11/11/2024
බළන්ගොඩට අලුත් අත්දැකීමක් ප්‍රථම වරට පවත්වනු ලබන සුරතල් සතුන්ගේ විනෝද ක්‍රීඩා සමග ඔබටත් විනෝද වීමට ලඟදිම අවස්ථා උදාකර දීමට අප සූදානම්.....
අපේ සමූහයේ සිටින සියලුම දෙනා මේ පෝස්ට් එක ශෙයා කරලා මේ වැඩේට සපෝට් එකක් දෙන්න...