Vishwa Shakthiya - විශ්ව ශක්තිය

Vishwa Shakthiya - විශ්ව ශක්තිය Awakening minds 🪐 | Sharing wisdom of Universe 🌌 | Positive energy, angel numbers & inner peace 💫

16/05/2026
කොල්ලෙක් රස්සාවක් හොයන්න ගාල්ලේ ඉඳන් මාතර ඇවිත්, කාලා නැතිව බඩගින්න වැඩිකමට පාරේ අයිනක වැටිලා ඉඳලා..එයාගේ අම්මත් ආබාධිතය...
25/04/2026

කොල්ලෙක් රස්සාවක් හොයන්න ගාල්ලේ ඉඳන් මාතර ඇවිත්, කාලා නැතිව බඩගින්න වැඩිකමට පාරේ අයිනක වැටිලා ඉඳලා..
එයාගේ අම්මත් ආබාධිතයිලු. අතේ කීයක් වත් තිබිලත් නෑ..
කොහොමහරි ජොබ් එකක් හොයාගන්නවා කියලා හිතන් එන්න ඇති.. මාරම කණගාටුවක් දැනුනේ මේක දැක්කම..
ඇත්තමටම කොල්ලෙක් මේ තරම් අසරණ වෙන්න හොඳ නෑ..

මිනිස්සු අහක බලන් යද්දිත් එයාව දැකලා ලඟට ඇවිත් කෑම අරන් දීලා බස් එකටත් සල්ලි දීලා‍ පරිස්සමින් ගෙදර යවන්න කටයුතු කරපු මාතර හොට් නිවුස් පේජ් එක කරන කෙනාටත් අනිත් අයටත් අපේ ප්‍රණාමය!

(කොල්ලා අතේ ෆෝන් එකක් වත් නෑලු.. එයා ගැන විස්තරයක් දුරකථන අංකයක් සඳහන් කරලා තිබ්බේ නෑ.)

විස්තර මාතර හොට් නිවුස් පිටුවෙන්..

25/04/2026

විශ්ව ශක්තිය විශ්වාස කරන කට්ටිය ❤️ එකක් දාගෙන යමු..

17/04/2026

මුලින්ම මේ අම්මගෙන් සමාව ඉල්ලනවා මේක පලකරන්න වෙන එක ගැන රාගම අරලිය ආයතනයේ සිදුවීමක් හොරකමකට තමා මෙහෙම කරලා තියෙන්නේ මේ වගේ දේවල් ඇයි මේගොල්ලෝ නීතිය අතට ගන්නේ නීතියට භාරදෙන්න ඒවට තමා පොලිසි තියෙන්නේ 😡😡😡 😡😡😡😡

උපුටාගැනීමකි.
(Video Credit Nipuna S sanjeewa)

17/04/2026

මුලින්ම මේ අම්මගෙන් සමාව ඉල්ලනවා මේක පලකරන්න වෙන එක ගැන රාගම අරලිය ආයතනයේ සිදුවීමක් හොරකමකට තමා මෙහෙම කරලා තියෙන්නේ මේ වගේ දේවල් ඇයි මේගොල්ලෝ නීතිය අතට ගන්නේ නීතියට භාරදෙන්න ඒවට තමා පොලිසි තියෙන්නේ 😡😡😡 😡😡😡😡 copied

777 කමෙන්ට් කරන්න
13/04/2026

777 කමෙන්ට් කරන්න

🪬111 අද දිනය🪬මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයයි අලුත් අවස්ථාවන් මා සොයා එනු ඇත
17/03/2026

🪬111 අද දිනය🪬
මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයයි අලුත් අවස්ථාවන් මා සොයා එනු ඇත

17/03/2026

විශ්ව මෑණියන් ඔබ පිටුපසින් ඉන්නවා
888

දවසක කෝටිපතියෙක් වෙනවාමයි  කියන විශ්වාස හා කැපවීම තියෙන අයවිතරක්❤️ react කරන්න
13/03/2026

දවසක කෝටිපතියෙක් වෙනවාමයි කියන විශ්වාස හා කැපවීම තියෙන අය
විතරක්❤️ react කරන්න

අද දවස වෙනුවෙන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏 🙏❤️
06/03/2026

අද දවස වෙනුවෙන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏 🙏❤️

Address

Anuradhapura Town
50000

Alerts

Be the first to know and let us send you an email when Vishwa Shakthiya - විශ්ව ශක්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vishwa Shakthiya - විශ්ව ශක්තිය:

Share