Devinda Aquarium

Devinda Aquarium මින් විසිතුරු

14/10/2024
🚜 💜 ️👋 රට සීලෙට සීලේ රටට අපිට ගංජා. උදේම යුතුකම ඉටුකරමු 🤗
21/09/2024

🚜 💜 ️👋 රට සීලෙට සීලේ රටට අපිට ගංජා.
උදේම යුතුකම ඉටුකරමු 🤗

එක්කො මම හිස් වෙමින් ඇත..එසේත් නොමැති නම් මා පරිණත වෙමින් ඇත..🩶පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා සිතීමක් දැන් ...
21/07/2024

එක්කො මම හිස් වෙමින් ඇත..එසේත් නොමැති නම්
මා පරිණත වෙමින් ඇත..🩶

පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා
සිතීමක් දැන් මා තුළ නැත..

මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත්
ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙසකරයි.

පොඩි දෙයකින් කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේදනාවන් පවා සිනාවකින් දරාගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත..

කොටින්ම කෙතරම් දරුණු කඩාවැටීමකට වුවත් දැන් මා ජීවිතේ නැවත නැගී සිටීම නවතාලිය නොහැක.

මුණ ගැහෙන සෑම කෙනෙකුගේ ජීවිතේම හොදම මනුස්සයෙක් වීමේ වුවමනාවක් යන කොටස දැන් මාගේ ජීවිතේ නොමැති අතර එය මට වර්තමානය පහසු කරන්නක් වී ඇත..

මා සිතන අයුරින් ජීවිතේ සාමකාමීම පරිච්ඡේදය දැන් මා ගත කරමින් ඇත... 😌🩶

copped

😁
07/07/2024

😁

උණවටුනේ 😁
03/07/2024

උණවටුනේ 😁

🙂
17/06/2024

🙂

ජීවිතයේ මා දුටු කම්පිතම දරා ගැනීම.
09/06/2024

ජීවිතයේ මා දුටු කම්පිතම දරා ගැනීම.

18/06/2023
සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා  !
14/04/2023

සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

Address

Ambalangoda Road
Baddegama
46/E01,PEDRUSI,AMPEGAMA,BADDEGAMA

Telephone

+94755656570

Website

Alerts

Be the first to know and let us send you an email when Devinda Aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Devinda Aquarium:

Share

Category