🌼

🐾💚 A symbol of hope and triumph over illness 💚🐾

#පාන්_දන්සල #පින්කම

05/06/2026

ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
සැපට වැඩුණු කය පොලොවට දිරා යතී
අපට නොවෙයි බඹුටත් මරු ළඟා වෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතිරි වෙතී......

මලේ සුවද නැති වෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැති වෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැති වෙයි දිය සිදුනාම
දුන් දේ සුවද පවතී ලොව හැමදාම.....

Purrfect Care Pet Hub Bandaragama
Purrfect Care Vesak Dansala 2026 together with ALC Academy
🌼✨🤝🏻

#පාන්_දන්සල #පින්කම

Thank you for your kind words 🙏🏻It was a pleasure partnering with ALC  Academy for this meritorious Vesak Dansala. We ar...
03/06/2026

Thank you for your kind words 🙏🏻
It was a pleasure partnering with ALC Academy for this meritorious Vesak Dansala. We are grateful for the opportunity to serve the community together 🤝🏻💯
Wishing you continued success! 🌼✨

🌼☸️🙏🏻පහන් සිත් පුරවන වෙසක් මංගල්‍යය නිමිත්තෙන්Purrfect Care Pet Hub Bandaragama විසින් සංවිධානය කරනු ලබන🍞සීනි සම්බෝල පාන...
26/05/2026

🌼☸️🙏🏻

පහන් සිත් පුරවන වෙසක් මංගල්‍යය නිමිත්තෙන්
Purrfect Care Pet Hub Bandaragama විසින් සංවිධානය කරනු ලබන

🍞සීනි සම්බෝල පාන් දන්සල 🍞

📅 මැයි 31
🕓 සවස 4.00 සිට
📍 Purrfect Care Pet Hub ඉදිරිපිටදී (ජනාධිපති මාවත, බණ්ඩාරගම)

ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු. ☸️✨

“දෙන දානයෙන් සිත පහන් වේ.” 😇😇😇

#පාන්_දන්සල #පින්කම

🌼☸️🙏🏻

In celebration of the sacred Vesak season,
Purrfect Care Pet Hub, Bandaragama
proudly organizes a Bread Dansala 🍞

📅 May 31
🕓 From 4.00 PM onwards
📍 In front of our premises (Janadipathi Mawatha, Bandaragama)

We warmly invite everyone to join this meritorious event and share the spirit of kindness and compassion. ☸️✨

21/05/2026

Purrfect Care Animal Hospital Kamburugoda, Bandaragama
Purrfect Care Pet Hub Bandaragama

වර්තමානය වනවිට මෙරට තුළ බළලුන්ගෙන් ජලභීතිකා රෝගය බෝවීම සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.එහ...
21/02/2026

වර්තමානය වනවිට මෙරට තුළ බළලුන්ගෙන් ජලභීතිකා රෝගය බෝවීම සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

එහිදී සෞඛ්‍ය අංශ අනාවරණය කළේ, පසුගිය වසරේ මෙරටින් වාර්තා වූ ජලභීතිකා රෝගින් වැඩිම ප්‍රමාණයකට එම රෝගය බෝවීම සිදුවූ තිබුණේ මහමඟ සිටීන සුනඛයින් සපාකෑම නිසා නොව, නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් සපාකෑම නිසා බවයි.

බල්ලන්, පූසන්, ලේනුන්, මුගටින් වැනි සතුන් සපාකෑම හේතුවෙන් බෝවන ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයක් ලෙස සැලකෙයි.

සෞඛ්‍ය අංශ අනාවරණය කරන පරිදි වසරකට මෙරටින් සුනඛ සපාකෑම් පමණක් 250,000-300,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.

"ජලභීතිකා රෝගය සියයට සියයක් එය මාරාන්තික රෝගයක්. ලෝකයේ වුවද ඉතාම සුළු පිරිසක් තමයි ජලභීතිකා රෝගයෙන් දිවි ගලවා ගෙන තියෙන්නේ. බල්ලන්, පූසන්,නරි,ලේන්නු, දඬු ලේන්නු, උගුඩුවෝ, මුගටීන්, හරක්, අශ්වයින් මේ ඕනෑම සතෙක් සපා කෑමෙන් බෝ වෙන්න පුළුවන්"

"සතුන්ගේ මොළය සාම්පල පරීක්ෂා කිරිමේදී බළලුන් අතර ජලභීතිකාව ඉහළ යාමක් තියෙනවා. බළලුන් සපා කෑම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම කොළඔ, ගම්පහ දිස්ත්‍රික්කවල බළලුන් සපා කෑම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. බළලුන් සපා කෑම පිළිබඳව ඉතාම කල්පනාකාරී වෙන්න ඕනි. බළලුන්ගේ සීරීම සපා කෑම තරම්ම දරුණුයි"

🙏🏻🙏🏻🙏🏻
04/02/2026

🙏🏻🙏🏻🙏🏻

30/01/2026

Happy 1st Anniversary

Animal Clinic & Surgery, Kamburugoda, Bandaragama
Purrfect Care Pet Hub Bandaragama

15/01/2026

Address

Janadipathi Mawatha
Bandaragama
12530

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Purrfect Care Pet Hub Bandaragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category