Emmie's

Emmie's "Dedicated pet enthusiast offering expert care tips and advice to keep your furry friends happy.

03/07/2026

Pet Sri Lanka Affinity Petcare

Inbox
WhatsApp 0702276333

01/07/2026

තෙවසරක් පුරාවට ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය නිසා අද මේ වන විට අහින්සක ජීවත කීයක් සුවපත් වන්නට ඇතිද ❓

Whatsapp 0702276333



01/07/2026

🎁ඕනිම shampoo එකක් පාවිච්චි කරල ඔයාගෙ   එක තියෙන   ව හරි   ව හරි හොදට නාවලා, වේලුනාට පස්සෙ අපේ     එක පාවිච්චි කරන්න පුල...
14/06/2026

🎁ඕනිම shampoo එකක් පාවිච්චි කරල ඔයාගෙ එක තියෙන ව හරි ව හරි හොදට නාවලා, වේලුනාට පස්සෙ අපේ එක පාවිච්චි කරන්න පුලුවන් නෙ දැන් 🤭

💡 නෑ කිය කිය හිතින් දුක් වෙන්න දැන් ඕනි නෑ. සබන් පාවිච්චි නොකර එයාගෙ සමට හරියන විදිහෙ හොද එකක් නිතරම පාවිච්චි කිරීමෙන් සමේ ආසාදන අවම කරගන්න පුලුවන් 💡

Limited stocks available

💡වලන්ගු කාලය ජූලි 31 දක්වා පමණි. 🎁මෙම දීමනාව හිමිවන්නේ අපගේ Page එක Follow කරන ඔබට පමණි.
12/06/2026

💡වලන්ගු කාලය ජූලි 31 දක්වා පමණි.

🎁මෙම දීමනාව හිමිවන්නේ අපගේ Page එක Follow කරන ඔබට පමණි.




මේක නම්, ආතල් පිරිච්ච රටක් කියන්නෙ නිකන් නෙවෙයි.🥰එකක් නම් පැහැදිලියි, මේ රටේ තරුණ ප්‍රජාවට ඕනි ජාති භේද වත් කුල භේද වත් ...
09/06/2026

මේක නම්, ආතල් පිරිච්ච රටක් කියන්නෙ නිකන් නෙවෙයි.

🥰එකක් නම් පැහැදිලියි,
මේ රටේ තරුණ ප්‍රජාවට ඕනි ජාති භේද වත් කුල භේද වත් නෙවෙයි, සතුටින් ඉන්න විතරයි, හැමෝටම උදව් කරගෙන හැම ජාතියක් ම, හැම ආගමක ම මිනිස්සු ආශ්‍රය කරගෙන පොඩි වෙනසක් Life එකට Spark කරගෙන ඉදිරියට යන එකම කොඩියේ ජන කොට්ඨාසයක් විදිහට ජීවත් වෙන්න. අපිට ජීවත් වෙන්න ඕනෙ කරන කෑම බීම සහ අනික් හැම දේමත් අවශ්‍ය නම් ආනයන නතර කලත් මේ රට ඇතුලෙ survive වෙන්න අපේ ලාන්කික ජාන
වලට පුලුවන්. අපි රටක් ජාතියක් විදිහට පස්සට ගියා නම් ගියේ මේ රටේ පාලනය සහ ඊටත් ඉහලින් අපි උජාරුවෙන් උඩදාගෙන ඉන්න සින්හල බෞද්ධ සන්ස්කෘතිය නිසා. ඒක අපි හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්.

08/06/2026

💁‍♂️ඔයාගෙ සුරතලාට වැඩියෙන්ම ආදරේ කියල 1, 2 comment කරල ගෙවල් වල ප්‍රශ්න ඇතිකරගන්නවා එහෙම නෙවෙයි හොදද? 😁 😌🩷



✅Page එකට Like එකක් දාලා Follow කරල තියාගන්න. ආස හිතෙයි 🩷

02/06/2026

🐶❤️ බල්ලා ඔබ ළඟ නිදාගන්නේ ඇයි?

ඔබේ බල්ලා නිතරම ඔබේ ඇඳ අසල, පාද ළඟ, නැත්නම් ඔබට ඇලී නිදාගන්නවාද? 🤔

ඒක සරල පුරුද්දක් විතරක් නෙවෙයි!

✅ ඔහු ඔබව විශ්වාස කරනවා බල්ලන් නිදාගන්නේ තමන්ට ආරක්ෂිතයි කියලා දැනෙන තැන.

✅ ඔබව තම පවුලේ සාමාජිකයෙක් ලෙස සලකනවා ඔහුට ඔබ “ඔහුගේ කණ්ඩායමේ” වැදගත්ම කෙනා.

✅ ඔබව ආරක්ෂා කරන්න කැමතියි නිදාගෙන ඉන්න අතරත් ඔබ අසල ඉඳීම ඔහුගේ ස්වභාවික ආරක්ෂක හැසිරීමක්.

✅ ඔබට ආදරෙයි බල්ලන් ආදරය සහ සෙනෙහස පෙන්වන ලස්සනම ක්‍රමයක් තමයි ඔබ ළඟ නිදාගැනීම. ❤️

ඊළඟ වතාවේ ඔබේ බල්ලා ඔබ ළඟට ඇවිත් නිදාගත්තොත්, මතක තියාගන්න...

ඔහු කියන්නේ “මම ඔයාව විශ්වාස කරනවා, මම ඔයාට ආදරෙයි” කියලයි. 🐾

ඔබේ බල්ලා කොහෙද නිදාගන්නේ? Comment එකේ කියන්න! 👇🐶

❤️
31/05/2026

❤️

සෙනඟ පිරුණු කොන්සර්ට් එකක් අස්සට එකපාරටම කඩාපාත් වුණු පුංචි බලු පැටියා! ගායිකාව කරපු සුපිරිම වැඩේ! 🐶🎤✨

ඉන්දියාවේ ඉන්දෝර් (Indore) වල තිබුණු ලොකු මියුසික් කොන්සර්ට් එකකදී හැමෝම පුදුම කරපු අමුතුම සිදුවීමක් වෙලා තියෙනවා. මේ දවස්වල අන්තර්ජාලය පුරාම වයිරල් (viral) වෙන මේ ෆොටෝ එකෙන් පේන විදිහට, සෙනඟ පිරුණු මේ කොන්සර්ට් ස්ටේජ් එකට එකපාරටම පාරේ ඉන්න අහිංසක පුංචි බලු පැටියෙක් (stray puppy) නැගලා! 🥺🐕

ලොකු සද්දෙටයි, සෙනඟටයි බය වෙලා හිටපු මේ පුංචි පැටියාව දැක්ක ගමන්, ඒ වෙලාවේ ස්ටේජ් එකේ සින්දු කියමින් හිටපු ප්‍රසිද්ධ ගායිකා Akasa Singh සින්දුව නවත්වන්නේ නැතුවම හරිම ආදරෙන් මේ පැටියාව තමන්ගේ අත් දෙකට අරගෙන වඩාගෙන තියෙනවා. ඊටපස්සේ ඇය දිගටම සින්දු කියලා තියෙන්නේ මේ බය වුණු පැටියාව තමන්ගේ තුරුලේ ආරක්ෂිතව තියාගෙනයි. 🎶🫂

කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු මේ හරිම සංවේදී මොහොත දැක්කම එතන හිටපු මුළු ප්‍රේක්ෂකාගාරයේම (audience) හිත් උණුවෙලා ගිහින්. ඇය කරපු මේ පුංචි, හැබැයි කරුණාවන්ත ක්‍රියාව නිසා එදා රෑ ඒ කොන්සර්ට් එකේ වුණු අමතක නොවනම දසුන බවට මේක පත් වුණා. ❤️✨

මේ වගේ අහිංසක සත්තුන්ට කරුණාව දක්වන අයට ඇත්තටම ලොකු රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ නේද? මේ සුපිරි වැඩේ ගැන ඔයාලට හිතෙන දේත් පහළින් Comment කරගෙනම යමු! 👇💬

Address

90/24/07, Kandalanda Watta
Bandaragama

Telephone

+94787752226

Website

Alerts

Be the first to know and let us send you an email when Emmie's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Emmie's:

Shortcuts

Share